ado kaa gahanna epa maath Gampaha umbe wayase kollek thamai! ha haa! 2010 Maths!

ado kaa gahanna epa maath Gampaha umbe wayase kollek thamai! ha haa! 2010 Maths!

මල මගුලය්........කව්ද කියපන්.......මෙච්චර ඉදල අදුරන්නේ වත් නැනේ බන්.........ado kaa gahanna epa maath Gampaha umbe wayase kollek thamai! ha haa! 2010 Maths!![]()



ඊට ඉස්සෙල්ලා උඹ කියපන් ඔය ෆොටෝ එකේ ඉන්නේ උඹද කියලා! උඹ මාව අඳුරන්නේ නැහැ බන් එත් උඹ මාව දැකල ඇති! මේ ෆොටෝ එකේ ඉන්න කෙනාව මම දැකල තියෙනවා ඒක නිසා මම ඇහුවේ මේ උඹද කියලා! මම උඹ ගැන අහල තියෙනවා මගේ යාලුවෙක් කිව්වේ BC-Dilum කියලා ඉන්නේ උඹ කියලා!මල මගුලය්........කව්ද කියපන්.......මෙච්චර ඉදල අදුරන්නේ වත් නැනේ බන්.........![]()
ඒ photo එකේ ඉන්නේ මම තමය් බන්..........උබ A /L කරපු subject එක මොකද්ද????ඊට ඉස්සෙල්ලා උඹ කියපන් ඔය ෆොටෝ එකේ ඉන්නේ උඹද කියලා! උඹ මාව අඳුරන්නේ නැහැ බන් එත් උඹ මාව දැකල ඇති! මේ ෆොටෝ එකේ ඉන්න කෙනාව මම දැකල තියෙනවා ඒක නිසා මම ඇහුවේ මේ උඹද කියලා! මම උඹ ගැන අහල තියෙනවා මගේ යාලුවෙක් කිව්වේ BC-Dilum කියලා ඉන්නේ උඹ කියලා!
Maths 2010ඒ photo එකේ ඉන්නේ මම තමය් බන්..........උබ A /L කරපු subject එක මොකද්ද????

යකෝ ඒ මම තමය්..........Maths 2010
Nilantha
Sola
K-Siri
අඩෝ උඹ නිලන්තගේ පන්ති අවේ නැහැ කියලා මම දන්නවා එත් මට මට mathakai බන් එකෙත් උඹ වගේ එකෙක් හිටියා!![]()




අඩෝ උඹට රුචිර ව මතක නැද්ද යකෝ! මම උඹත් එක්ක කතා කරලා තියෙනවා! මම මලින්දුලත් එක්ක හිටියේ උඹට meter නැද්ද?යකෝ ඒ මම තමය්..........
මමත් නිලන්තගෙය් කේසිරිගෙය් ගියා බන්.........උබව එහෙනං අනිවා දැකල තියෙන්න ඕනේ..........

අඩෝ උඹට රුචිර ව මතක නැද්ද යකෝ! මම උඹත් එක්ක කතා කරලා තියෙනවා! මම මලින්දුලත් එක්ක හිටියේ උඹට meter නැද්ද?
![]()





අම්මට සිරි කිව්වලු යකෝ දැන් මේ යක්කු ඔක්කොම EK බහලානේ!malinduwa ekka hitiyanam math danaganna one![]()
![]()
උඹේ ෆොටෝ එකක් PM කරපන් බලන්න 
මගෙත් පාටිය යස අපූරුවට ගන්න තිබ්බා..කොලඹ හිටියනම්
Anyway....H.B.D![]()






සිරාවට මතක නෑ බන් නම කිව්වට...........අඩෝ උඹට රුචිර ව මතක නැද්ද යකෝ! මම උඹත් එක්ක කතා කරලා තියෙනවා! මම මලින්දුලත් එක්ක හිටියේ උඹට meter නැද්ද?
![]()
malinduwa ekka hitiyanam math danaganna one![]()
![]()

