Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
:shocked::shocked::shocked:කස්ටිය මම සහ ජීනියස් අය්යා දාපු මේ ත්‍රෙඩ් එක Page's 300යක් ගැහුවා මේ ත්‍රේඩ් එකේ පොස්ට් දාපු හැමෝටම ගොඩක් ස්තුතී;);):):)

අනිවා... ඒත් අග වෙනකොට අපි දෙන්නා විතරක් නෙමේ.. මේක තමුන්ගේ ත්‍රෙඩ් එකක් වගේ දිගටම අපි කට්ටියම ඇදගන ගියානේ... බලමු දැන් යාලුවෝ ඔක්කොගෙම මුණු හෙට අඳුරගමු...

මතක් කරලා කැමරා අරන් වරෙල්ලා එළකිරි වගේ පොටෝ කෑලි ටිකක් ගන්න..
 
Mrs Genius

Member
Apr 4, 2011
278
14
0
With genius89
:shocked::shocked::shocked:කස්ටිය මම සහ ජීනියස් අය්යා දාපු මේ ත්‍රෙඩ් එක Page's 300යක් ගැහුවා මේ ත්‍රේඩ් එකේ පොස්ට් දාපු හැමෝටම ගොඩක් ස්තුතී;);):):)

Good luk :lol::lol::lol::lol::lol::lol:
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
යකෝ මේ ඔක්කම ගුඩ් නයිට් කියල ගියාට මුන් එකෙක් වත් නිදි නැහැනේ(මාත් එක්ක):baffled::baffled::rofl::rofl:
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    13018.jpg
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    අනිවා... ඒත් අග වෙනකොට අපි දෙන්නා විතරක් නෙමේ.. මේක තමුන්ගේ ත්‍රෙඩ් එකක් වගේ දිගටම අපි කට්ටියම ඇදගන ගියානේ... බලමු දැන් යාලුවෝ ඔක්කොගෙම මුණු හෙට අඳුරගමු...

    මතක් කරලා කැමරා අරන් වරෙල්ලා එළකිරි වගේ පොටෝ කෑලි ටිකක් ගන්න..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    එහෙනම් මාත් යනවා.බුදුසරනයි හැමෝටම.සුබ රාත්‍රියක්‌ වේවා.ඒත් ඔන්න බලන්නකො අපි කාටවත් අද නින්ද යන්නැතිවෙයි:yes::yes::yes::lol::lol::lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මේකට ආපු බාධක, කුණු කතා, කැත කතා, බලු කතා -රෙප්, එල කතා, රස කතා, සමනල කතා, අමුතු කතා, ස්තුති කතා, ගුණ කතා මැද මේ ත්‍රෙඩ් එක අපි මේ වෙනකල් ගෙනාව... මේක පටන් ගත්ත අරමුණ අපි හෙට ඉෂ්ටකරගන්නවා.. ඔය ඔක්කොම එක්ක අපි හෙට ජයග්‍රාහී ගමනේදී හම්බෙමු... :yes::yes::)

    කට්ටියම පරිස්සමින් එන්න.. හැමෝටම බුදු සරණයි, ජේසු පිහිටයි, අල්ලා දෙවියන්ගේ පිහිටයි..
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    එහෙනම් මාත් යනවා.බුදුසරනයි හැමෝටම.සුබ රාත්‍රියක්‌ වේවා.ඒත් ඔන්න බලන්නකො අපි කාටවත් අද නින්ද යන්නැතිවෙයි:yes::yes::yes::lol::lol::lol::lol:

    සිරාවට එත් නිදාගන්න වෙනවා නැත්තම් අම්ම ගහයි බැට් එකෙන්:baffled::baffled:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මේකට ආපු බාධක, කුණු කතා, කැත කතා, බලු කතා -රෙප්, එල කතා, රස කතා, සමනල කතා, අමුතු කතා, ස්තුති කතා, ගුණ කතා මැද මේ ත්‍රෙඩ් එක අපි මේ වෙනකල් ගෙනාව... මේක පටන් ගත්ත අරමුණ අපි හෙට ඉෂ්ටකරගන්නවා.. ඔය ඔක්කොම එක්ක අපි හෙට ජයග්‍රාහී ගමනේදී හම්බෙමු... :yes::yes::)

    කට්ටියම පරිස්සමින් එන්න.. හැමෝටම බුදු සරණයි, ජේසු පිහිටයි, අල්ලා දෙවියන්ගේ පිහිටයි..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:(x 100000)