Ara Soyza...(SINHALA MOVIE)

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මේවට තමා මචෝ නියම කොමඩි ෆිල්ම් කියන්නේ.. මේ මෑත පාර්ලිමන්ට් ජෝක්ස් වලට පස්සේ හිනා යන ෆිල්ම් එකක් ලංකාවේ හැදුනෙම නෑ.. හැබැයි පාර්ලිමන්ට් ජෝක්ස් වලටත් අල්ලපු ගෙදර, ඇර සොයිසා, චෙරියෝ ඩොක්ටර්, චෙරියෝ සාජන්ට් වගේ ෆිල්ම් වලට ගහන්න බෑ..
 

rkpdesilva

Member
Sep 23, 2008
24
1
3
meke links denn weda karanne na ne machoo..
LIVE links thiyena thenakk danna yaaluwekk innawa namm kiyanna koo