Elakiri Get together @ kurunegala

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~


මොකෝ මේ එහේ ස්කෝල හොයන්නේ :rolleyes:

පරණ ලයින් එහෙම තියනවද දන්නේ නෑනේ...

අනේ උගෙ ලයින්.බට ලියින් හරි කරන්ට් ලයින් හරි තමයි ඉතිං


මෙතන මොකාaaaaaක් හරි තියෙනවා


මොකක්ද බං මට පේන් නෑනේ

:cool::cool::cool:

Pissuda Bolawu...habai itin Kurunagala class enawa mara lassana kello :) :yes:
 

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    Pissuda Bolawu...habai itin Kurunagala class enawa mara lassana kello :) :yes:


    ඔන්න ඒකටනං මං එකගයි.මමත් දෙතුන් ගමනක් කුරුනෑගල ආව.
    අන්න කෙල්ලො,බලං ඉන්න ආසයි.කට දෙපැත්තෙං කෙල වැක්කෙරෙනව.ඊයා
    .:eek::eek::eek::eek:

    ඔය genius මල්ලිට බැරි වෙයිද දන් නෑ මට සහකාරියක් හොයල දෙන්න.මමත් හොද හැන්ඩි කොල්ලා


    :yes::yes::yes::yes::yes::eek::eek::eek::eek::eek:

    ඒක නෙවෙයි කඩිය උබ එනව නේද යන්න

    :shocked::shocked::shocked::shocked: