aiyooooooooooo mage 4n eke cable eka aul welaaaaaaaaaa Video tika ganna widiyak naaaaaaaaaaaaaaaaaaaaaa


phone 1ka galawala ganin atule athi

ඔන්න එහෙනම් කස්ටියටම ගුඩ් මෝර්නින් කිවා... කෝ මේ චමිකයාගේ ෆොටෝ ටිකත් ෆෙස්බුකියේ දැම්මා නම් ඒ ටිකත් එකතු කරලා අලුත් ත්රෙඩ් එක දාන්න තිබ්බා..
phone 1ka galawala ganin atule athi
![]()
tho hithuwada me pasuwaydya weda kalama hari yanawa kiyala 4n walatat?




මෙන්න මට එන්න දුන්නේ නැති හේතුව
![]()
මට දිලුම්, තිළිණ ගත්ත ෆොටෝ හම්බුනා.. චාමිකගේ ඒවා තමා හම්බුනේ නැත්තේ.. දැනට මං ෆොටෝ ඔක්කොම අනුපිලිවලට හදාගන යනවා.. ඊට පස්සේ ත්රෙඩ් එක දාන්නම්..


meka koheda badu gahanna thibbe
danne nee machan sunday newspaper eka senasuradata ena eke wipaka tamai me ayyooooooo mata enna bari unoooooooo....