Avengers: Endgame - Exclusive සිංහල Preview [No Spoilers]

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd


    AB0tbnM.jpg


    දැන් ටිකකට කලින් Avengers: Endgame එකේ Special Look එකත් release වුණා. ඉතින් මේ Movie එක් රිලීස් වෙන්න තව මාසයකටත් අඩු කාලයක් තමයි තියෙන්නේ. Hype එකෙ ඉන්න කට්ටියම Avengers: Infinity War බලලා ඇතිනේ. ඉතින් Infinity War සිදුවීමෙන් පස්සේ වෙන්න යන්නේ මොකද්ද කියලා දැන ගන්න තව ටික කාලයක් ඉන්න වෙනවා. එ වෙනකම් මේ Preview එක කියවල මතකය අයෙත් අලුත් කරගන්න. මම කලින් දාපු Preview එකම Captain Marvel වෙනකම් update කිරීමක් මේ (Captain Marvel Spoiler ඇත). එ වගේම Video Reference (
    giphy.gif
    )update කරලා තියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනි මේ මම දාල තියෙන්නේ MCU එකේ සම්පුර්ණ timeline එක නෙවේ. Kevin සදහන් කරලා තියෙනවා මේ phase one ඉදන් phase three වෙනකම් storyline එක "The Infinity Saga" විදියට. Avengers: Endgame එකට MCU එකේ story එක හැදුන විදිය (Infinity Stones සම්බන්ධ වුන හැටි,සදහන් වුන තැන්, Characters build-up වුන) ගැනයි දාල තියෙන්නේ. සම්පුර්ණ timeline එක බලා ගන්න ඕනිමනම් මෙතනින් ගිහින් බලන්න. අලුත්ම Special Look Trailer එකත් බලලම ඉන්න





    mSKgbny.jpg


    Janet, Hank සහ Hope ද අළු වී යන අතර Quantum Realm තුලට යන Ant-Man එහි හිර වෙනවා.[Ant-Man and the Wasp]


    HlwuVFz.jpg


    Fury ගේ message එක ලැබෙන Captain Marvel, Avengers Facility වෙත පැමිණෙනවා. එහිදී ඇයට Avengers ලා හමු වෙනවා.[Captain Marvel]



    යකෝ ඇඩෙනව..:eek::eek: මේවනෙ ත්‍රෙඩ් කියන්නෙ..:cool::cool::cool::cool: උඩට උඩට.. 16+

    මේ ෆිල්ම් සෙට් එකම 1080 තියෙන එකෙක් කියන්ඩෝ..