අර උඹ ඊයේ කිව්වා වගේ සහන මචන් ඕව උඹල අපිට DILATA තේරුනට
අම්ම අප්පලගේ POCKET MONEY වලින් MacDonald යන පිරිසක් එක්ක ඕව කතා කරලත් වැඩක් නැහැ මචන්
මේ පොළොවේ පය ගහල තමන්ගේ කකුල් දෙකෙන් හිට ගන්න පුළුවන් කලෙක ඕව තේරෙයි මේ නාට්ටි මොනවද කියල







සිරා කතාව මචන්.
මේකේ ඉන්න ගොඩක් උන් ඊයේ පෙරේද ඇටෙන් පොත්තෙන් බේරුන උන.
512kbsp internet එකක් තියාගෙන දේශප්‍රේමී වෙන්න යනවා
..ඒ වැරැද්ද හරි නොගියොත්
.මම ගියාට කාටවත් පාඩුවක් නැති
