My 1st instrumental!

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    gr8 job!!
    agreement005.gif

    keep them c0ming sis..
    al the best !! +
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :) ඒ... ඩොකෝ.. :cool: අර ජෙල ගෑව මචන්. :yes: මෙ දැනුත් ගාගෙන ඉන්නෙ. :cool: අඩේ ඒක උපරිමයි කිඹුලො.. :yes: මම ජෙල් ත්‍රේඩ් එකේදි කට්ටියටම දැනගන්න රිප්ලයි එකක් දාන්නම්. :yes: :yes: ඔයා නම් ජෙල් දෙයියෙක්.. :cool:

    අහල පහල උන් අහන් නැද්ද හෙල්මට් එකක් දාලද කියලා....!!!!:lol::lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අහල පහල උන් අහන් නැද්ද හෙල්මට් එකක් දාලද කියලා....!!!!:lol::lol::lol:

    :lol: :yes: :yes:සිරාවටම මචන්.. :cool: බයින්ඩර් ගම් ගෑව වගේ.. :yes: මම ත්‍රේඩ් එකේදි පස්සෙ හොඳ විස්තරයක් දාන්නම් මේ ගැන.. :) අනිවා! :cool:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    write hand ගිටාර් එකක් අරගෙන සිමියුලේෂන් එකක් කරනනේ! :P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මමත් බලාපොරොත්තු වෙන්නේ මගේ බාල කෙලි පැටික්කී චිතු ශිල්පිනියක් වෙයි කියලා.....ලොකු පුතා ගැන නම් මට තියෙන්නෙම හොද සංගීතඥයෙක් කරන එක ගැන හීනයක්......ඒ.ආර් රෙහ්මාන් වගේ කෙනෙක්වත් අඩුම තරමේ....!!!

    මේක දැකලා දියණියක ගේ හපන්කම් දැකල සතුටු වෙන පියෙකුට ඇතිවෙන සතුට දැනුනා.......!!!!මට නම්......!!!!:):):):yes::yes:
    කිඹුලෝ සිතුවිල්ල හොදයි
    ඒත් උඹට ඕනි ඕනි පැති වලට දරුවන්ව යවන්න හදන්න එපා...:no::no::no:
    එයාලා ආසම දේ එයාලට කරන්න දීපන්
    හැම සාර්ථක මිනිහෙක්ගෙම රහස ඒකයි
    තමුන් කැමතිම දේ කිරීම
    ඒක හින්දා එයාලා කැමති දෙයක් කරන්න දීපන්
    ඒකට ෆුල්ම සපෝට් එක දීපන් උඔ....
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Right hand ගිටාර් එකක් අරගෙන සිමියුලේෂන් එකක් කරනනේ! :P

    :shocked: :shocked: :shocked: :lol: :lol: පල පල.. :shocked: අඩේ සිරාවටම එහෙමද? :sorry: මම ගිටාර් ගැන දන්නෙ නෑ බං.. :yes: වම දකුණ මාරු වෙද්දි නම් කම්බි වලත් පිලිවෙල මාරු වෙනව නේද? :) ඒත් මෙයා පුරුදු වෙලා ඇත්තෙ ඔය විදියට වෙන්න ඇති. :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කිඹුලෝ සිතුවිල්ල හොදයි
    ඒත් උඹට ඕනි ඕනි පැති වලට දරුවන්ව යවන්න හදන්න එපා...:no::no::no:
    එයාලා ආසම දේ එයාලට කරන්න දීපන්
    හැම සාර්ථක මිනිහෙක්ගෙම රහස ඒකයි
    තමුන් කැමතිම දේ කිරීම
    ඒක හින්දා එයාලා කැමති දෙයක් කරන්න දීපන්
    ඒකට ෆුල්ම සපෝට් එක දීපන් උඔ....

    3 Idiots බලහන් ඩොකෝ.. :)
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481

    Eka aththa....mata purudu dan mehema thamai....welawakata electric eka gahaddi epa wenawa, athe okkoma controls wadenawane....volume ehata mehata wenawa!:lol::lol::lol::lol:
     
    නෑ ධමනියට! :P ‍අපි නොදන්න චෙස් :lol::lol::lol::lol:

    ඔව් සමහරැ එහෙම play කරනවා තමයි....මතක හැටියට ලියාරා band එකේ lead ගහපු කෙනා එහෙම තමයි.:yes:
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    නෑ ධමනියට! :P ‍අපි නොදන්න චෙස් :lol::lol::lol::lol:

    ඔව් සමහරැ එහෙම play කරනවා තමයි....මතක හැටියට ලියාරා band එකේ lead ගහපු කෙනා එහෙම තමයි.:yes:
    :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් බලාපොරොත්තු වෙන්නේ මගේ බාල කෙලි පැටික්කී චිතු ශිල්පිනියක් වෙයි කියලා.....ලොකු පුතා ගැන නම් මට තියෙන්නෙම හොද සංගීතඥයෙක් කරන එක ගැන හීනයක්......ඒ.ආර් රෙහ්මාන් වගේ කෙනෙක්වත් අඩුම තරමේ....!!!

    මේක දැකලා දියණියක ගේ හපන්කම් දැකල සතුටු වෙන පියෙකුට ඇතිවෙන සතුට දැනුනා.......!!!!මට නම්......!!!!:):):):yes::yes:

    කිඹුලෝ සිතුවිල්ල හොදයි
    ඒත් උඹට ඕනි ඕනි පැති වලට දරුවන්ව යවන්න හදන්න එපා...:no::no::no:
    එයාලා ආසම දේ එයාලට කරන්න දීපන්
    හැම සාර්ථක මිනිහෙක්ගෙම රහස ඒකයි
    තමුන් කැමතිම දේ කිරීම
    ඒක හින්දා එයාලා කැමති දෙයක් කරන්න දීපන්
    ඒකට ෆුල්ම සපෝට් එක දීපන් උඔ....

    3 Idiots බලහන් ඩොකෝ.. :)

    අනේ බොලා වලිගම නේ පාගගන්නේ....!!! මේක මගේ බලාපොරොත්තුව....හීනය...ඒකෙ තේරුම මම මගේ පැටියො දෙන්න තල්ලු කරනවා කියන එක නෙවෙයි බං.....!!!!:yes::yes:

    පූසට නම් වලිගයක් තියනවා...ඌ ඒක නිතරම පාග ගන්නවා....!!!!හික්ස්......:eek::eek: නමුත් Optimus Primeට .....ඌගෙ නම් අවතාරෙ වත් වලිගයක් පේන්න නෑ....!!!!!:lol::lol::lol:
     
    Hehehehehe hamadama passion ekata ida denna....e denna talented mona side eken da kiyala balala e pare yawanna! :yes::yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Eka aththa....mata purudu dan mehema thamai....welawakata electric eka gahaddi epa wenawa, athe okkoma controls wadenawane....volume ehata mehata wenawa!:lol::lol::lol::lol:

    :yes: සම්මතයට ම පුරුදු වෙන්න. තමන්ගෙ විදියට පුරුදු වෙන්න ලේසි වෙන්න පුළුවන්.. :sorry: නමුත් සංගීත භාණ්ඩ පුරුදු වෙද්දි සමහර තැන් වලදි තමන්ගෙ ක්‍රමේට පුරුදු උනාම හරිම නුහුරු ගතියක් තියෙනව. ඉගෙනගන්න ගියාමත් පුරුද්ද වෙනස් කරගන්න ම වෙනව. :no: ඒක අමාරුයි කල් යන්න යන්න. මට තාත්ත ඕගන් එක ගෙනල්ල දුන්නෙ 6 - 7 වසරෙ වගේ ඉද්දි. පී.එස් ආර්. 195 එකක්. තාමත් ඒක තියෙන්නෙ. මම ඕකෙ කලු පාට බොත්තම් ඔබන්න ගියෙ නෑ බයට. මුලදි මුලදි.. :shocked: මම හිතුවෙ ඒව අමුතු බට්න් කියල. :oo: අනික් ස්වර වලට වඩා උඩින් තියෙන නිසාත් කලු පාට නිසාත්. එහෙම අවුරුදක් වගේ ඕක එක්ක කාලෙ ගත වෙලා හරියට මට හුරු උනේ ස රි ග ම ප ධ නි ටිකේ සද්දෙ විතරයි. :no: රි ග ම ධ නි කියන කලු පාට බොත්තම් වල ස්වර තාමත් මට නුහුරුයි ටිකක් ටිකක්.. මුලදි ම කවුරුහරි කීව නම් ඕවත් ස්වර සප්තකේට අයිතී කියල, :sorry: මට අද මේ තත්ත්වෙට වඩා ඉක්මනට සිංදුවටක ස්වර හදාගන්න පුළුවන් වෙනව තනියම, ඒක ෂුවර් ආයෙ.. ඒ නිසා, මුල ඉඳලම හරි විදියට පුරුදු වෙන්න බලන්න.. :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අනේ බොලා වලිගම නේ පාගගන්නේ....!!! මේක මගේ බලාපොරොත්තුව....හීනය...ඒකෙ තේරුම මම මගේ පැටියො දෙන්න තල්ලු කරනවා කියන එක නෙවෙයි බං.....!!!!:yes::yes:

    පූසට නම් වලිගයක් තියනවා...ඌ ඒක නිතරම පාග ගන්නවා....!!!!හික්ස්......:eek::eek: නමුත් Optimus Primeට .....ඌගෙ නම් අවතාරෙ වත් වලිගයක් පේන්න නෑ....!!!!!:lol::lol::lol:

    ලොල්.. :lol: :lol: :lol: ජාතික ඩොකෙක් ඔයා නම් :cool: :yes: පොඩි උන් එක්ක ඉද්දි දැනෙන සතුට කියන්න වචන නෑ ඩොකෝ.. :D මට නම් පොඩි උන් නෑ, :sorry: තාම මම පොඩි කොල්ල නේ.. :) පොඩි උන් ගැන තියෙන ආදරේට කොයි තරම් නම් බලාපොරොත්තු හිතෙනව ද අපිට.. :yes: ඒ නිසා තමයි කවදාහරි දවසක එයාල ලොකු වෙලා හොඳ තත්ත්වෙකට ඒවි කියල පොඩි අයට අවංකවම ආදරේ අයට හිතෙන්නෙ. :yes:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Eka aththa....mata purudu dan mehema thamai....welawakata electric eka gahaddi epa wenawa, athe okkoma controls wadenawane....volume ehata mehata wenawa!:lol::lol::lol::lol:

    කිව්වම පිලිගන්නෙ නැත්තෙ රැවුල කපල නිසා වෙන්නැති lol::lol: ඒක නෙමේ මේකෙ ඉන්න ළමයා වෛද්‍යවරියක් වගේ මතකයක් තියෙනවා? මම හරිද?

    ඔය ඇව්ල්ලා ඉන්නෙ professionals :cool:
     
    Last edited: