හපොයි.. බර ගානක එනවා මචන්.. මෙහෙමයි සිද්දිය අහගනින්කෝ..
එනවා කිව සමහරු එන්නේ නෑ..
එනවා නොකිව සමහරු එනවා..
එනවා කිව සමහරු එනවා..
එන්නෑ කිව සමහරු එන්නෑ..
එනවා කියල, පස්සේ බෑ කියල ආයි සමහරුත් එනවා කිව..
කොහොමහරි 20 ක් විතර ඉන්නවා අනිවා එන කට්ටිය..
20 හරි සෙට් වෙන එක හොදයි මචන්


හොඳ ෆන් එකක් ගනිල්ලා














