හෙට ලිස්ට් එකක් දාන්නම් අයියේ.. අද ටිකක් බිසී හිටියේ.. ගොඩක් අය එන්න ඉන්නවා.. හුගක් අය ස්ථිර කරන්න කැමති නෑ පුද්ගලික විස්තර දීලා.. කට වචනෙට එනවා කියන කට්ටියනම් දැනට 50 ක් විතර ඉන්නවා.. ඒත් ස්ථිරවම වචනේ දුන්න අය 25 ක් විතර ඉන්නේ..
Poddak user msg wala, link eka dapan post eke ehenam heta....
Mamath enna try karanawaa..... 
අපිට කොයින්ද පුසෝ මාලු කිව්වලු

