Birth Day

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    බොහෝම පිං සහෝදරයා

    මෙන්න මගෙන් කළගණ සැලකීමට මල් මිටක්

    e4f7b3c56353107ec5df07a.jpg

    බොහෝම පිං
    බොහෝම පිං
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තව කියන්නකෝ
    සංගීතය කරනවා නව් මොන සංගිතෙද කරන්නෙ ? කරන එකට හරියන එකක් ගන්න වෙන්නෙ.
    යකෝ කෙල්ල සංගීතෙ කරනවා කියලා එකට මුකුත් නෙමෙයි කෙල්ල කැමති එකක් දීපන් උපන්දිනේට.
    කෙල්ලට ඇදුමක් හරි මාලයක් වගේ එකක් හරි දීපන්.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    සංගීතය කරනවා නව් මොන සංගිතෙද කරන්නෙ ? කරන එකට හරියන එකක් ගන්න වෙන්නෙ.
    යකෝ කෙල්ල සංගීතෙ කරනවා කියලා එකට මුකුත් නෙමෙයි කෙල්ල කැමති එකක් දීපන් උපන්දිනේට.
    කෙල්ලට ඇදුමක් හරි මාලයක් වගේ එකක් හරි දීපන්.

    හරි මචං එයා කරන්නේ වයලීන් ගහන එකනේ
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    සහෝදර වරැනි මට උදව්වක් ඕනෙ.. මගේ GF ගේ උපන් දිනේ ළගම එනව.. මං තෑග්ගක් දෙන්න හිතාගෙන ඉන්නේ.. .මට කවුරැහරි දන්න කෙනෙක් කියන්​නකෝ මොකකද් උපන් දිනේට දෙන්න හොද තෑග්ගක් කියල..... එයා සංගීතය තමයි ඉස්කෝලේ හදාරන්නේ... එක නිසා​ මං හිතව සංගීතය පැත්තෙන් මොකක් හරි ​දෙයක් දෙන්න එත් මට එහෙම තෑග්ගක් මතක් වෙන්නෙ නෑනේ.... කවුරැ හරි කියන්නකෝ සංගීත පැත්තට බර රැපියල් 1000 කින් ​වගේ ෂේප් වෙන්න පුලුවන් තෑග්ගක්...

    go through ur mind and remind some thing she mentioned as she like or she want, during last three to six months...,that will suprise her and feel so good about u...,(no need to be a music related thing if its that would be even better)
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    ඕක අඩියක් විතර දිගයි. ලොකු පෙට්ටියක පැක් කරලා, හොද රැපින් පේපර් එකකින් ඔතලා දෙන්න.
    පිඹින්න බැරි නං දිගෙන් හරි වැඩක් ගනීනෙ :P

    :lol::lol::lol::lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි මචං එයා කරන්නේ වයලීන් ගහන එකනේ
    ඒත eastern music ද western music ද ? notation sheets ගන්නවා නං එක දැනගන්නම වෙනවා.
     
    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    තැගි ගන්නවට වඩා හොද නැද්ද ......එයත් එක්ක එකට launch ekakata යන්න....නැත්තම් පොඩි රවුමක් guruge park වගේ..1000/= perfect for that
     
    • Like
    Reactions: EHDEHD

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් උබේ කෙල්ල සන්ගීතිය කරනවනම් ඒ කියන්නෙ මොනාහරි සන්ගීත බාන්ඩයක් වාදනය කරනවනම් අනුර් වන්නිආරච්චි ලියයපු ගී පරස්තාරශතකය 1. ගී ප්‍රස්තාර ශතකය 2, ගී ප්‍රස්තාර ශතකය 3 සහ පෑදුරු සාජ්ජේ කියන පොත් ටික අරන්දීපන් එක පොතක් රුපියල් 260/= වෙන්නෙ.

    මොනාහරි පේලේ කරන කෙනෙකුට ඔය පොත් හතර මහමෙරක් වගේ මචන්
     
    • Like
    Reactions: EHDEHD

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචන් උබේ කෙල්ල සන්ගීතිය කරනවනම් ඒ කියන්නෙ මොනාහරි සන්ගීත බාන්ඩයක් වාදනය කරනවනම් අනුර් වන්නිආරච්චි ලියයපු ගී පරස්තාරශතකය 1. ගී ප්‍රස්තාර ශතකය 2, ගී ප්‍රස්තාර ශතකය 3 සහ පෑදුරු සාජ්ජේ කියන පොත් ටික අරන්දීපන් එක පොතක් රුපියල් 260/= වෙන්නෙ.

    මොනාහරි පේලේ කරන කෙනෙකුට ඔය පොත් හතර මහමෙරක් වගේ මචන්
    ගොඩාක් පිං සහෝදරයා