Elakiri Get together @ kurunegala

Mozilla

Well-known member

  • චුටි මල්ලි හා මොසිල්ලා අතර දුරකථන සංවාදය..​

    :baffled::angry::angry::eek: මේවානම් හෙනම චාටෙර් වැඩ.මල්ලි චුටිගේ නම කමක් නැ.අහවල් එකටද යකෝ මගේ නමක් ගෑව්වේ මේකට?
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :baffled::angry::angry::eek: මේවානම් හෙනම චාටෙර් වැඩ.මල්ලි චුටිගේ නම කමක් නැ.අහවල් එකටද යකෝ මගේ නමක් ගෑව්වේ මේකට?
    ඉතින් උබත් එක්කෙනෙ ගල් මල් කැඩුවෙ අපි මොනවා කරන්නද:lol::lol::lol::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    චාමිකගේ අනිත් video ටික දැම්මොත් මේ thread එක joke thread එකක් වෙනවා :lol::lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    යකෝ පවුල් ප්‍රශ්ණයක් කතා කලේ.තොපිටත් ඕනෙ නැති දෙයක් නෑනේ

    :lol::lol::lol::lol:

    ඔව් තව පොඩ්ඩෙන් ප්‍රශ්නේ ඇදුනා නම් ඔතනින් පහලට ඕක පනිනවා.. :yes::yes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    මචන්ලා අපි ඔක්කොගෙම ගත්ත ෆොටෝ එකතු කරගන්න ඕන.. ඊට පස්සේ ඒවා තෝරලා බේරලා අලුත් ත්‍රෙඩ් එකක දාන්න ඕන. ඒ නිසා ෆොටෝ ටික සිප් කරලා අප්ලෝඩ් කරන්න තැනකුයි, Image shack එකට ෆොටෝ ඔක්කොම එක පාර අප්ලෝඩ් කරන විදියත් කියපල්ලා..

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    මචන්ලා අපි ඔක්කොගෙම ගත්ත ෆොටෝ එකතු කරගන්න ඕන.. ඊට පස්සේ ඒවා තෝරලා බේරලා අලුත් ත්‍රෙඩ් එකක දාන්න ඕන. ඒ නිසා ෆොටෝ ටික සිප් කරලා අප්ලෝඩ් කරන්න තැනකුයි, Image shack එකට ෆොටෝ ඔක්කොම එක පාර අප්ලෝඩ් කරන විදියත් කියපල්ලා..

    imageshack eken dena software eka use karapan. site eken dl karanna puluwan