Avengers: Endgame - Exclusive සිංහල Preview [No Spoilers]
දැන් ටිකකට කලින් Avengers: Endgame එකේ Special Look එකත් release වුණා. ඉතින් මේ Movie එක් රිලීස් වෙන්න තව මාසයකටත් අඩු කාලයක් තමයි තියෙන්නේ. Hype එකෙ ඉන්න කට්ටියම Avengers: Infinity War බලලා ඇතිනේ. ඉතින් Infinity War සිදුවීමෙන් පස්සේ වෙන්න යන්නේ මොකද්ද කියලා දැන ගන්න තව ටික කාලයක් ඉන්න වෙනවා. එ වෙනකම් මේ Preview එක කියවල මතකය අයෙත් අලුත් කරගන්න. මම කලින් දාපු Preview එකම Captain Marvel වෙනකම් update කිරීමක් මේ (Captain Marvel Spoiler ඇත). එ වගේම Video Reference (
)update කරලා තියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනි මේ මම දාල තියෙන්නේ MCU එකේ සම්පුර්ණ timeline එක නෙවේ. Kevin සදහන් කරලා තියෙනවා මේ phase one ඉදන් phase three වෙනකම් storyline එක "The Infinity Saga" විදියට. Avengers: Endgame එකට MCU එකේ story එක හැදුන විදිය (Infinity Stones සම්බන්ධ වුන හැටි,සදහන් වුන තැන්, Characters build-up වුන) ගැනයි දාල තියෙන්නේ. සම්පුර්ණ timeline එක බලා ගන්න ඕනිමනම් මෙතනින් ගිහින් බලන්න. අලුත්ම Special Look Trailer එකත් බලලම ඉන්න
The Infinity Saga
පෘතුවි වර්ෂ ක්‍රි.පු.2987 දී Svartalfheim වලදී සටනක් ඇති වෙනවා Asgardians හා Dark Elves අතර මේ සටනින් Reality Stone එක (1 වැනි Stone එක) මුදවා ගන්න එවකට හිටිය අස්ගඩ් රජු Bor (Thor ගේ සීයා) ඇතුළු Asgardians ලා සමත් වෙනවා. පසුව ඔවුන් එය රහසිතගත ස්ථානයක සගවනවා. [Thor: The Dark World]
අපිට හමු වෙන පලවෙනි Avenger, Steve Rogers හමුදා පරීක්ෂණයකට සහභාගී වෙනවා [Captain America: The First Avenger]
Project Rebirth වලට සම්බන්ධ වන Steve Rogers, Super Soldier Serum මාර්ගයෙන් අධිමනුෂ්‍ය බලයන් හිමි වී පසුව Captain America බවට පත් වෙනවා. [Captain America: The First Avenger]
1942 නොර්වේ වලදී Red Skull විසින් Space Stone එක (2 වැනි Stone එක) හොයා ගන්නවා පරණ පුජනිය ස්ථානයක තිබිල.මෙය මෙතන සගවා තිබෙන්නේ Odin විසින්. [Captain America: The First Avenger]
Red Skull මේ Space Stone එක භාවිතා කරමින් දෙවන ලෝක යුද්දය සදහා ආයුධ නිර්මාණය කිරීමට පටන ගන්නවා. [Captain America: The First Avenger]
Captain America සහ Red Skull අවසන් සටනින් පස්සේ Space Stone එක Howard Stark විසින් සොයාගෙන පසුව එය S.H.I.E.L.D. වෙත භාර දෙනවා. [Captain America: The First Avenger]
1988 දී Ravagers විසින් කුඩා Peter Quill පෘථිවියෙන් පැහැර ගන්නවා. [Guardians of the Galaxy]
Winter Solider විසින් Howard සහ Maria Stark ව Long Island වලදී ඝාතනය කරනවා. ඒ 1991 දෙසැම්බර් 16. Winter Solider ව අපිට ඉස්සෙලම දකින්න පුළුවන් මෙතැනදී.[ Captain America: Civil War]
Carol Danvers හට බලයන් හිමිවෙනවා Light-Speed Engine එක පිපිරී යාමෙන් එහි බලය ඇග තුලට අවකෝෂණය වීම නිසා. ඒ වගේම Nick Fury හට Carol Danvers නොහොත් Captain Marvel හමු වෙනවා.[Captain Marvel]
Light-Speed Engine එක නිර්මාණය කිරීම සදහා යොදා ගත් Tesseract එක Mar-Vell ගේ Laboratory එකේදී Captain Marvel හට හමු වෙනවා. මේ Tesseract එක Goose විසින් ගිල දමනවා. පසුව එය Fury මේසය උඩ වමාරනවා මෙහෙදීම Captain Marvel තම සම්පුර්ණ බලය unlock කර ගැනීමට හැකි වෙනවා.[Captain Marvel]
අපිට ඉස්සෙලම Tony Stark ව දකින්න පුළුවන් වෙන්නේ 1999 දී. [Iron Man 3]
2004 දී Gamma Radiation පරීක්ෂණයට සම්බන්ද වෙනවා Bruce Banner. ඉන් ඔහු Hulk නමට පරිණාමනය වෙනවා. [The Incredible Hulk]
Tony Stark තමා Iron Man බව ප්‍රසිද්ධියේ අනාවරණය කිරීමත් සමග Avengers කණ්ඩායම ආරම්භ කිරීමට Nick Fury සුදානම් වෙනවා [Iron Man]
Natasha Romanoff (Black Widow) ගේ මුල්ම දර්ශනය, Tony Stark ව මුණ ගැසීමට පැමිණීම [Iron Man 2]
War Machine ගේ සම්ප්‍රාප්තිය අපිට දැක ගන්න පුළුවන් Iron Man සමග ඇති වන සටනදී. [Iron Man 2]
Thor ව මුල්වරට දකින්න පුළුවන් Asgard වලදී. ඒ වගේම Odin විසින් Thor ව පෘතුවියට පිටමන් කරනවා Thor ගේ හැසිරීම හේතුවෙන්. [Thor]
Clint Barton නැතිනම් Hawkeye අපට දකින්න පුළුවන් ඉස්සෙලම මෙතනදී. ඒ පෘතුවියට වැටුණු Thor ගේ Mjølnir එක ගැනීමට එන අවස්ථාවේ.[Thor]
Stark කැමති වෙනවා Avengers කණ්ඩායම හා සමබ්ධ වන්න.[Iron Man 2]
Howard විසින් S.H.I.E.L.D වෙත් භාර දෙන Space Stone එක ගැන අධ්‍යනය කරන්න Fury විසින් Erik Selvig ව සමබන්ධ කර ගන්නවා.[Thor]
2012 දී S.H.I.E.L.D විසින් අයිස් මත සිටි Captain America ගේ සිරුර සොයාගන්න අතර අවරුදු 67කට පසු Steve අවදි වනවා.[Captain America: The First Avenger]
Mind Stone එක (3 වැනි Stone එක) අපට ඉසේල්ලම දකින්න පුළුවන් මෙතැනදී. Thanos එක භාර දෙනවා Loki ට එය යොදාගෙන Space Stone එක රැගෙන එන ලෙස.[The Avengers]
Space Stone එක සොයාගෙන Loki පෘථිවියට පැමිණ එය S.H.I.E.L.D වලින් පැහැර ගන්නවා. [The Avengers]
Steve Rogers, Avengers වලට සම්බන්ධ කරගන්න Nick Fury හට හැකි වෙනවා. [The Avengers]
Bruce Banner සම්බන්ධ කරගන්න Natasha Romanoff හට හැකි වෙනවා. [The Avengers]
Loki ව අත්අඩංගුවට ගැනීමට පැමිණීමේදී Captain America සහ Iron Man මුල්වරට හමු වෙනවා. [The Avengers]
Loki ව සොයා පෘතුවියට එන Thor හට Captain America සහ Iron Man හමු වෙනවා. [The Avengers]
Space Stone එක යොදා ගනිමින් Chitauri හමුදාව පෘථිවියට ගෙන්වා ගැනීමට ලෝකිට හැකි වෙනවා. එ වගේම Loki ලග තිබු Mind Stone එක S.H.I.E.L.D භාරයට ගන්නවා.[The Avengers]
New York සටනින් පසු Space Stone සමග Thor සහ Loki, Asgard වලට පිටත් වෙනවා. පසුව එය Asgard වල Heimdall හට භාර දෙනවා Odin ගේ Vault එකේ සුරක්ෂිතව තැබීමට. [The Avengers]
Jane Foster ගේ ඇගට Asgardians ලා විසින් සගවපු Reality Stone එක ඇතුලත් වෙනවා. [Thor: The Dark World]
Malekith විසින් මේ Reality Stone එක තම ඇගට ඇතුළු කර ගත් නමුත් Thor සමග සටනින් පසු මෙය නැවත Asgard සතු කර ගන්නවා. [Thor: The Dark World]
පසුව මේ Reality Stone එක Asgardians විසින් Taneleer Tivan හට භාර දෙනවා කෞතුකාගාරයේ තැම්පත් කර තැබීමට.[ Thor: The Dark World]
HYDRA සමග සටනට Captain America හට සහයෝගය ලබා දෙන Sam Wilson නැතහොත් Falcon පසුව Avengers කණ්ඩායම සමග සම්බන්ධ වෙනවා. [Captain America: The Winter Soldier]
S.H.I.E.L.D භාරයට ගත් Mind Stone එක දැන් තියෙන්නේ HYDRA සංවිධානය යටතේ. ඒක HYDRA අතට හිමි වෙන ආකාරය චිත්‍රපටයක් සදහන් වෙන්නේ නෑ. එක සදහන් වෙන්නේ Avengers: Age of Ultron Prelude - This Scepter'd Isle කියන කොමික් එකේ. S.H.I.E.L.D තුල සිටි රහස් HYDRA සාමාජිකයෙකු මේ stone එක S.H.I.E.L.D වලින් පැහැරගෙන එනවා.[Captain America: The Winter Soldier]
Peter Quill විසින් සොයා ගන්නවා Power Stone එක (4 වැනි Stone එක). ඒ Morag වල ස්ථානයකින්. Guardians ලා එකිනෙක හමුවෙනවා සිරගේදරකදී.[Guardians of the Galaxy]
Power Stone එක The Collector නොහොත් Taneleer Tivan හට භාර දෙන්න ගියත් ඔහුගේ සේවිකාවක් එය ස්පර්ශ කල නිසා Museum එක විනාශ වෙනවා. මෙතැනදී අපිට Infinity Stones ගැන පොඩි හැදිවීමකුත් Taneleer ගෙන් අහන්න ලැබෙනවා. [Guardians of the Galaxy]
පසුව එය Ronan the Accuser අතට පත් වන අතර Guardians සමග අවසන් සටනින් පසු එය Guardians හිමිකරගන්නවා. ඉන් අනතුරුව ඔවුන් එය Xandar වල Nova Corps හට භාර දෙනවා සුරක්ෂිතව තැම්පත් කිරීමට. අවසාන වරට අපට මේ stone එක දකින්න පුළුවන් මෙතනදී.[Guardians of the Galaxy]
HYDRA සතුව තිබු Mind Stone එක HYDRA Research Facility ට පහර දී Avengers විසින් නැවතත් හිමි කර ගන්නවා. [Avengers: Age of Ultron]
Water of Sights හිදී Thor හට infinity stones දර්ශනය වෙනවා. මෙතනදී අපිට දකින්න පුළුවන් stones හතරක්[Avengers: Age of Ultron]
Avengers විසින් අත්පත් කරගත් Mind Stoneඑක භාවිතා කරමින් Tony සහ Banner, Vision ව නිර්මාණය කරනවා. [Avengers: Age of Ultron]
Ultron සමග අවසන් සටනේදී Wanda Maximoffනොහොත් Scarlet Witch, Avengers කණ්ඩායමට එකතු වන අතර Quicksilver මිය යනවා. [Avengers: Age of Ultron]
අවසන් සටනේන් පසු Hulk පිට වෙනවා පෘතුවියෙන් [Avengers: Age of Ultron]
Thanos තීරණය කරනවා Infinity Stones සොයා යාමට. [Avengers: Age of Ultron]
Hank Pym තීරණය කරනවා ඔහුගේ Ant-Man Suit එක Scott Lang ට ලබා දීමට. ඒ අනුව Scott Lang, Ant-Man බවට පත් වෙනවා.[Ant-Man]
Hank Pym ගේ බිරිද වන Janet van Dyne භාවිතා කල Wasp Suit එක Hank Pym විසින් තම දියණිය වන Hope van Dyne හට ප්‍රධානය කරනවා.[Ant-Man]
Thaddeus Ross විසින් Sokovia Accords, Avengers හට ඉදිරිපත් කරනවා. මේ හේතුවෙන් Avengers කණ්ඩායම් දෙකකට බෙදෙනවා.[Captain America: Civil War]
Captain America කණ්ඩායමට Ant-Man සමබන්ධ වෙනවා. මිට අමතරව එම කණ්ඩායමේ Falcon, Hawkeye, Winter Soldier සහ Wanda සිටිනවා. [Captain America: Civil War]
Iron Man ගේ කණ්ඩායමට Spider-Man සහ Black Panther සමබන්ධ වෙනවා. [Captain America: Civil War]
ඒ වගේම ඒ කණ්ඩායමේ Black Widow, War Machine, Vision සිටිනවා.මේ කණ්ඩායම් දෙක අතර ගැටුමක් ඇති වෙනවා. [Captain America: Civil War]
Avengers අතර සටනින් පසු Captain America ගේ කණ්ඩායම Wakanda හා සම්බන්ධ වෙනවා. මේ චිතරපටය MCU වල ලොකු සිද්ධස්ථානයක් වෙනවා. මොකද මේ චිත්‍රපටයේ සිදුවීමෙන් Avengers ලා කණ්ඩායම් දෙකකට බෙදිලා වෙන වෙනවා. ඒ වගේම එක කණ්ඩායමක් (Captain America ගේ කණ්ඩායම) නීතියට පටහැනිව ක්‍රියා කරපු නිසා ඔවුන්ව නීතියට අවශ්‍ය පුද්ගලයින් ලෙස හදුන්වනවා. ඒ අනුව Steve Rogers, Clint Barton, Natasha Romanoff, Sam Wilson සහ Wanda Maximoff, Avengers කණ්ඩායමෙන් ඉවත් කරනවා. [Captain America: Civil War]
Peter ව Avengers කණ්ඩායමට සම්බන්ධ කරගන්න Tony යෝජනා කලත් Peter ඒක ප්‍රතික්ෂේප කරනවා. Peter ට අලුත් suit එකක් නිර්මාණය කරන්න Tony ට හැකි වෙනවා.මේ Suit එක අපිට Infinity War එකේදී දකින්න පුළුවන්.[Spider-Man: Homecoming]
Doctor Strange සමත් වෙනවා Kamar-Taj වල තිබු Time Stone එක (5 වැනි Stone එක) පාලනය කිරීමට. මෙය යොදා ගනිමින් කාල වල්ලක් නිර්මාණය කර Dormammu පැරදවිමටද සමත් වෙනවා. [Doctor Strange]
තම පියාව සොයා පෘථිවියට එන Thor ට Doctor Strange ව හමුවෙනවා. පසුව ඔහුගේ සහය Thor හට ලැබෙනවා. [Thor: Ragnarok]
පෘතුවියෙන් පිට වුන Hulk ව අපිට දකින්න පුළුවන් වෙනවා Sakaar කියන ග්‍රහලෝකයේදී. එහිදී Hulk ට Thor ව මුණ ගැසෙනවා.[Thor: Ragnarok]
Odin ගේ Vault එකේදී අපිට දකින්න පුළුවන් Space Stone එක. Asgard විනාශ වීමට පෙර Loki, Space Stone එක තමන් සතු කරගන්නවා. (මෙතනදී පෙන්වන්නේ නෑ Loki, Space Stone එක අතට ගන්න අවස්තාවක්. නමුත් දැන් මේ stone එක Loki සතුව තියෙන්නේ කියලා හිතාගන්න පුළුවන් Thor: Ragnarok post credit scene එකේදී Asgardian ගේ යානය ඉදිරියට Thanos යානය පැමිණීමෙන්. මොකද Thanos එන්නේ Infinity Stones පසුපසයි.[Thor: Ragnarok]
Winter Solider Program එකෙන් මිදුන Bucky සුව වෙනවා Wakanda වලදී. එ සදහා Shuri උදව් වෙනවා.[Black Panther]

Last edited: