![]()
දැන් ටිකකට කලින් Avengers: Endgame එකේ Special Look එකත් release වුණා. ඉතින් මේ Movie එක් රිලීස් වෙන්න තව මාසයකටත් අඩු කාලයක් තමයි තියෙන්නේ. Hype එකෙ ඉන්න කට්ටියම Avengers: Infinity War බලලා ඇතිනේ. ඉතින් Infinity War සිදුවීමෙන් පස්සේ වෙන්න යන්නේ මොකද්ද කියලා දැන ගන්න තව ටික කාලයක් ඉන්න වෙනවා. එ වෙනකම් මේ Preview එක කියවල මතකය අයෙත් අලුත් කරගන්න. මම කලින් දාපු Preview එකම Captain Marvel වෙනකම් update කිරීමක් මේ (Captain Marvel Spoiler ඇත). එ වගේම Video Reference ()update කරලා තියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනි මේ මම දාල තියෙන්නේ MCU එකේ සම්පුර්ණ timeline එක නෙවේ. Kevin සදහන් කරලා තියෙනවා මේ phase one ඉදන් phase three වෙනකම් storyline එක "The Infinity Saga" විදියට. Avengers: Endgame එකට MCU එකේ story එක හැදුන විදිය (Infinity Stones සම්බන්ධ වුන හැටි,සදහන් වුන තැන්, Characters build-up වුන) ගැනයි දාල තියෙන්නේ. සම්පුර්ණ timeline එක බලා ගන්න ඕනිමනම් මෙතනින් ගිහින් බලන්න. අලුත්ම Special Look Trailer එකත් බලලම ඉන්න![]()
END GAME ලීක් වෙලා කියන්නේ ඇත්තද![]()

ඒ ටිකෙන් කතාව සෑහෙන හිතාගැත්තකිearly screening එකක 20 min clip එකක්![]()
වින්ට සෝල්ජ ඇයි ටෝනිගෙ දෙමව්පියො මරන්නෙ?
ගොඩ කාලෙකට කලින් බැලුව නිස මතක නෑ.
තෑක්න්ස් මතක් කරල දුන්නට.Buckywa brainwash karala thibe Hydra walin ethakota, super soldier serum eka Howard Starkgen gannay egollanwa bucky maranne
