මචෝ කුරුණෑගල උන් සෙට් වෙන්නේ 7.30 ට නුවර පාරේ ඉම්පීරියල් හෝල් එක ලග තියන කමර්ෂල් බැංකුව ලඟදි..
ok ehenam set wemu

මචෝ කුරුණෑගල උන් සෙට් වෙන්නේ 7.30 ට නුවර පාරේ ඉම්පීරියල් හෝල් එක ලග තියන කමර්ෂල් බැංකුව ලඟදි..

කස්ටිය මම සහ ජීනියස් අය්යා දාපු මේ ත්රෙඩ් එක Page's 300යක් ගැහුවා මේ ත්රේඩ් එකේ පොස්ට් දාපු හැමෝටම ගොඩක් ස්තුතී
![]()
කස්ටිය මම සහ ජීනියස් අය්යා දාපු මේ ත්රෙඩ් එක Page's 300යක් ගැහුවා මේ ත්රේඩ් එකේ පොස්ට් දාපු හැමෝටම ගොඩක් ස්තුතී
![]()

එහෙනං කුමාර සහෝදරයා අපි ගියා.අයේ කොහෙදි හරි සෙට් වෙමු.GD Night .

yes ayya,I'll b there at 7.30 am
![]()

අනිවා... ඒත් අග වෙනකොට අපි දෙන්නා විතරක් නෙමේ.. මේක තමුන්ගේ ත්රෙඩ් එකක් වගේ දිගටම අපි කට්ටියම ඇදගන ගියානේ... බලමු දැන් යාලුවෝ ඔක්කොගෙම මුණු හෙට අඳුරගමු...
මතක් කරලා කැමරා අරන් වරෙල්ලා එළකිරි වගේ පොටෝ කෑලි ටිකක් ගන්න..

එහෙනම් මාත් යනවා.බුදුසරනයි හැමෝටම.සුබ රාත්රියක් වේවා.ඒත් ඔන්න බලන්නකො අපි කාටවත් අද නින්ද යන්නැතිවෙයි![]()

එහෙනම් මාත් යනවා.බුදුසරනයි හැමෝටම.සුබ රාත්රියක් වේවා.ඒත් ඔන්න බලන්නකො අපි කාටවත් අද නින්ද යන්නැතිවෙයි![]()

මේකට ආපු බාධක, කුණු කතා, කැත කතා, බලු කතා -රෙප්, එල කතා, රස කතා, සමනල කතා, අමුතු කතා, ස්තුති කතා, ගුණ කතා මැද මේ ත්රෙඩ් එක අපි මේ වෙනකල් ගෙනාව... මේක පටන් ගත්ත අරමුණ අපි හෙට ඉෂ්ටකරගන්නවා.. ඔය ඔක්කොම එක්ක අපි හෙට ජයග්රාහී ගමනේදී හම්බෙමු...
කට්ටියම පරිස්සමින් එන්න.. හැමෝටම බුදු සරණයි, ජේසු පිහිටයි, අල්ලා දෙවියන්ගේ පිහිටයි..

(x 100000)