Bolt's Birthday Party. Thanks Bro!

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයාලා දන්නවා අපේ Traveler Team එකේ Bolt. අප්‍රේල් 17 වෙනිදා තමයි Bolt ගේ උපන් දිනය. ඔන්න ඉතින් ඊයේ අපි කට්ටිය බෝල්ට් ගේ උපන්දිනය සමරන්න එකතු උනා කියමුකෝ. අපේ කට්ටිය උනේ, බෝල්ට්,චාමික,ජේ.කේ,දිලුමා,සතරේ හා මේ මම. ;)

    මුලින්ම ගියේ KFC එකට.

    230617_163097543752353_100001563261148_446769_3409140_n.jpg


    226533_10150240085416418_603146417_8930960_4306281_n.jpg


    229488_10150240085641418_603146417_8930962_5679996_n.jpg



    KFC එකේ අපි කන බොන අතරේ කූල් ඇලජික් එකෙක්ට කෝපි ඕන වෙලා.

    228083_163097640419010_100001563261148_446770_6204034_n.jpg


    222387_163097680419006_100001563261148_446771_6391715_n.jpg


    228546_163097767085664_100001563261148_446773_1396889_n.jpg


    229020_163097927085648_100001563261148_446778_3146064_n.jpg



    කෝපි එක අපි ගාව තියආ විනාඩියකට counter එක ගාවට ගිහින් එනකොට කෝපි එකට මොකද වෙලා තිබුනේ කියලා එයාම ඇවිත් කිව්වා නම් තමා හොඳ.
    :lol::lol::lol::lol:

    222560_163097833752324_100001563261148_446775_6339289_n.jpg


    තව ටිකක් Glass එකට බර උනා නම් මූව කඩේ තියලා, අපිටත් ඉන්න වෙනවා.
    :dull::dull::dull:

    228267_163098053752302_100001563261148_446782_5335547_n.jpg


    ඊට පස්සේ අපි ගියා Great Wall Restaurant එකට. එතනට යන්න මූලිකම හේතුව නිදහසේ ආහාර වේලක් රස විඳීමේ හැකියාව තියන නිසයි. නමුත් ඒ නිදහස තිබුනේ දොරෙන් ඇතුල් වෙනකන් විතරයි. එතනට කඩා වැදුනු චීන සංචාරකයන් විශාල පිරිසකගේ ඝෝෂාව නිසා අපි වහාම Great Wall එකෙන් පිට වෙන්න තීරනය කලා.

    224228_163098537085587_100001563261148_446790_5770231_n.jpg


    Great Wall Restaurant එකෙන්පිට වෙලා අපි අපේ පුරුදු Acropol Restaurant එකටම යන්න තීරනය කලා. ඇත්තටම Acropol Restaurant එකේ කෑම එක පුදුම රසයි.

    230802_163099367085504_100001563261148_446802_3291454_n.jpg


    අපි Chicken Fried Rice 03 කුත් SeaFood Fried Rice 03 කුත් අරගත්තා.

    227623_163098713752236_100001563261148_446793_2843938_n.jpg


    222934_163098657085575_100001563261148_446792_5866870_n.jpg


    230495_163098790418895_100001563261148_446794_3288155_n.jpg


    222902_163098900418884_100001563261148_446795_5939230_n.jpg


    225185_163098963752211_100001563261148_446796_2053303_n.jpg


    කෑම කාලා අන්තිමට Milk Shake.

    221600_163099160418858_100001563261148_446799_4675629_n.jpg


    225401_163099237085517_100001563261148_446800_5364540_n.jpg


    228157_163099310418843_100001563261148_446801_5475783_n.jpg


    222092_163099103752197_100001563261148_446798_7046798_n.jpg



    Bolt ගේ බිල.

    227697_163099413752166_100001563261148_446803_5721890_n.jpg


    අවසානයට මම බෝල්ට් ට ස්තුතිවන්ත වෙනවා අපි හැමෝම වෙනුවෙන් කරපු සංග්‍රහයට.

    227460_10150240092026418_603146417_8931025_928164_n.jpg



    Thanks Brother!!!!!!
    We Really Enjoyed.
    We all Love you!


     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    සුභම සුභ උපන්දිනයක් බෝල්ට්...:)

    මෙතන කවුද
    බෝල්ට්,චාමික,ජේ.කේ,දිලුමා,සතරේ, පෙරේරා කියලා කියන්නකො... :):yes:
    ලිබර්ටි එක ගාව කොන්ක්‍රීට් කුට්ටියක් උඩ නැගන් ඉන්නෙ බෝල්ට් වෙන්න ඕනා...:)