කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මෙවැනි මාර්තුකා කතා කල යුත්තෙ අදහස් වලින් මුහුකුරා ගිය පිරිසක් සමගයි කියලයි මට හිතෙන්නෙ .කියන දෙ තෙරුම් නොගෙන උබෙ අම්මා ,අක්කා අපිට දෙනවාදැයි අසන්න පිරිසක් ඉන්නා විට ,ඔබෙ උත්සාහය අපතෙ යන්නෙ දැයි මට සැක හිතෙනාවා
    ඔව් කතාව ඇත්ත..ගොඩක් අය නොදන්නා මගුල් කියවන
    එක බලන් ඉන්න බැරුව තමා මම මේ මාතෘකාවට involve උනෙත්..
    මොකද OT යන්න ගිය.එකෙන් වෙන්නේ Thread එකේ කතෘට අසාධාරණයක්.
    මට නම් ගොඩක්ම ඕන උනේ එක වලක්වන්න...
    මොකද කෙනෙක් අදහසක් කියද්දී එක අහන්න තරම් වත් දැහැමි, බොදු, සිංහල
    පුතුන්ට බැ මෙතන ඉන්න.

    උබේ ගැනී මට දියන් කියනවා.
    ඔන්න සිංහල බොදු පුත්‍රයන්ගේ වැඩ....
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේවා ගැන කතා කරනවිට විචාර බුද්ධියක් නැති මා ඉහත සන්දහන් කල සිංහල බෞද්ධ තොත්ත බබාලාගෙන් ලැබෙන පිලිතුරනම් හා උඹ එහනම් උඹේ ගෑනිව,අක්කව night club යවපන්කො, එහෙනම් ගෑනිව අපිට දියන්කො යන්නය්. ඔවුන් එසේ ප්‍රකාශ කරන්නේ සංවාදයකට එලඹීමට නොව තමනට එල්ල කල විවේචනය දරා ගත නොහැකිව සිත යටින් හඬා වැලපෙන නිසාය. මා මගේ සහකරුව night club යැව්වත් නැතත් night club යන සියලු කාන්තාවන් හා bikini අඳින සියලු කාන්තාවන් ගනිකාවන් යැය් සිතීමට තරම් මගේ චින්තනය පටු නැත.

    බෞද්ධ ධර්ශනයට මා ඉතා ගරු කරය්. නමුත් මෙවැනි මානසික ලෙඩුන් විසින් කාන්තාවන්ට ලේබල් ගැහීමෙන් සිදුවන විපාක දෙකකි. එයින් නිර්මල බුදු දහම විකෘති වීමය්. සිංහල බෞද්ධ යනු ඔන්න ඔය නිර්මල බුදු දහම විකෘති කොට හදාගත් එකකි .මෙම විචාරය අන්න ඒ සංස්කෘතිය ගැනය්. අනික් විපාකය නම් කාන්තාව කොටු වීමය්. කාන්තාවට තමා කැමති ඇඳුමක් අන්දින්නට කලින්, රඟපෑම වෘතිය ලෙස තෝරාගන්නට කලින්, සමාජ ශාලාවකට යන්නට කලින් දෙවරක් සිතීමට සිදුවේ. මන්දයත් තොත්තබබාලාගේ අපහස වින්දින්නට සිදු වන බැවිනි.

    අන්තර්ජාලයේ එක්තරා තැනකින් කියවා මතක ඇති වචන කිහිපයකින් ලිපිය අවසන් කරමි. ලමාසාරියක් ඇන්දත්,ශෝට් ඩෙනිම ඇන්දත්, නැශනල් එක ඇන්දත්, කලිසම ඇන්දත් ඔය සියල්ලම ඇතුලේ ඇත්තේ නිරුවත් ශරීරයක් පමනි.

    :yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    kathawa nam aththa...
    thamanta e de labaganna bari nam e de pagala dana eka thamai karanne dan godak ewwo
    මචන් මේ Thread ඒක පුරාවටම දැක්ක වටිනාම කතාව බන් උබ දැන් කිව්වේ...
    මෙතන ඉන්න ගොඩක් අය කරන්නේ ඕක...:dull:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නයිට් ක්ලබ් යන සියල්ල බඩු නොවේ...
    නයිට් ක්ලබ් යන සියල්ලොම බඩු නොවන්නෝද නොවේ...

    :yes:අන්තිමට බඩු ගහලා තමයි නවතින්නේ....:yes::growl::growl:
     
    sindukade1

    Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    cow_face_375no.jpg
     
    sl.manju

    Member
    Mar 19, 2007
    1,381
    27
    0
    kadawtha / perth-W Aus
    Destiny Found

    silentsahan

    oayala denna mata wada wedimal da balai da kiyanna mama danne ne .. eath mage hithe thibuna deyak lankawe den hedena aya wraddagena inna thenak gena me vidiyata bohoamathma sadarana vidiyata kata krapu gena eka awankawa sathutu wenawa .......

    ithamath honda lipi pelak saha watina pilithu oyala dennama dila thiyanawa .. mama sthuthutu wena karanaya menna mekai oyala wage hithana aya tika denek hari ada lanakwe inna eka gena .... jaya ...
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මේවා ගැන කතා කරනවිට විචාර බුද්ධියක් නැති මා ඉහත සන්දහන් කල සිංහල බෞද්ධ තොත්ත බබාලාගෙන් ලැබෙන පිලිතුරනම් හා උඹ එහනම් උඹේ ගෑනිව,අක්කව night club යවපන්කො, එහෙනම් ගෑනිව අපිට දියන්කො යන්නය්. ඔවුන් එසේ ප්‍රකාශ කරන්නේ සංවාදයකට එලඹීමට නොව තමනට එල්ල කල විවේචනය දරා ගත නොහැකිව සිත යටින් හඬා වැලපෙන නිසාය. මා මගේ සහකරුව night club යැව්වත් නැතත් night club යන සියලු කාන්තාවන් හා bikini අඳින සියලු කාන්තාවන් ගනිකාවන් යැය් සිතීමට තරම් මගේ චින්තනය පටු නැත.

    බෞද්ධ ධර්ශනයට මා ඉතා ගරු කරය්. නමුත් මෙවැනි මානසික ලෙඩුන් විසින් කාන්තාවන්ට ලේබල් ගැහීමෙන් සිදුවන විපාක දෙකකි. එයින් නිර්මල බුදු දහම විකෘති වීමය්. සිංහල බෞද්ධ යනු ඔන්න ඔය නිර්මල බුදු දහම විකෘති කොට හදාගත් එකකි .මෙම විචාරය අන්න ඒ සංස්කෘතිය ගැනය්. අනික් විපාකය නම් කාන්තාව කොටු වීමය්. කාන්තාවට තමා කැමති ඇඳුමක් අන්දින්නට කලින්, රඟපෑම වෘතිය ලෙස තෝරාගන්නට කලින්, සමාජ ශාලාවකට යන්නට කලින් දෙවරක් සිතීමට සිදුවේ. මන්දයත් තොත්තබබාලාගේ අපහස වින්දින්නට සිදු වන බැවිනි.

    අන්තර්ජාලයේ එක්තරා තැනකින් කියවා මතක ඇති වචන කිහිපයකින් ලිපිය අවසන් කරමි. ලමාසාරියක් ඇන්දත්,ශෝට් ඩෙනිම ඇන්දත්, නැශනල් එක ඇන්දත්, කලිසම ඇන්දත් ඔය සියල්ලම ඇතුලේ ඇත්තේ නිරුවත් ශරීරයක් පමනි.

    :yes:

    me ohumada :oo::oo: wenna be, wenna be mata hodatama weradila wenna onee :no::no:

    http://www.elakiri.com/forum/showthread.php?t=458194
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Destiny Found

    silentsahan

    oayala denna mata wada wedimal da balai da kiyanna mama danne ne .. eath mage hithe thibuna deyak lankawe den hedena aya wraddagena inna thenak gena me vidiyata bohoamathma sadarana vidiyata kata krapu gena eka awankawa sathutu wenawa .......

    ithamath honda lipi pelak saha watina pilithu oyala dennama dila thiyanawa .. mama sthuthutu wena karanaya menna mekai oyala wage hithana aya tika denek hari ada lanakwe inna eka gena .... jaya ...
    ඔව් ඒක ඇත්ත සහෝදරයා මුලින්ම ස්වාදීන වෙන්න ඕන, ස්ථාවර වෙන්න ඕන..
    තමන් කතා කරන දේ ගැන දැනගන්න ඕන, තමන්ගේ සීමාව, තමන්ගේ කටින්,
    ඇගිලි වලින් එන්නේ මොනාද කියලත් දැනගන්න ඕන..
    ඒ කියන්නේ ඇගෙන් එලියට එන්න කලින් තීරණය කරන්න ඕන මොනවද දාන්නෙ මොනවද
    නොදාන්නේ කියල කොච්චර ඒවා තිබ්බත් හිත ඇතුලේ .
    එහෙම ඉද්දි තමා දෙයක් ගැන හොදට පේන්නේ සහෝදරයා..මම මෙතැනදී කතා කලේ බොහොම
    පරිස්සමෙන් මොකද ගොඩක් බලන් හිටියේ දැලි පිහි ගන්න බලාගෙන මිසක් ඒවගේ බරපතල
    කම තේරුම් ගන්න නෙවේ.මට මුලින්ම ඕන උනේ මේකේ කතෘව ආරක්ෂා කරන ගමන් මේ
    වටිනා මාතෘකාව OT ගෙනියන එක වලක්වන්න
    .ඒකට පසු බිමෙන් සහය දෙමින් තමා මම හිටියේ..
    (ඒ අතරේදී මමත් සමහර ඒවා ගැන කතා කලා හොද විචක්ෂණ ශීලී අදහස් තිබුණු ඔයා වගේ අය එක්ක...)
    මොකද අද දෙයක් කතා කරන්න බැ කෙනෙකුට නිදහසේ බුලත් පයියට හෙන ගැහුවත්
    හුණු ටික හරි නිකන් කන්න බලන් ඉන්න අය එක්ක...

    හොද උදාහරණ ටිකක් කැමති නම් මෙතනින් බලාගන්න පුළුවන්...
     
    boohomathma harii ..

    mamath 2007 indala me elakiri eke wenne mokada kiyala balagena mage gamana yana kenek .. meke hitiya bohoma watina kiyana minissu namuth melo rahak nethi harak hinda elakiri ekata ea aya nethi una ....

    math dawasata 20 parata wediya ek ekata log wenawa wenne mokada kiyala balagena inne godak thrds mama balanawa .. booma aduwen thama reply danna yanne mokada meke cardboard veerayo godaii.. so api mokatada dangalanne ..
    mama oyala dennata sthuthi karala nikan hitiye adu gane hari darshanayk ethule indagena oyala hari balanawa kiyana eka gena sathutu hitthila .. mokada meke dewal thrum ganna pluwan aya tiakai.. anith kastiyath wede atta kiyala denagathath ne eka weradi kiyala ke gahana thama wedi kemettak dakwanne . kohoama aunth oyalage uthsaahaya mama age karanawa ... jaya .. !!
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මේවා ගැන කතා කරනවිට විචාර බුද්ධියක් නැති මා ඉහත සන්දහන් කල සිංහල බෞද්ධ තොත්ත බබාලාගෙන් ලැබෙන පිලිතුරනම් හා උඹ එහනම් උඹේ ගෑනිව,අක්කව night club යවපන්කො, එහෙනම් ගෑනිව අපිට දියන්කො යන්නය්. ඔවුන් එසේ ප්‍රකාශ කරන්නේ සංවාදයකට එලඹීමට නොව තමනට එල්ල කල විවේචනය දරා ගත නොහැකිව සිත යටින් හඬා වැලපෙන නිසාය. මා මගේ සහකරුව night club යැව්වත් නැතත් night club යන සියලු කාන්තාවන් හා bikini අඳින සියලු කාන්තාවන් ගනිකාවන් යැය් සිතීමට තරම් මගේ චින්තනය පටු නැත.

    බෞද්ධ ධර්ශනයට මා ඉතා ගරු කරය්. නමුත් මෙවැනි මානසික ලෙඩුන් විසින් කාන්තාවන්ට ලේබල් ගැහීමෙන් සිදුවන විපාක දෙකකි. එයින් නිර්මල බුදු දහම විකෘති වීමය්. සිංහල බෞද්ධ යනු ඔන්න ඔය නිර්මල බුදු දහම විකෘති කොට හදාගත් එකකි .මෙම විචාරය අන්න ඒ සංස්කෘතිය ගැනය්. අනික් විපාකය නම් කාන්තාව කොටු වීමය්. කාන්තාවට තමා කැමති ඇඳුමක් අන්දින්නට කලින්, රඟපෑම වෘතිය ලෙස තෝරාගන්නට කලින්, සමාජ ශාලාවකට යන්නට කලින් දෙවරක් සිතීමට සිදුවේ. මන්දයත් තොත්තබබාලාගේ අපහස වින්දින්නට සිදු වන බැවිනි.

    අන්තර්ජාලයේ එක්තරා තැනකින් කියවා මතක ඇති වචන කිහිපයකින් ලිපිය අවසන් කරමි. ලමාසාරියක් ඇන්දත්,ශෝට් ඩෙනිම ඇන්දත්, නැශනල් එක ඇන්දත්, කලිසම ඇන්දත් ඔය සියල්ලම ඇතුලේ ඇත්තේ නිරුවත් ශරීරයක් පමනි.

    :yes:

    me comment eka thawa kenek kiyapu ekak neda? :lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    boohomathma harii ..

    mamath 2007 indala me elakiri eke wenne mokada kiyala balagena mage gamana yana kenek .. meke hitiya bohoma watina kiyana minissu namuth melo rahak nethi harak hinda elakiri ekata ea aya nethi una ....

    math dawasata 20 parata wediya ek ekata log wenawa wenne mokada kiyala balagena inne godak thrds mama balanawa .. booma aduwen thama reply danna yanne mokada meke cardboard veerayo godaii.. so api mokatada dangalanne ..
    mama oyala dennata sthuthi karala nikan hitiye adu gane hari darshanayk ethule indagena oyala hari balanawa kiyana eka gena sathutu hitthila .. mokada meke dewal thrum ganna pluwan aya tiakai.. anith kastiyath wede atta kiyala denagathath ne eka weradi kiyala ke gahana thama wedi kemettak dakwanne . kohoama aunth oyalage uthsaahaya mama age karanawa ... jaya .. !!
    මචන් කියල කට ගන්න උනේ නැහැ..බොහොම කලකිරෙන දෙයක් වෙලා තියනවා..
    ඊයේ හවස ගිය මේකේ අසදරණයට එරෙහිව කියල Thread එකක්..ඒක එහෙම පිටින්ම
    නැහැ දැන් බලද්දී උබට link එකක් දෙන්න...
    මාර out seen
    එක. :dull:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    feel the differences between karaoke clubs (sri lankan :p) and night clubs..move ur ass(brain) to those to clubs and see
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    ගෑණු ඉගෙන ගනියි එහෙම නැත්නම් පිට යයි කියල බයේ ඉන්න නපුන්සක පිරිමි එක එක විදිහේ දේවල් කියනව.. මුස්ලිම් රටවල් වල විශේෂයෙන්ම. ඒත් අනිත් ආගම් වල එහෙම තහනමක් නෑ. ගැහැණුන්ට සම තැන දෙන්න උගන්නලා තියෙන්නෙ.. අපේ සමාජයේ ඉන්න සමහර අය තාමත් ඉන්නේ හණමිටි අදහස් ඔලුවෙ තියාගෙන. ඒකට කරන්න දෙයක් නෑ. නයිට් ක්ලබ් එකකට ඕන කෙනෙක් යන එකේ වැරැද්දක් මම නම් දකින්නේ නෑ. තමන්ට හොඳ නම් අනුන් ඒ ගැන හිතන්න ඕනි නෑ නේ.. ගෑණුන්ව ඇදගෙන නිකන් ආගම් වලට අපහාස කරන්න එපා.