Elakiri Get together @ kurunegala

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව

    1600_111.jpg
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මචෝ.. අවුලක් වුනේ නෑ නේද? :confused::confused: ගානට පොල්ගහවෙලදී කෝච්චිය හම්බුනානේ... පරිස්සමින් ගෙදර ආවනම් එච්චරයි.. :yes::yes::)

    එල එල පට්ට ආතල්,අපෝ පොල්ගහවෙල මහ චාටර් Place එකක් බං.මෙගා බෝතලයක් ගන්න මමයි GAC යි 1Km විතර පයින් ඇවිද්දා

    :lol::lol::lol::lol::lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    එල එල පට්ට ආතල්,අපෝ පොල්ගහවෙල මහ චාටර් Place එකක් බං.මෙගා බෝතලයක් ගන්න මමයි GAC යි 1Km විතර පයින් ඇවිද්දා

    :lol::lol::lol::lol::lol:

    හපොයි... :shocked::shocked: උඩ තට්ටුවේ කැන්ටිමේ තිබුනේ නැද්ද?