ඔව් කතාව ඇත්ත..ගොඩක් අය නොදන්නා මගුල් කියවනමෙවැනි මාර්තුකා කතා කල යුත්තෙ අදහස් වලින් මුහුකුරා ගිය පිරිසක් සමගයි කියලයි මට හිතෙන්නෙ .කියන දෙ තෙරුම් නොගෙන උබෙ අම්මා ,අක්කා අපිට දෙනවාදැයි අසන්න පිරිසක් ඉන්නා විට ,ඔබෙ උත්සාහය අපතෙ යන්නෙ දැයි මට සැක හිතෙනාවා
මචන් මේ Thread ඒක පුරාවටම දැක්ක වටිනාම කතාව බන් උබ දැන් කිව්වේ...kathawa nam aththa...
thamanta e de labaganna bari nam e de pagala dana eka thamai karanne dan godak ewwo
නයිට් ක්ලබ් යන සියල්ල බඩු නොවේ...
නයිට් ක්ලබ් යන සියල්ලොම බඩු නොවන්නෝද නොවේ...
අන්තිමට බඩු ගහලා තමයි නවතින්නේ....

මේවා ගැන කතා කරනවිට විචාර බුද්ධියක් නැති මා ඉහත සන්දහන් කල සිංහල බෞද්ධ තොත්ත බබාලාගෙන් ලැබෙන පිලිතුරනම් හා උඹ එහනම් උඹේ ගෑනිව,අක්කව night club යවපන්කො, එහෙනම් ගෑනිව අපිට දියන්කො යන්නය්. ඔවුන් එසේ ප්රකාශ කරන්නේ සංවාදයකට එලඹීමට නොව තමනට එල්ල කල විවේචනය දරා ගත නොහැකිව සිත යටින් හඬා වැලපෙන නිසාය. මා මගේ සහකරුව night club යැව්වත් නැතත් night club යන සියලු කාන්තාවන් හා bikini අඳින සියලු කාන්තාවන් ගනිකාවන් යැය් සිතීමට තරම් මගේ චින්තනය පටු නැත.
බෞද්ධ ධර්ශනයට මා ඉතා ගරු කරය්. නමුත් මෙවැනි මානසික ලෙඩුන් විසින් කාන්තාවන්ට ලේබල් ගැහීමෙන් සිදුවන විපාක දෙකකි. එයින් නිර්මල බුදු දහම විකෘති වීමය්. සිංහල බෞද්ධ යනු ඔන්න ඔය නිර්මල බුදු දහම විකෘති කොට හදාගත් එකකි .මෙම විචාරය අන්න ඒ සංස්කෘතිය ගැනය්. අනික් විපාකය නම් කාන්තාව කොටු වීමය්. කාන්තාවට තමා කැමති ඇඳුමක් අන්දින්නට කලින්, රඟපෑම වෘතිය ලෙස තෝරාගන්නට කලින්, සමාජ ශාලාවකට යන්නට කලින් දෙවරක් සිතීමට සිදුවේ. මන්දයත් තොත්තබබාලාගේ අපහස වින්දින්නට සිදු වන බැවිනි.
අන්තර්ජාලයේ එක්තරා තැනකින් කියවා මතක ඇති වචන කිහිපයකින් ලිපිය අවසන් කරමි. ලමාසාරියක් ඇන්දත්,ශෝට් ඩෙනිම ඇන්දත්, නැශනල් එක ඇන්දත්, කලිසම ඇන්දත් ඔය සියල්ලම ඇතුලේ ඇත්තේ නිරුවත් ශරීරයක් පමනි.
![]()

wenna be, wenna be mata hodatama weradila wenna onee 

ඔව් ඒක ඇත්ත සහෝදරයා මුලින්ම ස්වාදීන වෙන්න ඕන, ස්ථාවර වෙන්න ඕන..Destiny Found
silentsahan
oayala denna mata wada wedimal da balai da kiyanna mama danne ne .. eath mage hithe thibuna deyak lankawe den hedena aya wraddagena inna thenak gena me vidiyata bohoamathma sadarana vidiyata kata krapu gena eka awankawa sathutu wenawa .......
ithamath honda lipi pelak saha watina pilithu oyala dennama dila thiyanawa .. mama sthuthutu wena karanaya menna mekai oyala wage hithana aya tika denek hari ada lanakwe inna eka gena .... jaya ...
ඔව් ඒක ඇත්ත සහෝදරයා මුලින්ම ස්වාදීන වෙන්න ඕන, ස්ථාවර වෙන්න ඕන..
තමන් කතා කරන දේ ගැන දැනගන්න ඕන, තමන්ගේ සීමාව, තමන්ගේ කටින්,
ඇගිලි වලින් එන්නේ මොනාද කියලත් දැනගන්න ඕන..
ඒ කියන්නේ ඇගෙන් එලියට එන්න කලින් තීරණය කරන්න ඕන මොනවද දාන්නෙ මොනවද
නොදාන්නේ කියල කොච්චර ඒවා තිබ්බත් හිත ඇතුලේ .
එහෙම ඉද්දි තමා දෙයක් ගැන හොදට පේන්නේ සහෝදරයා..මම මෙතැනදී කතා කලේ බොහොම
පරිස්සමෙන් මොකද ගොඩක් බලන් හිටියේ දැලි පිහි ගන්න බලාගෙන මිසක් ඒවගේ බරපතල
කම තේරුම් ගන්න නෙවේ.මට මුලින්ම ඕන උනේ මේකේ කතෘව ආරක්ෂා කරන ගමන් මේ
වටිනා මාතෘකාව OT ගෙනියන එක වලක්වන්න.ඒකට පසු බිමෙන් සහය දෙමින් තමා මම හිටියේ..
(ඒ අතරේදී මමත් සමහර ඒවා ගැන කතා කලා හොද විචක්ෂණ ශීලී අදහස් තිබුණු ඔයා වගේ අය එක්ක...)
මොකද අද දෙයක් කතා කරන්න බැ කෙනෙකුට නිදහසේ බුලත් පයියට හෙන ගැහුවත්
හුණු ටික හරි නිකන් කන්න බලන් ඉන්න අය එක්ක...
හොද උදාහරණ ටිකක් කැමති නම් මෙතනින් බලාගන්න පුළුවන්...
මේවා ගැන කතා කරනවිට විචාර බුද්ධියක් නැති මා ඉහත සන්දහන් කල සිංහල බෞද්ධ තොත්ත බබාලාගෙන් ලැබෙන පිලිතුරනම් හා උඹ එහනම් උඹේ ගෑනිව,අක්කව night club යවපන්කො, එහෙනම් ගෑනිව අපිට දියන්කො යන්නය්. ඔවුන් එසේ ප්රකාශ කරන්නේ සංවාදයකට එලඹීමට නොව තමනට එල්ල කල විවේචනය දරා ගත නොහැකිව සිත යටින් හඬා වැලපෙන නිසාය. මා මගේ සහකරුව night club යැව්වත් නැතත් night club යන සියලු කාන්තාවන් හා bikini අඳින සියලු කාන්තාවන් ගනිකාවන් යැය් සිතීමට තරම් මගේ චින්තනය පටු නැත.
බෞද්ධ ධර්ශනයට මා ඉතා ගරු කරය්. නමුත් මෙවැනි මානසික ලෙඩුන් විසින් කාන්තාවන්ට ලේබල් ගැහීමෙන් සිදුවන විපාක දෙකකි. එයින් නිර්මල බුදු දහම විකෘති වීමය්. සිංහල බෞද්ධ යනු ඔන්න ඔය නිර්මල බුදු දහම විකෘති කොට හදාගත් එකකි .මෙම විචාරය අන්න ඒ සංස්කෘතිය ගැනය්. අනික් විපාකය නම් කාන්තාව කොටු වීමය්. කාන්තාවට තමා කැමති ඇඳුමක් අන්දින්නට කලින්, රඟපෑම වෘතිය ලෙස තෝරාගන්නට කලින්, සමාජ ශාලාවකට යන්නට කලින් දෙවරක් සිතීමට සිදුවේ. මන්දයත් තොත්තබබාලාගේ අපහස වින්දින්නට සිදු වන බැවිනි.
අන්තර්ජාලයේ එක්තරා තැනකින් කියවා මතක ඇති වචන කිහිපයකින් ලිපිය අවසන් කරමි. ලමාසාරියක් ඇන්දත්,ශෝට් ඩෙනිම ඇන්දත්, නැශනල් එක ඇන්දත්, කලිසම ඇන්දත් ඔය සියල්ලම ඇතුලේ ඇත්තේ නිරුවත් ශරීරයක් පමනි.
![]()

මචන් කියල කට ගන්න උනේ නැහැ..බොහොම කලකිරෙන දෙයක් වෙලා තියනවා..boohomathma harii ..
mamath 2007 indala me elakiri eke wenne mokada kiyala balagena mage gamana yana kenek .. meke hitiya bohoma watina kiyana minissu namuth melo rahak nethi harak hinda elakiri ekata ea aya nethi una ....
math dawasata 20 parata wediya ek ekata log wenawa wenne mokada kiyala balagena inne godak thrds mama balanawa .. booma aduwen thama reply danna yanne mokada meke cardboard veerayo godaii.. so api mokatada dangalanne ..
mama oyala dennata sthuthi karala nikan hitiye adu gane hari darshanayk ethule indagena oyala hari balanawa kiyana eka gena sathutu hitthila .. mokada meke dewal thrum ganna pluwan aya tiakai.. anith kastiyath wede atta kiyala denagathath ne eka weradi kiyala ke gahana thama wedi kemettak dakwanne . kohoama aunth oyalage uthsaahaya mama age karanawa ... jaya .. !!