Elakiri Get together @ kurunegala

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    හපොයි.. බර ගානක එනවා මචන්.. මෙහෙමයි සිද්දිය අහගනින්කෝ..

    එනවා කිව සමහරු එන්නේ නෑ..
    එනවා නොකිව සමහරු එනවා..
    එනවා කිව සමහරු එනවා..
    එන්නෑ කිව සමහරු එන්නෑ..
    එනවා කියල, පස්සේ බෑ කියල ආයි සමහරුත් එනවා කිව..

    කොහොමහරි 20 ක් විතර ඉන්නවා අනිවා එන කට්ටිය..

    20 හරි සෙට් වෙන එක හොදයි මචන් :yes::yes:
    හොඳ ෆන් එකක් ගනිල්ලා :D
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    හෙට කුරුනෑගලට එන හැමෝම අපි සාදරයෙන් පිලිගන්නවා.:cool::cool::cool::cool: ගෑනු ලමයි එනව නේද?නැත්තම් මටත් එන්න වෙන් නෑනෙ.:no::no::no::):):)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කෂ්ටිය දොයි.. මං යනවා දොස්තර ඇන්ටිව හම්බෙන්න ඉක්මනට ලෙඩ හොඳ වෙන බෙහෙතක් ගන්න..
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ආයුබෝවේවා හැමෝටම,හෙට ඔයාලා එන නිසා අපේ geniusගෙනුත් අහල ඔයාලට කතා කරල යන්න ආවා.:yes::yes::yes::yes::):):):)

    අෆේ ජීනියස් අක්කා ඇවිල්ලා වෙල්කම් බැක්:):):):) අක්කේ ඔයා කැමතිනම් අෆිත් එක්ක එලකිරි එකේ ඉන්න. ඔය ලගදිආපු බූරුවො දෙතුන් ඩෙනෙක් ඉන්නවා උන් කියන ඒවා ඔයා ගනන් ගන්න එපා:no::no:මම ගොඩක් දුකෙන් හිටියේ අක්කා එලකිරි එකෙන් ගියදවසේ :dull::dull::(:(මම බල කරන්නේ නැහැ ඉල්ලීමක් කරනවා පුලුවන්නම් අෆිත් එක්ක එලකිරි එකේ ඉන්න කියලා:dull::dull::dull:(අක්කාගේ කැමැත්තක්):nerd::nerd:
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    අෆේ ජීනියස් අක්කා ඇවිල්ලා වෙල්කම් බැක්:):):):) අක්කේ ඔයා කැමතිනම් අෆිත් එක්ක එලකිරි එකේ ඉන්න. ඔය ලගදිආපු බූරුවො දෙතුන් ඩෙනෙක් ඉන්නවා උන් කියන ඒවා ඔයා ගනන් ගන්න එපා:no::no:මම ගොඩක් දුකෙන් හිටියේ අක්කා එලකිරි එකෙන් ගියදවසේ :dull::dull::(:(මම බල කරන්නේ නැහැ ඉල්ලීමක් කරනවා පුලුවන්නම් අෆිත් එක්ක එලකිරි එකේ ඉන්න කියලා:dull::dull::dull:(අක්කාගේ කැමැත්තක්):nerd::nerd:

    නෑ මට එදා හුගාක්‌ දුක හිතුන මල්ලී.මන් නිසා අයියටත් අනම් මනම් කීවනෙ.:(:(:(ඔයාල හෙට එනවනෙ.එතකොට අපි තීරනය කරමුකො. ලක්‌ මල්ලී, තෑංක්‌ස්‌ ඔයාට මාව මතක්‌ උනාට:yes::yes:
     
    honey.jpeg

    :lol::lol::lol::lol:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    නෑ මට එදා හුගාක්‌ දුක හිතුන මල්ලී.මන් නිසා අයියටත් අනම් මනම් කීවනෙ.:(:(:(ඔයාල හෙට එනවනෙ.එතකොට අපි තීරනය කරමුකො. ලක්‌ මල්ලී, තෑංක්‌ස්‌ ඔයාට මාව මතක්‌ උනාට:yes::yes:

    Ok sis:):):):)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අෆේ ජීනියස් අක්කා ඇවිල්ලා වෙල්කම් බැක්:):):):) අක්කේ ඔයා කැමතිනම් අෆිත් එක්ක එලකිරි එකේ ඉන්න. ඔය ලගදිආපු බූරුවො දෙතුන් ඩෙනෙක් ඉන්නවා උන් කියන ඒවා ඔයා ගනන් ගන්න එපා:no::no:මම ගොඩක් දුකෙන් හිටියේ අක්කා එලකිරි එකෙන් ගියදවසේ :dull::dull::(:(මම බල කරන්නේ නැහැ ඉල්ලීමක් කරනවා පුලුවන්නම් අෆිත් එක්ක එලකිරි එකේ ඉන්න කියලා:dull::dull::dull:(අක්කාගේ කැමැත්තක්):nerd::nerd:
    adenwa yako kadulu wakkerenwa mam mrs genius nam me duk adonwa ahala paya 24ma elakiye inwa
    any way welcome back mrs genius heta hambemuko apita nam ganu lamya eka ena widiyak na eya dura inne
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    හරි හරි බං මං දන්නවා.. පොඩි ජෝක්ස් එකක් දැම්මේ..

    :eek::eek::shocked:මම එක අක්කා කෙනෙක්ව පැනි බාල්දියකින් නෑව්වා කියලා හැමොවම නාවන්නේ නැහැ:P:P:rofl::rofl::rofl::baffled::baffled::baffled::baffled: