නෑ එයා එච්චර social කෙනෙක් නෙවෙයි. අනික අපි මීට කලිං හම්බුන යාලුවො නෙවෙයිනේ.ඒ හින්ද එයා එන්න ටිකක් අදි මදි කරණවා.ඔයත් Girl කෙනෙක්නේ.ඔයාට තේරෙණවනේ

ඔන්න ඔහේ එක්කන් වරෙන් මටත් පැනි හලන්න කෙනෙක් නැතුව ඉන්නේ![]()

paw ban ekkan waren..uba oya balenma daala enne wena seen ekakata needa??![]()
නෑ එයා එච්චර social කෙනෙක් නෙවෙයි. අනික අපි මීට කලිං හම්බුන යාලුවො නෙවෙයිනේ.ඒ හින්ද එයා එන්න ටිකක් අදි මදි කරණවා.ඔයත් Girl කෙනෙක්නේ.ඔයාට තේරෙණවනේ

මටත් එහෙම හිතෙනව.ඒත් අපෙ home town නිසා මන් වැඩිය ඒ ගැන බය වෙන් නෑ
යකෝ තොට එයා අක්ක කෙනෙක්.වැඩිහිටියන්ට ගරු කරපං
![]()

හ්ම්ම්ම්ම් ඒක ඇත්ත.මටත් එහෙම හිතෙනව.ඒත් අපෙ home town නිසා මන් වැඩිය ඒ ගැන බය වෙන් නෑ

අෆ්ෆේ බයේ බැහැ හරි හරි මම පැනි චුට්ටක් හැලුව කියලා එකිත් එක්ක පැනලයන්නේ නැහැ![]()

හරි හරි.. ඔන්න එහෙනම් වැඩේ තීන්දුයි, ස්ථිරයි, අනිවාර්යයි..!!
කෂ්ටිය.. තම තමුන්ගේ ගමන් මල්ල එහෙම අහුරගත්තද?

අෆෙ අක්කටත් ඔය ටිකමයි හිතෙන්නේ
ගෑනුත් මහ පුදුමාකාර ජාතියක් තමයි