අතල් pictures

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අර උඹ ඊයේ කිව්වා වගේ සහන මචන් ඕව උඹල අපිට DILATA තේරුනට
    අම්ම අප්පලගේ POCKET MONEY වලින් MacDonald යන පිරිසක් එක්ක ඕව කතා කරලත් වැඩක් නැහැ මචන්
    මේ පොළොවේ පය ගහල තමන්ගේ කකුල් දෙකෙන් හිට ගන්න පුළුවන් කලෙක ඕව තේරෙයි මේ නාට්ටි මොනවද කියල

    :yes::yes::yes::yes::yes::yes::yes:
    සිරා කතාව මචන්.
    මේකේ ඉන්න ගොඩක් උන් ඊයේ පෙරේද ඇටෙන් පොත්තෙන් බේරුන උන.
    512kbsp internet එකක් තියාගෙන දේශප්‍රේමී වෙන්න යනවා
     
  • Sep 23, 2010
    81
    12
    8
    Ane oya ballage thiyana dasa seele, okage hakke budu res, bokke dada mas. Kaala kanniya, ooka thamay ekneligodata wede dunne. WW ge anik eka, boruwata tv walata radio walata penna thatte gaagena dasa seele rakinawa, paaharaya, oka okage geeniy lamayatay salakana widiya danne ne,nodakin balla..
     
    • Like
    Reactions: Mr Dilshan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අර උඹ ඊයේ කිව්වා වගේ සහන මචන් ඕව උඹල අපිට DILATA තේරුනට
    අම්ම අප්පලගේ POCKET MONEY වලින් MacDonald යන පිරිසක් එක්ක ඕව කතා කරලත් වැඩක් නැහැ මචන්
    මේ පොළොවේ පය ගහල තමන්ගේ කකුල් දෙකෙන් හිට ගන්න පුළුවන් කලෙක ඕව තේරෙයි මේ නාට්ටි මොනවද කියල
    ඇත්ත wiki කතාව තේරෙනවා මට.ඊයේ උන දේ එක්ක නම් තවත්
    කතා කරන්න හිතෙන්නේ නැහැ යාළුවා:dull:..ඒ වැරැද්ද හරි නොගියොත්
    මම එළකිරි එකෙන් සමුගන්නවා:).මම ගියාට කාටවත් පාඩුවක් නැති
    උනත් මේ වගේ තැනක පල නොකිය පලා බෙදද්දී ඉන්නේ කොහොමද?
    :dull:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Ane oya ballage thiyana dasa seele, okage hakke budu res, bokke dada mas. Kaala kanniya, ooka thamay ekneligodata wede dunne. WW ge anik eka, boruwata tv walata radio walata penna thatte gaagena dasa seele rakinawa, paaharaya, oka okage geeniy lamayatay salakana widiya danne ne,nodakin balla..

    ඔන්න මම උබව නිල් කරා
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඇත්ත wiki කතාව තේරෙනවා මට.ඊයේ උන දේ එක්ක නම් තවත්
    කතා කරන්න හිතෙන්නේ නැහැ යාළුවා:dull:..ඒ වැරැද්ද හරි නොගියොත්
    මම එළකිරි එකෙන් සමුගන්නවා:).මම ගියාට කාටවත් පාඩුවක් නැති
    උනත් මේ වගේ තැනක පල නොකිය පලා බෙදද්දී ඉන්නේ කොහොමද?
    :dull:
    :confused::confused::confused::confused:
    මොකක්ද මචන් case එක
     
    saduni2011

    Member
    Mar 10, 2011
    129
    15
    0
    Anduwa karana hamadema hari lesa dakeemath
    Anduwa karana hamadema weradi lesa dakeemath
    Manasika ledek ge wedak......
    Political pisso...........

    Hamdema madahath sithin ballana........
     
    • Like
    Reactions: suraj1132

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇත්ත wiki කතාව තේරෙනවා මට.ඊයේ උන දේ එක්ක නම් තවත්
    කතා කරන්න හිතෙන්නේ නැහැ යාළුවා:dull:..ඒ වැරැද්ද හරි නොගියොත්
    මම එළකිරි එකෙන් සමුගන්නවා:).මම ගියාට කාටවත් පාඩුවක් නැති
    උනත් මේ වගේ තැනක පල නොකිය පලා බෙදද්දී ඉන්නේ කොහොමද?
    :dull:

    බල්ලෝ බිරිවට කදු පාත් වෙන්නේ නැහැ මචන්
    ගහන්න ගහන්න සක්තිමත් වෙන්න ඕනි කවදාවත් සැලෙන්න එපා ඔහොම යන්
    97% එපා උනත් 3% කට උඹ අවශ්‍යයි උඹ ගියොත් ඒ 3% කරන අසාදාරනයක්
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Anduwa karana hamadema hari lesa dakeemath
    Anduwa karana hamadema weradi lesa dakeemath
    Manasika ledek ge wedak......
    Political pisso...........

    Hamdema madahath sithin ballana........

    එකද උඹ රතු නොවී නිල් නොවී සුදුවට ඉන්නේ
    :lol::lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :confused::confused::confused::confused:
    මොකක්ද මචන් case එක

    බල්ලෝ බිරිවට කදු පාත් වෙන්නේ නැහැ මචන්
    ගහන්න ගහන්න සක්තිමත් වෙන්න ඕනි කවදාවත් සැලෙන්න එපා ඔහොම යන්
    97% එපා උනත් 3% කට උඹ අවශ්‍යයි උඹ ගියොත් ඒ 3% කරන අසාදාරනයක්
    .

    ඔව් මචන් මට තේරෙනවා.මම වැටෙනවා නෙවේ මචන්..
    පැත්තකට වෙනවා විතරයි..porn තියනවා යස අගේට
    මේකේ එත් අර වගේ දෙයක් ???? :dull:

    තවම මට නිසි බලදරියගෙන්
    පිළිතුරු අවේ නැහැ..ඊට පස්සේ මම කතාව කියන්නම්...
    මට නම් නිකන් කරකවල ඇත අරිය වගේ..:dull:
     
    sob

    Member
    May 4, 2011
    133
    14
    0
    :yes::yes::yes::yes::yes::yes::yes:
    සිරා කතාව මචන්.
    මේකේ ඉන්න ගොඩක් උන් ඊයේ පෙරේද ඇටෙන් පොත්තෙන් බේරුන උන.
    512kbsp internet එකක් තියාගෙන දේශප්‍රේමී වෙන්න යනවා

    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol:
    :lol:
     
    sob

    Member
    May 4, 2011
    133
    14
    0
    ඇත්ත wiki කතාව තේරෙනවා මට.ඊයේ උන දේ එක්ක නම් තවත්
    කතා කරන්න හිතෙන්නේ නැහැ යාළුවා:dull:..ඒ වැරැද්ද හරි නොගියොත්
    මම එළකිරි එකෙන් සමුගන්නවා:).මම ගියාට කාටවත් පාඩුවක් නැති
    උනත් මේ වගේ තැනක පල නොකිය පලා බෙදද්දී ඉන්නේ කොහොමද?
    :dull:

    What happened ??
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    machan patali issara ambanakata leewa. post modernity eka gana parala perala leewa. ethanadi deepthila x kandayamen nuuwa hodata viwachanaya karala. ee witharak newai udaharanetama thiya gaththa.. eeta passe thamai miniha political walata basse. mama eya sil gaththa eka gana mokuth kiyanne na mokada apita mokuth kiyanna baha eeka eyage kamaththa. namuth ai eya sil ganna eka oya tharam prasidda dayak wenna hathara pooyata sil ganna dahas ganak inna ape rate....
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    hoda deyak hoda deyak widiyata dakinnath
    narak adeyak naraka deyak widiyata dakinnath
    molayak thiyenna ona

    මොකක්ද ඒ කතාවේ තේරුම..?
    මුන් හොරු..මුන් මේවගෙන් කරන මගුලක් නෑ..
    කාලකන්නි බුද්ධදර්මය විකුණන් කන සක්කිලි..... :dull:

    reputation_neg.gif
    අතල් pictures 05-08-2011 08:04 PM ammata hukapan horikada balla.ube amma patta wesi

    බලන්න මෙයාට ගොඩක් රිදිලා...Rep කැපුවට නම් දුක නැහැ යාළුවා.
    එත් දුක තියෙන්නේ ඔයාල වැරැද්ද දකිද්දීත් මධ්‍යස්ත වීම , මධ්‍යස්ත වීමේත්
    අන්තගාමී වෙලා ඔයාල .
    ඒක හරිද? වැරැද්ද වැරැද්ද ලෙසත් හරි දේ හරි විදිහටත් දකින එක තමා
    මධ්‍යස්ත වීම කියන්නේ යාළුවා..නැතුව වැරැද්ද වෙද්දී වැරැද්දේ හරි ඒවා හොයන්න
    ගියාම ඔක්කොම පැටලෙනවා..
    කමක් නෑ එත් ආයේ ගැටළුවක් අවොත් තව Rep එකක් කපල කියන්න තියන
    දේ කියල යන්න..මොකද වැඩි කාලයක් මම ඉන්නේ නැහැ.. :dull: