IJTS eke PCJT karpu kattiya methanta enna

WAMI7

Member
Dec 3, 2010
821
82
0
mata oya PCJT eka gana tikak kiyanawada?
avuruddai kiyanne aththada?
e avurudde SCJP, SCWCD thiyena stages okkoma karanawada?
mata ikmanata kiyanna please danma
:confused::confused::confused::confused::confused:
 
4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    oya insititute eke hora magulak ban...
    oka karana eka
    kollonwa brainwash karala
    hena gon scene walata
    රට හදන java බලකාය ලු araway mewway okkoma...
    maara kattak denne..
    mage yaluwek oka 3 months withara karala nawaththuwe..
    salli gewwa
    ewwath dunnne na
     
    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    මේ මාත් ඔය රෙද්දේ PCJT කියන මගුල කරා, යන්න එපා බන්, පට්ටම බොරුවක් කරන්නේ
    බොරුවට සල්ලි කඩන් කනවා විතරයි. ඕකෙ ඉන්න ඉශාන්ත සිරිබද්දන කියන එකා බොරු කෝටියක් විතර කියලා කියලා, කොල්ලන්ව මෝරා කරනවා. Java අරමයි Java මෙහෙමයි කියලා. Java කරොත් අරම කරතැහැකි මෙහෙම කරතැහැකි කියලා. අහුවෙන්න එපා:no::no::no:
    දැන් මෙතන ඉන්න IJTS එකට කඩේ යන උන්ට අහු වෙන්න එපා කොල්ලෝ.
    තවත් එකෙක් අමාරුවෙ වැටෙනවා දකින්න අකමැති නිසයි කිව්වේ.
    යන්න එපා එතනට

    Java කරනවානම් පලයන් ICBT එකට, එතන පට්ටයි :yes::yes:
     
    oh thank you very much ban
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    :yes::yes:
    මේ මාත් ඔය රෙද්දේ PCJT කියන මගුල කරා, යන්න එපා බන්, පට්ටම බොරුවක් කරන්නේ
    බොරුවට සල්ලි කඩන් කනවා විතරයි. ඕකෙ ඉන්න ඉශාන්ත සිරිබද්දන කියන එකා බොරු කෝටියක් විතර කියලා කියලා, කොල්ලන්ව මෝරා කරනවා. Java අරමයි Java මෙහෙමයි කියලා. Java කරොත් අරම කරතැහැකි මෙහෙම කරතැහැකි කියලා. අහුවෙන්න එපා:no::no::no:
    දැන් මෙතන ඉන්න IJTS එකට කඩේ යන උන්ට අහු වෙන්න එපා කොල්ලෝ.
    තවත් එකෙක් අමාරුවෙ වැටෙනවා දකින්න අකමැති නිසයි කිව්වේ.
    යන්න එපා එතනට

    Java කරනවානම් පලයන් ICBT එකට, එතන පට්ටයි :yes::yes:
     
    manura-prince

    Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    math pcjt kara panadura branch ake. eth ake pcjt karapu sir ijts aken ain una ishanthaya karanne boruwak kiyala. dan panadure & galle ijts branch 1k na. a wenuwata dan thiyenne IJSE kiyala branch 1k. ethana okkoma karanne oracle certified courses. math yanawa. :yes:
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    machan mamat oka kala.. lectures lata bana bana inne nathuwa ugannana deta wada deyak api mahansiwela egenagathoth waradinne na...

    mona institute ekewat language ekaka okkoma uganane na... pissu kelinne nathuwa hariyata wade kala nam goda yanna puluwan....

    boru godak nam kiyanawa thamai bt ewata ahuwela passe kiyapu eunta baninawata wada hoda nadda ewa aduragena thamange wade karagatta nam...

    methana godak eun thaman egenagatta institute ekata banala tiyanawa.. bt mama nam hithanne eka waradiy...

    IJTS gihin ehe kiyana wikara ahanna epa, hoda de ganin naraka de wisi karapan....
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔකට යන්න එපා බන් ඔක මහ බොරුවක්
    මාත් ගියා ඉස්සර එත් කිසි වැඩක් නැ මස ගනාක් මගුල් කරනවා
    පිස්සු ඔකෙ ඉන්න උන්ට
    ඉට වඩා හොඩ තැන් තියෙනවා බන්
    හැබැයි මන් නම් දන්නෙ නැ මොකද දැන් මන් ලංකාවෙ නෙමෙයි සොරි මචො

    ජාවා ඉගෙන ගන්න අසනම් මෙන්න මෙ ත්‍රෙඩ් දෙකත් බලන්න එකෙ සෙරම තියෙන්වා :D
    http://www.elakiri.com/forum/showthread.php?t=1123346
    &
    http://www.elakiri.com/forum/showthread.php?t=1069527
    ඔය දෙකෙ තියෙනවා අරුන් කරාට වැඩිය දෙවල් :lol:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මේ මාත් ඔය රෙද්දේ PCJT කියන මගුල කරා, යන්න එපා බන්, පට්ටම බොරුවක් කරන්නේ
    බොරුවට සල්ලි කඩන් කනවා විතරයි. ඕකෙ ඉන්න ඉශාන්ත සිරිබද්දන කියන එකා බොරු කෝටියක් විතර කියලා කියලා, කොල්ලන්ව මෝරා කරනවා. Java අරමයි Java මෙහෙමයි කියලා. Java කරොත් අරම කරතැහැකි මෙහෙම කරතැහැකි කියලා. අහුවෙන්න එපා:no::no::no:
    දැන් මෙතන ඉන්න IJTS එකට කඩේ යන උන්ට අහු වෙන්න එපා කොල්ලෝ.
    තවත් එකෙක් අමාරුවෙ වැටෙනවා දකින්න අකමැති නිසයි කිව්වේ.
    යන්න එපා එතනට

    Java කරනවානම් පලයන් ICBT එකට, එතන පට්ටයි :yes::yes:
    :yes::yes:ඔව් ඔව් ඔකට ගියාම කියනවා උබලාට මෙහෙම වෙන්න පුලුවන් අරම වෙන්න පුලුවන් මස ගනකින් ඉගෙන ගන්නවා කියලා:lol::lol:
    අනික මන් එදා පොඩි ප්‍රශ්නයක් වෙලා ඉශාන්තායගෙන් ඇහුවා උ දන්නෙ නැ ලු එක:frown::confused::confused:
    මුන් කරන්නෙ සල්ලි හම්බකරන එක විතරයි:yes::yes::growl::growl:
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    PCJT sahathikee nam wedak nee.. knowledge eka nam hondai.. SCJP SCWCD karanna nee eekee.. Sun eken dena certificate ekak nemei ooka.. den thiyenne OCJP kiyala ekak.. eeka karanna, java knowledge eka hadaganna... un kiyai umbata magic lookayak.. java kiyanne deyyek kiyala thamai un ugannanne... ooka witharak kalata job nam nee.. degree ekak ganna .. java knowledge eka hadaaganna nam kalaata kamak nee...
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    PCJT eka sirawatama boruwak thamai ban.... un brainwash karanawa A/L iwara karapu podi ewunwa university degree karala wedak ne kiyala..... hena loku salaries ganna puluwan kiyala thamai advertise karanne. degree ekak kalama hambawena qualifications me wage course ekakin ganna behene..... ethana kalin hitapu lecturers lath okkoma wage dan wena institutes walata gihin epaawela..

    ICBT hodai mamath danna tharamin.