Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ඔන්න එහෙනම් කස්ටියටම ගුඩ් මෝර්නින් කිවා... කෝ මේ චමිකයාගේ ෆොටෝ ටිකත් ෆෙස්බුකියේ දැම්මා නම් ඒ ටිකත් එකතු කරලා අලුත් ත්‍රෙඩ් එක දාන්න තිබ්බා..
 
Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඔන්න එහෙනම් කස්ටියටම ගුඩ් මෝර්නින් කිවා... කෝ මේ චමිකයාගේ ෆොටෝ ටිකත් ෆෙස්බුකියේ දැම්මා නම් ඒ ටිකත් එකතු කරලා අලුත් ත්‍රෙඩ් එක දාන්න තිබ්බා..

    චාමිකය අද වැඩට ගිහින් නැද්ද කොහෙද?
    සද්දයක්වත් නෑ
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මට දිලුම්, තිළිණ ගත්ත ෆොටෝ හම්බුනා.. චාමිකගේ ඒවා තමා හම්බුනේ නැත්තේ.. දැනට මං ෆොටෝ ඔක්කොම අනුපිලිවලට හදාගන යනවා.. ඊට පස්සේ ත්‍රෙඩ් එක දාන්නම්..
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මෙන්න මට එන්න දුන්නේ නැති හේතුව
    lifdj.jpg

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මට දිලුම්, තිළිණ ගත්ත ෆොටෝ හම්බුනා.. චාමිකගේ ඒවා තමා හම්බුනේ නැත්තේ.. දැනට මං ෆොටෝ ඔක්කොම අනුපිලිවලට හදාගන යනවා.. ඊට පස්සේ ත්‍රෙඩ් එක දාන්නම්..

    hadapan hadapan hadala thread eka daala link ekak PM karannam. man mokak hari jangi burus ekak daala 4n eke tika aran You Tube daala post ekak dennam. Mrs. Genius ge kathawat aniwaryenma daanna onane neda ban;);)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    danne nee machan sunday newspaper eka senasuradata ena eke wipaka tamai me ayyooooooo mata enna bari unoooooooo....

    ඕකට මටත් ඒ දවස් වල මැසේජ් ආව කලම්බෝ නයිට් ලයිෆ් කියල.. ඕක දැන් අවුරුද්දක් විතර ඉඳල කරපු වැඩක්..