Bolt's Birthday Party. Thanks Bro!

ruchira88

Well-known member
  • May 16, 2008
    5,163
    922
    113
    මල මගුලය්........කව්ද කියපන්.......මෙච්චර ඉදල අදුරන්නේ වත් නැනේ බන්.........:shocked::shocked::shocked:
    ඊට ඉස්සෙල්ලා උඹ කියපන් ඔය ෆොටෝ එකේ ඉන්නේ උඹද කියලා! උඹ මාව අඳුරන්නේ නැහැ බන් එත් උඹ මාව දැකල ඇති! මේ ෆොටෝ එකේ ඉන්න කෙනාව මම දැකල තියෙනවා ඒක නිසා මම ඇහුවේ මේ උඹද කියලා! මම උඹ ගැන අහල තියෙනවා මගේ යාලුවෙක් කිව්වේ BC-Dilum කියලා ඉන්නේ උඹ කියලා!
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    ඒ photo එකේ ඉන්නේ මම තමය් බන්..........උබ A /L කරපු subject එක මොකද්ද????
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,163
    922
    113
    ඒ photo එකේ ඉන්නේ මම තමය් බන්..........උබ A /L කරපු subject එක මොකද්ද????
    Maths 2010

    Nilantha
    Sola
    K-Siri

    අඩෝ උඹ නිලන්තගේ පන්ති අවේ නැහැ කියලා මම දන්නවා එත් මට මට mathakai බන් එකෙත් උඹ වගේ එකෙක් හිටියා! :rofl:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Maths 2010

    Nilantha
    Sola
    K-Siri

    අඩෝ උඹ නිලන්තගේ පන්ති අවේ නැහැ කියලා මම දන්නවා එත් මට මට mathakai බන් එකෙත් උඹ වගේ එකෙක් හිටියා! :rofl:
    යකෝ ඒ මම තමය්..........:frown::frown::):)
    මමත් නිලන්තගෙය් කේසිරිගෙය් ගියා බන්.........උබව එහෙනං අනිවා දැකල තියෙන්න ඕනේ..........
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,163
    922
    113
    යකෝ ඒ මම තමය්..........:frown::frown::):)
    මමත් නිලන්තගෙය් කේසිරිගෙය් ගියා බන්.........උබව එහෙනං අනිවා දැකල තියෙන්න ඕනේ..........
    අඩෝ උඹට රුචිර ව මතක නැද්ද යකෝ! මම උඹත් එක්ක කතා කරලා තියෙනවා! මම මලින්දුලත් එක්ක හිටියේ උඹට meter නැද්ද?
    :rofl:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,163
    922
    113
    malinduwa ekka hitiyanam math danaganna one :P:P:P:P :lol::lol:
    අම්මට සිරි කිව්වලු යකෝ දැන් මේ යක්කු ඔක්කොම EK බහලානේ! :P උඹේ ෆොටෝ එකක් PM කරපන් බලන්න :cool:
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    මගෙත් පාටිය යස අපූරුවට ගන්න තිබ්බා..කොලඹ හිටියනම්

    Anyway....H.B.D :yes::yes::yes::cool::cool::cool::):):)

    අවුලක් නෑ කොල්ලෝ .. මීගමුවෙත් හොඳ හොඳ තැන් තියෙනවා.. අපිත් ඉන්නවනේ.. ;););):lol::lol::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අඩෝ උඹට රුචිර ව මතක නැද්ද යකෝ! මම උඹත් එක්ක කතා කරලා තියෙනවා! මම මලින්දුලත් එක්ක හිටියේ උඹට meter නැද්ද?
    :rofl:
    සිරාවට මතක නෑ බන් නම කිව්වට...........