කෙල්ලොද කොල්ලොද - ඔබ දන්නවාද?
මම අහනවා ඔයාලගෙන් ප්‍රශ්නයක්
වඩාත් ශක්තිමත් කෙල්ලොද කොල්ලොද .....?
ඔයා කොල්ලෙක් නම් කියයි "අහන්නත් දෙයක්ද බං කොල්ලො තමයි කියලා"
ඔයා කෙල්ලෙක් නම් කියයි "අපෝ කොල්ලන්ට වඩා අපි ශක්තිමත් කියලා"
ඇත්තටම නම් කොල්ලො තමයි වැඩියෙන් ශක්තිමත්....
මම අහනවා ඔයාලගෙන් තව ප්‍රශ්නයක්
වඩාත්ම දරා ගැනීමේ ශක්තියක් තියෙන්නේ කෙල්ලොන්ටද කොල්ලොන්ටද .....?
ඔයා කොල්ලෙක් නම් කියයි
" ඒකත් ඉතින් අපිට තමයි.... ඔන්නම් ඉතින් උන්ට අපිට වඩා Boot කාපු දුක නම් දරයි
"
ඔයා කෙල්ලෙක් නම් කියයි
" ඔව් අපි ඇත්තටම කොල්ලන්ට වඩා දුක දරනවා.. කොල්ලන්ට ඕවා තේරෙන්නේ නෑ... උන් ජොලියේ ඉන්නවානේ..."
ඔව් ඇත්තටම කෙල්ලන්ට තමයි දරා ගැනීමේ ශක්තිය වැඩිම.... හැබැයි ඔයාල කියන හේතුව හින්දා නෙමෙයි.....
දැන් කාන්තාවන් ඉගෙන ගෙන එක එක පදවි වල හිටියත් කෙතරම් උසස් පදවි තිබුනත් කාන්තාවක ලබන උතුම්ම පදවිය තමයි මව් පදවිය...
එහෙත් වර්තමානය වන විට නම් මෙම තත්වය වෙනස් වෙලා.... හැබැයි ඒ ගැන මෙතන කියන්න මගේ බලාපොරොත්තුවක් නෑ.....
දැන්නම් කට්ටියගේ ඔලුවට හේතුව ලාවට මතක් වෙනවා ඇති..... ඔව් ඒක තමයි.....
කාන්තාවක් සාමාන්‍ය දරු ප්‍රසූතියේදි දරන දරා ගැනීමේ ශක්තිය පුරුෂයින් හට නෑ.....
එවන් දරා ගැනීමේ අවස්ථාවකට පුරුෂයෙකුට මුහුන දීමට සිදු වුවහොත් හෙතෙම මිය යා හැකිය...
සමහරු දැන් කියයි
"පුරුෂයින්ට දරු ප්‍රසූති අවස්ථාවක් කවදාවත්ම උදා වෙන්නෙ නෑ...
එහෙම එකේ ඔයා කොහොමද ඔහොම කියන්නේ කියලා......."
අමතක කරන්න එපා මම මේ කථා කළේ දරා ගැනීමේ ශක්තිය ගැන....
ඒ කෙසේ වෙතත් මගේ මතය නම් කෙල්ලෙක් හා කොල්ලෙක් එකතු වී සාදන පවුල කියන සංකල්පය ඊටත් වඩා ශකතිමත්......
පෙර පළකල ලිපි කිහිපයක්
ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ? (part 1)
ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ? (part 2)
ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ? (part 3)
ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ? (part 4)
ඔබට විචාරාත්මක චින්තනයක් ඇත්නම් මෙය බලා අදහස් ප්‍රකාෂ කරන්න...."කලාත්මක ඇස....!"
ඔබ දන්නවාද? දරා ගැනීමේ ශක්තිය
මම අහනවා ඔයාලගෙන් ප්‍රශ්නයක්
වඩාත් ශක්තිමත් කෙල්ලොද කොල්ලොද .....?
ඔයා කොල්ලෙක් නම් කියයි "අහන්නත් දෙයක්ද බං කොල්ලො තමයි කියලා"
ඔයා කෙල්ලෙක් නම් කියයි "අපෝ කොල්ලන්ට වඩා අපි ශක්තිමත් කියලා"
ඇත්තටම නම් කොල්ලො තමයි වැඩියෙන් ශක්තිමත්....
මම අහනවා ඔයාලගෙන් තව ප්‍රශ්නයක්
වඩාත්ම දරා ගැනීමේ ශක්තියක් තියෙන්නේ කෙල්ලොන්ටද කොල්ලොන්ටද .....?
ඔයා කොල්ලෙක් නම් කියයි
" ඒකත් ඉතින් අපිට තමයි.... ඔන්නම් ඉතින් උන්ට අපිට වඩා Boot කාපු දුක නම් දරයි
"ඔයා කෙල්ලෙක් නම් කියයි

Last edited: