මහ වැසි මැදින් සිරිපා බලා......
ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහොයෙන්පටන්ගෙන වෙසක් පොහොයෙන් අවසන් වන බව අපේ කට්ටිය දන්නවනේ...
හැබැයි ඒ පැත්තට අවුරුද්දෙන් පස්සෙ තද වැස්ස...
කවුරුහරි සිරිපා කරුණාකරන්න හිතගෙන ඉන්නවනම් අවුරුද්දට කලියෙන් යනවානම් තමා වඩා හොඳ...
මම මේ කියනන දෙය ජැක්සන් ඇන්තොනි හාදයාට අදාල නොවේ...
එතුමා යන්නේ අවාරෙටනෙ පව් පුරවගන්න..අපේ එළකිරි සෙට් එකේ කවුරුත් එහෙම අවාරෙට එහෙම යනවා නෙවෙයි සිරිපා..
ඒක මහ පවක්...
මොකද....
සිරිපාද අඩවියත් එක්ක බැඳිච්ච ජෛව විවිධත්වයට අපි කරන මහා පාපයක්..
මොකද කියනවානම් ඒ සත්තු සාමාන්‍ය චර්යාවන් පටන් ගන්නේ..
එහෙමත් නැත්නම් ඒගොල්ලන්ගෙ වාරේ පටන් ගන්නෙ අපේ අවාරෙන්..
සිරිපාකරුණා කරන්න ප්‍රධාන වශයෙන් මාර්ග 3ක් තියනවා..
1.රත්නපුර ශ්‍රීපලාබද්දල මාර්ගය. (දුර8.5KM)
2.කුරුවිට එරත්න මාර්ගය. (දුර12 KM)
3.හැටන් නල්ලතන්නි(පිරිසිදු වතුර ). (දුර 5KM)
තව දැරණියගල හරහාත් මාර්ගයක් තියනවා..
තවත් මාර්ග ගනනාවක්ම තියනවා දන්න අය ඉන්නවානම් මේකට එකතු කරන්න කියලත් ඉල්ලා සිටිනවා...
ඉතින් අපිත් මහ වැසි නොතකා මැයි 02 වැනිදා සිරිපා කරුණා කරන්න 01වැනි මාර්ගය..රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ පිටත් වුනා...
මුලින්ම පලාබද්දල පන්සලට ගිහිල්ලා සමන් දෙයිහාමුදුරුවන්ට භාර හාර එහෙම වෙලා දෙයියනේ කියලා අපි ගමන පිටත් වුනා...
ගමන පටන් ගනිද්දිම වැස්සා..
ඈත ලස්සන දියඇලිත් අපිට දකින්න පුළුවන් වුනා..
අපිට වැහිකබා(රෙයින් කෝට් ) ගෙනියන්න බැරි වුනා..
කුඩවල පිහිට තමයි ඉතින් අපිට...
ඉතින් කොහොම හරි භාදක මැදින්...ළිහිණිහෙලටත් ලඟා වුනා....
ඒක මහා ගල්පර දෙකකට මැදිවුන ප්‍රපාතයක්...
ළිහිණිහෙලේ..අම්බලමේ..සින්දලා ගිමන්.....මට ඒවෙලාවෙ මතක් වුන නන්දා මාලනී මහත්මියගෙ සින්දුව මෙතන...
මෙතනට ළිහිණිහෙළ කියලා නම ලැබිලා තියන හැටිගැන.ලස්සන කථාවක් තියනවා..ඔයගොල්ලන් අහලත් ඇති...
ඔන්න අහලා නැති අයට...
ඔන්න ඉස්සර කාලේ ළිහිණි කියලා ගැහැනු කෙනෙක් එයාගෙ දරුවත් එක්ක මේ ළිහිණිහෙළ අසල ජිවත් වුනාලු..
ඔන්න..එකදවසක් වැස්සක් එද්දී තමන්ගේ දරුවාට ළිහිණිකිව්වලු එළියෙ තියන රෙදිටික අරගෙන එන්න කියලා..
කොහොම වුනත් රෙදිටික වනලා තිබුනේ මම අර මුලින් කියපු ප්‍රපාතෙ අයිනෙ තිබුන ගලකලු..
අනේ..අපොයි අවාසනාවක මහත අරරෙදි ගන්න ගිය ලමයා වැටිච්චි අර ප්‍රපාතෙට....
ළිහිණි අක්කට දුක ඉවසගන්න බැරිව එයත් මලාලු අර ප්‍රපාතෙටම පැනලා..
ඉතින් දැන් කවුරු හරි ළිහිණි හෙළ ලඟට ගිහිල්ලා" ළිහිණි අක්කේ........" කියලා කතාකරොත් එයත් ඒකට උත්තරදෙනවා.."ඒ...ඒ...." කියලා...
මම නම් වෙන නමක් කියලා තමයි කෑගැහුවේ ඒත් එයා කතාකරේ නැහැ..මොකද වැස්සේ සද්දේ ඉක්මවා යන්න ලිහිනි අක්කාට බැරි නිසා..
මම මුලින් ගියවාරයකදීනම් ළිහිණි අක්කා මටත් කතා කලා...
මෙතන අම්බලමක් එහෙමත් තියනවා...
ඊට පස්සේ තියන්නේ කටුකිතුල වOගුව..
මෙතන අම්බලමක් එහෙමත් තියනවා...
ඊට පස්සේ තව දුරක් වර්ශාව මැදින් අපි ගියා..පාර හරහා දියපාරවල් එහෙමත් හැදිලා ඒ තරමට වැස්ස..
මේක තමයි කළුගඟ පටන් ගන්න තැන..
හිතා ගන්නත් බැහැ අරතරම් ලොකු කළු ගඟද මේ කියලා..
මහ වැසි මැදින් ඉදිරියටම...
ඊලඟට හමුවුනේ දියබෙත්ම(ගජමන්සැල )
මෙතන ඉස්සර ගජමන්නෝනාගේ අම්බලම කියලා අම්බලමක් තිබුනලු..
ජනප්‍රවාදයක් තියනවා..මේ අම්බලමේ නඩයක් රැයක් ගත කලොත් ඒ නඩේ කෙනෙක් එදා එ රෑම මැරෙනවා කියලා...
ඒකනිසා කාලයත් එක්ක මේ අම්බලම අභාවයට ගිහිල්ලා...
ඊලඟට....කොහොමහරි මීදුම භාදක මැදින් ගෙත්තම් පාන ඉඳිකටු පානටත් අවා...
අපේ බුදුන් වහන්සේගේ සිවුර මෙතනදි ඉරිලාතියන්වා ..
ඒක සිහිපත් කරන්න තමයි..
මෙතනදි ගෙත්තම් කරන්නේ..කිරි කෝඩු( පළමුවර සිරිපාකරුණාකරන කුඩා අය ), දඩුකෝඩු(පළමුවර සිරිපාකරුණාකරන වැඩිමහල් අය ) අය මෙතනදී ගෙත්තම් කරනවා...
කඩින් කඩ වැසි ඇතිවුනත් අපිට ඒතරම් භාදාවක් වුනේ නැහැ...සමන් දෙවියන්ගේ පිහිටෙන්..
කොහොමින් කොහොම හරි ධර්මරාජ ගලටත් අවා..
~~~~~ධර්මරාජ ගලේ නැගී ගල් පඩි ගනිමින්~~~~~....
පහුගියකාලේ ශ්‍රීලOකා යුධ හමුදා ඉOජිනේරු බලකාය මේ ගලේ නගින්න තියන අත් වැට අළුත් වැඩියා කරලා තිබුනා..
කියන්න සතුටුයි...

ඒවගේම රජ පාරේ එහෙමත් නැත්නම් මේ පළාබද්දල පරේ පඩි පෙල ගනනාවක්ම මේ අපේ යුධ හමුදා සෙබළුන් විසින් අළුතෙන්ම ඉදිකරලා තිබුනා...
අපි යද්දිත් ඒ අය වැසි නොතකා වැඩ..ඇත්තටම එයාලට පින් දෙන්න ඕන...
ඊලඟට හීන් ධර්මරාජගල..
වැස්ස ඒ තරම් නැති වුනත් මීදුම බොහොම තදේට තිබුනා....
කොහොමින් කොහොමහරි අපි සීත ගඟුල ලඟටත් ආවා....
නාන්න තියා හිතන්නවත් බැහැ..
ඒතරමටම වතුර පාර සැර....
අපි ඔළුවෙ දෙහි එහෙම ගාලාපිරිසිදු වෙලා තවත් ඉහලටම
කරුණා කලා...
තුන් සරණය කියමින්...
නැගලා...බහින..මේ අක්කට..සුමන සමන් දෙවි පිහිටයි..!..
මේ අතර මගදි හමුවුන තවත් ලස්සන දිය ඇල්ලක්..
ඊ ගාවට හැරමිටි පාන මේ හා සම්බන්ද ජනප්‍රවාද මම නොදනිමි..
දන්න කෙනෙක් ඉන්නවනම් එකතු කරන්න....
මේ තියන්නේ ගිණි හොට කියන ශාක විශේශය මේකෙ දැව ගොඩක් කල් පවතින නිසා බුලත් වැල් වලට කණු විදිහට මේක යොදා ගන්නවලු.
එළකිරි අය ගස් කපන්නේ නැතිලු ඒ වුනාට..

මේ තමයි ගල් වOගෙඩිය කියන තැන...
මෙතනදි තමයි පලාබද්දල පාරයි කුරුවිට එරත්න පාරයි දෙක එකට හමු වන්නෙ...
මෙතන තියන කඩේ නම් මරු....
අපරාදෙ කියන්න බැහැ සිරිපාදෙ යන අතර මගදි මිල දර්ශනයක් තියන එකම කඩය මේක...
සිඩ්ඩාලේපත් තියනවා....

ඊලඟට මකර තොරණ.....
මීදුම නිසා පලාතම පේන්නේ නැහැ...
අපි පඩිපෙළවල් හොයගත්තෙත් හරිම අපහසුවෙන්...
මෑල්ල මල කදුර ඊලඟ නැවතුව..
මැහැල්ල මැරුන දියකඩ වෙන්න ඇති මගෙ හිතේ....
ඊට පස්සේ ආඬියා මල තැන්න...
මේ කිට්ටුවෙන් හැටන් පාරට යන්න කෙටි පාරකුත් තියනවා...
දැන්නම් ගමනේ අන්තිම හරියට කිට්ටු කරලා
හුලO කපොල්ල..
නමේ හැටියලම තද හුලඟක් තමයි තිබ්බේ..
අපි යකඩ වැට තදින් අල්ලගෙන ඉහලට කරුණාකලා......
ඇහැළ කණුව ලඟ තමා අන්තිම ආපන ශාලාව තියන්නේ....
තව දෙයක් කියන්න ඕනෑ කුරුල්ලන් නරඹන අයට කියාපු තැන ...
මෙතන...
මම ඒගැන පස්සෙ කියන්නම්..........
මේ හුණු තවරලා තියන්නේ ඇහැළ කණුවෙ.....
එතනින් එහාට මහ ගිරි දඹ......
ගමනේ අවසන් කොටස වගේම දුෂ්කරම කොටස....
අපි මළුවට යද්දී හවස 6.30 විතර වුනා..
මළුවට ගියාට පස්සෙ තමා අපිට තරු පෙනුනෙ..
මොකද කියනවානම් විශ්‍රාම ශාලාවෙ බිම පිණි වළින් තෙත් වෙලා....
අපි ලඟ ඉටිකොල කෑල්ලක් වත් තිබුනෙ නැහැ..
ගෙනිච්ච බෙඩ් ශීට් එක බිමට එලා ගන්න හදද්දී ....
අපිට එහා පැත්තේ හිටපු අයියලා එයාලගේ..ඉටිකොලෙන් භාගයක් අපිටත් එක්ක එලා ගත්ත...
පරහිත කාමී නියම සිOහලයො කියලා අපිට පොඩි ආඩම්බරයකුත් ඇති වුනා ..අපේ ජාතිය ගැන.
කොහොම වුනත් ශ්‍රීපාදය දෙමළ,මුස්ළිම්,විදේශිකයින්,ඔක්කොම වැදගන්නවා ඒකට අපේ අමනාපයක් නැහැ...
"ශිවන් ඔලි පාදම්=ශිවනොලිපදම්"...
මේ තමා අපේ රෑ කෑම...
අහල පහල හිටි අයත් එක්ක බෙදා හදාගෙන කෑවෙ..
ඒක අපේ සිරිතනෙ...පOකාදු5හේ පොළොස් මාළුවකුත් ඒ ලඟ හිටපු ඇන්ටි කෙනෙක් දුන්නා..
මතක් වෙනකොටත් කටට කෙල උනනවා..
මුළින් කියන්න බැරි වුනානේ අපි 3න් දෙනයි ගමනටගියෙ..
මම,පෙම්බරිය සහ වි.වි.කාලේ මගේ යාළුවෙක් මැනේජ්මට්ස් එයාගෙ ගම රත්නපුර නිසා එයා රත්නපුරෙන් ගමනට එකතු වුනා...
උදේම නැගිටලා ඉර සේවෙ බලන්න හිටියත්....
මීදුම නිසා මොන ඉර සේවයක්ද ජෙට් සේවයක් නම් දැක්කා..
විදෙස් සOචාරකයෝහෙමත් ඇවිත් හිටියා..
ඉර සේවෙ ඇතිවෙන හැටි දන්නවනම් කාවහරි මේකට එකතු කරන්න කියලත් ඉල්ලා සිටිනවා....
සිරිතක් විදියට ආපු වාර ගනන අනුව මළුවෙ තියන මේ ඝන්ථාරය නාද කරනවා..
වැඩිය නැහැ මම නම් 8පාරයි ගැහුවෙ....

ඉතින් අපි 3 වෙනිදා උදේ 6.30 ට විතර ආපහු පහලට කරුණා කරන්න පටන් ගත්තා කාලගුණයනම් වෙනසක් නැහැ..
කොහොම වුනත් අපිට පහලදී ඇහැළ කණුව ලඟදී මේ විදිහට මළුව පෙනුනා...
ඊට පස්සේ කුරුල්ලන් ගැන විස්තර..
දෙයක් කියන්න තියනවා...
පෙම්බරියට තමා මේ කුරුල්ලන් හඳුනාගැනීමේ ගෞරවය හිමිවිය යුත්තේ..
මට කියලා දුන්නේ ඈ....
මේ තමා කහකන් කොණ්ඩයා....
(Yellow-eared Bulbul)[Pycnonotus penicillatus]
ලOකාවට ආවේණික...
දැක්කේ ඇහැළ කණුව ලඟදී...
මේ අඳුරු නිල්මැසිමරාවා...
(Dusky Blue Flycatcher)[Eumyias sordidus]
ශ්‍රීලOකා දෑ දෙමලිච්චා...
(Ceylon Scimitar-babbler)[Pomatorhinus[schisticeps] melanurus]
මහ ටිකිරිත්තා..........
(Great tit)
ශ්‍රීලOකා සිතැසියා....
(The Ceylon White-Eye)[Zosterops celonensis]
අපි ආපහු කරුණා කරන්න කුරුවිට එරත්න මාර්ගයට හැරුනා..
ගල් වOගෙඩිය ලඟ කඩෙන් උදේ කෑමත් අරගෙන...
මේපාරෙ ඒතරම් බෑවුම් නැහැ තැන්න වැඩියි...
ගමන දුෂ්කරයි..
පඩිපෙළ ඇත්තෙම නැති තරම්..
ගල් උඩින් පැන පැන තමා ගොඩක් දුර යන්න තියන්නේ..
මුල් දවසෙත් 10KM විතර ඇවිදලා විඩාව නිසා..අපිට ගමන කොහොමත් දුෂ්කරයි වගේ දැනුනා..
කොහොමත් ආපහු හැරෙන්නත් බැහැ...යන්නත් ඕනමනිසා අපිගමන පිටත් වුනා..සමන් දෙවියන්ගෙ පිහිටෙන් අපිට විඩාව නොදැනේවා කියලා..
කොහොම වුනත් අපිට සමහර තැන් පින්තූර ගන්න බැරි වුනා අපේ තෙහෙට්ටුව නිසාම....
මේ තමා කුරුවිට පාරෙ ගෙත්තම් පාන...
මෙතනත් විශ්‍රාම ශාලාවක් තියනවා...
මේපාරෙන් යන කවුරුත් අපිට තව මුන ගැහුනෙ නැහැ..
අපි එද්දී අරගෙන ආපු ජම්බෝල ගෙඩියක් තමා කෑමට ගත්තේ...
මේ පාරෙදි අපිට කඩයක් හමු වුනේ ගමනේ
අන්තිම හරියෙදි..
ඒ කියන්නේ වර්නගල කියන හරියෙ.
ඒ කඩේත් මුදළාලි හිටියෙ නැතිලු..!
මතක තියාගන්න ජම්බෝලගහයට අම්බලම කියලා තැනකුත් මේ පාරෙ තියනවා,.....
ගමන කැලේ මැදින් තමා....
අඩිපාරවල් තමා තියන්නේ පුන්චි දිය ඇලි එහෙමත් තිබුනා..
මේ අතර මඟ තිබුන ගල් ගුහාවක්..
භාදක මැදින් ඉදිරියටම..............
මේ තවත් දිය ඇල්ලක්.............
ඊලඟට අපිට තවත් අම්බලමක් හමුවුනා....
මෙතන ඉඳලා සීත ගඟුලට ලඟයි...
කුරුවිට එරත්න පාරෙ මේ තමා සීත ගඟුල...
මේක තමා ලස්සනම සීත ගඟුල....
අපිට මේ ගමනේදී මගදි යාළුවෙකුත් හමු වුනා...
කොහොම හරි අපිත් එක්ක මෙයා සීත ගඟුල ලඟටම ආවා...
වතුරපාර හරිම සැරයි කේබල් එකක් අල්ලාගෙන තමා අපි එතෙර වුනේ
සීත ගඟුල හරහා...
අපි ලඟ තිබ්බ අන්තිම කෑම බිස්කට් ටිකකුත් අපි බල්ලාට දීලා අපි
යන්න පිටත් වුනා...
අපි උපරිම උත්සාහ කලත් ඒ බල්ලාව එතෙර කරන්න අපිට බැරි උනා...
හොඳ ආදර්ශයකුත් එක්ක..
මේ සOසාරෙන් එතෙර වෙන්න ඕනෑ අපිම තමයි..
අපිට කාවවත් බලෙන් එතෙර කරන්න බැහැ..
එහෙම උනානම් බුදුන් වහන්සේ අපි ඔක්කොම එක පාරට නිවන් දක්වයි නේද?...
-

Last edited:

thnx
ආසාවෙන් ඉන්නෙ 
++++ REP