Elakiri Get together @ kurunegala

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
seen eka kiyanne kollo ubala yanne wihara walata witharane..wandana gamank wage ehema newei trip ekak nam fun ganna yanna puluwna than wenna oone..mama me yana sthaana waradi kiyanne naha..eeth okkotama watina trip ekak unanam hodai kiyanne..udaharanaykata lama niwase wage.nathnam wiharasthaana 2 k wage gihin thawath winoda thanwalata yana oone..api awith wiharasathaanawala monawa karannada ban? eekai..waradiyata therum ganna epa..eeth poddak hithuwanm ubata therei mama kiyana de.:yes:
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    ithin ekane wewa raumata set wenne. sinduwak kiyala podi joliyak danda. anika ban athagale budu pilima waahnse balanna giyata yana maga fun thamay
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    seen eka kiyanne kollo ubala yanne wihara walata witharane..wandana gamank wage ehema newei trip ekak nam fun ganna yanna puluwna than wenna oone..mama me yana sthaana waradi kiyanne naha..eeth okkotama watina trip ekak unanam hodai kiyanne..udaharanaykata lama niwase wage.nathnam wiharasthaana 2 k wage gihin thawath winoda thanwalata yana oone..api awith wiharasathaanawala monawa karannada ban? eekai..waradiyata therum ganna epa..eeth poddak hithuwanm ubata therei mama kiyana de.:yes:

    උඹ කියන කතාව හරි.. ඒත් මචන් අපි පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහන සේවාව.. එතකොට යන්න තියන තැන් වලට ඉක්මනින් ලඟා වෙන්න බෑ.. එතකොට ලොකු දුරක් තියන තැන් වලට ගිහින් එන්න වෙලා මදි. කට්ටිය හවස 4 වෙනකොට ස්ටේෂන් එකට එන්න ඕන..

    නැත්නම් අපිට කුරුණෑගල ආවම, බතලගොඩ ගියා නම් නාන්න (මේ වගේ ට්‍රිප් එකකදී මං ඒක අනුමත කරන්නේ නෑ) ක්‍රිකට් ගහන්න, සින්දු කියල ෆන් ගන්න ඕන තරම් ඉඩ තියනවා.. ඒත් අපිට තියෙන්නේ කාලයේ ප්‍රශ්නයක්.. ඒ නිසාම තමා නුවර ගමන නැවතුනේ. සල්ලි එකතු කරලා, වාහන අරගන මේවා කරන්න ගියොත් ප්‍රශ්න ගොඩයි..

    හැමෝම කොහෙගියත් කරන්නේ තමුන් නොදන්නා තැනකට ගිහින් ඒවා බලා කියාගන එන එකනේ... සින්දු කියන ෆන් ඒක ගන්නේ ගොඩක් දුරට යන අතරමග වාහනේදිමයි.. කොළඹ ඉඳල එන සෙට් එක ඒ වගේ ෆන් එකක් කෝච්චියේදී ගනියි..

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම බඩුවක් අරං එන්නද?

    :eek::eek::eek::eek:

    මම නැති දා.....

    දැන් උඹ බඩුත් පිටින් අරන්ද යන්නේ? :shocked::shocked: මෝසිලය සෙට් කරගන්න බලපන්. අපරාදෙ බඩු වලට වියදම් කරන සල්ලි..:lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මොසිල්ලට මේ දවල් වල මංගල සිනු හඩ ඇහෙනවලු..:yes::yes::lol::lol:

    නෑ... හැබැයි ඒ ඇත්ත නම්.. අම්මපා එහෙම වුනොත් අපි කස්ටියම අනාරාධිතව හරි වෙඩිමට යමු.. හනිමුන් එකටත් උදවුවක් දීලම එමු..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ... හැබැයි ඒ ඇත්ත නම්.. අම්මපා එහෙම වුනොත් අපි කස්ටියම අනාරාධිතව හරි වෙඩිමට යමු.. හනිමුන් එකටත් උදවුවක් දීලම එමු..

    ඒ මගුලටවත් මට නිවාඩු තියෙයිද දන්නෙ නැහැ. :(:(
    හැබැයි හනිමුන් එකටනම් කවුරැ නැතත් මම අනිවා යනවා:lol::lol: