Not start PC after install new Ram, please help me! :(

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
මචන් මම අද Kingston DDR 2 800MHz (Kingston KVR 800D2N6)
ram එකක් අලුතින් connect කරා ඊටපස්සේ computer එක start වෙනේ නෑ. Start වෙන try කරනවා (fans Start වෙනවා) නවතිනවා. පරණ ram එක විතරක් connect කරාම හරියට වැඩ කරනවා ,අලුත් එක විතරක් connect කරහමත් මේ ප්‍රශ්නෙමයි. කවුරු හරි මට එමොකද කියනවද? Motherboard
(Intel DG31PR) එක 800MHz support. :sorry::sorry::sorry::sorry::sorry:

මේ site එක විදිහට Ram එක motherboard එකට support
Click here!
 
Last edited:

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
පරණ ram එකත් Kingston DDR 2 800MHz ram එකක්ද ......

Thanks reply!:)
නෑ පරණ එක 667MHz එත්, පරණ එක අයින් කරලා අලුත් එකෙන් start කරත් මෙකමනේ ප්‍රශ්නේ.:sorry::sorry: