fuluwannam thawa salli tikak daala mp3 player ekak aran deefan music walata kamathine
සංගීතය කරනවා නව් මොන සංගිතෙද කරන්නෙ ? කරන එකට හරියන එකක් ගන්න වෙන්නෙ.තව කියන්නකෝ
MP 3 ekak aran deepan nathnam mokuth denna epa kiss ekak deepan ehema nathnam malak deepan nathnam teddy kenek deepan
1000 dipan kellata ona ekak ganna kiyala
bump
සංගීතය කරනවා නව් මොන සංගිතෙද කරන්නෙ ? කරන එකට හරියන එකක් ගන්න වෙන්නෙ.
යකෝ කෙල්ල සංගීතෙ කරනවා කියලා එකට මුකුත් නෙමෙයි කෙල්ල කැමති එකක් දීපන් උපන්දිනේට.
කෙල්ලට ඇදුමක් හරි මාලයක් වගේ එකක් හරි දීපන්.
සහෝදර වරැනි මට උදව්වක් ඕනෙ.. මගේ GF ගේ උපන් දිනේ ළගම එනව.. මං තෑග්ගක් දෙන්න හිතාගෙන ඉන්නේ.. .මට කවුරැහරි දන්න කෙනෙක් කියන්නකෝ මොකකද් උපන් දිනේට දෙන්න හොද තෑග්ගක් කියල..... එයා සංගීතය තමයි ඉස්කෝලේ හදාරන්නේ... එක නිසා මං හිතව සංගීතය පැත්තෙන් මොකක් හරි දෙයක් දෙන්න එත් මට එහෙම තෑග්ගක් මතක් වෙන්නෙ නෑනේ.... කවුරැ හරි කියන්නකෝ සංගීත පැත්තට බර රැපියල් 1000 කින් වගේ ෂේප් වෙන්න පුලුවන් තෑග්ගක්...
ඕක අඩියක් විතර දිගයි. ලොකු පෙට්ටියක පැක් කරලා, හොද රැපින් පේපර් එකකින් ඔතලා දෙන්න.
පිඹින්න බැරි නං දිගෙන් හරි වැඩක් ගනීනෙ![]()






ඒත eastern music ද western music ද ? notation sheets ගන්නවා නං එක දැනගන්නම වෙනවා.හරි මචං එයා කරන්නේ වයලීන් ගහන එකනේ
ගොඩාක් පිං සහෝදරයාමචන් උබේ කෙල්ල සන්ගීතිය කරනවනම් ඒ කියන්නෙ මොනාහරි සන්ගීත බාන්ඩයක් වාදනය කරනවනම් අනුර් වන්නිආරච්චි ලියයපු ගී පරස්තාරශතකය 1. ගී ප්රස්තාර ශතකය 2, ගී ප්රස්තාර ශතකය 3 සහ පෑදුරු සාජ්ජේ කියන පොත් ටික අරන්දීපන් එක පොතක් රුපියල් 260/= වෙන්නෙ.
මොනාහරි පේලේ කරන කෙනෙකුට ඔය පොත් හතර මහමෙරක් වගේ මචන්