Great Wall Restaurant / Acropol Restaurant koheda ban me Restaurant deka thiyenne.
Great Wall තියෙන්නේ බම්බලපිටියේ සුමති Building එකේ. පංචිකාවත්තේ එකකුත් තියනවා. Acropol එක තියෙන්නේ කොල්ලුපිටිය හන්දියේ ඩුප්ලිකේෂන් රෝඩ් එකේ ලිබර්ටි ප්ලාසා එක ඉස්සරහා. HSBC ATM එකට පාරෙන් අනිත් පැත්තේ. පට්ට කෑම උන්ගේ.
...haha the bill eka araya thaniyenda gewwe!!
:








