මචන් මම අද Kingston DDR 2 800MHz (Kingston KVR 800D2N6)
ram එකක් අලුතින් connect කරා ඊටපස්සේ computer එක start වෙනේ නෑ. Start වෙන try කරනවා (fans Start වෙනවා) නවතිනවා. පරණ ram එක විතරක් connect කරාම හරියට වැඩ කරනවා ,අලුත් එක විතරක් connect කරහමත් මේ ප්රශ්නෙමයි. කවුරු හරි මට එමොකද කියනවද? Motherboard (Intel DG31PR) එක 800MHz support.

මේ site එක විදිහට Ram එක motherboard එකට support
Click here!

Last edited: