demonoid ඇවිල්ලා

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
මොකක්ද බන් මේක :confused:

මේක හොදම ටොරන්ට් සයිට් වලින් එකක්.එයාලා රෙජිස්ටර් වෙන්න දෙන්නේ කලාතුරකින්.මේකේ සීඩ් කරන උන් නිතරම වගේ සීඩ් කරනවා..ඒක නිසා ඉක්මනට බා ගන්න පුලුවන්..
ගොඩක් දුරට තියෙන්නේ ප්‍රයිවට් ටොරන්ට්...ඒක නිසා වේගයෙන් විශ්වාසයෙන් බාන්න පුලුවන්
:cool:
 
sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
මීට විනාඩි 15කට කලින් ඕපන් කරලා තිබ්බා..ඊයේ දවසෙම ඕපන් කරලා තිබ්බා...රෙජිස්ටර් උන කට්ටිය වෙන්න බැරි උන අයට ඉන්විටේශන් කෝඩ් එව්වොත් උදව්වක් වේවි...
:dull::dull:
 
Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මීට විනාඩි 15කට කලින් ඕපන් කරලා තිබ්බා..ඊයේ දවසෙම ඕපන් කරලා තිබ්බා...රෙජිස්ටර් උන කට්ටිය වෙන්න බැරි උන අයට ඉන්විටේශන් කෝඩ් එව්වොත් උදව්වක් වේවි...
    :dull::dull:

    රෙජිස්ටර් una
    kohomada
    ඉන්විටේශන් කෝඩ් eka avane?
     
    chandirajaya

    Junior member
  • Oct 19, 2008
    126
    16
    18
    PC
    මීට විනාඩි 15කට කලින් ඕපන් කරලා තිබ්බා..ඊයේ දවසෙම ඕපන් කරලා තිබ්බා...රෙජිස්ටර් උන කට්ටිය වෙන්න බැරි උන අයට ඉන්විටේශන් කෝඩ් එව්වොත් උදව්වක් වේවි...
    :dull::dull:
    machan umba gava thiyenawada.... Thiyenawanan invitaion eka pm karapanko... loku udauwak...:cool:
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    රෙජිස්ටර් una
    kohomada
    ඉන්විටේශන් කෝඩ් eka අවනෙ?

    දකුනු පැත්තේ උඩ ඇති මචන් [ Control panel කියලා ඒකක් ..ඒකට ගියාම
    Please do not try to sell your invitation codes. It is against site policy. Thank you! Invitation code ලිස්ට්:

    ඔන්න ඔය වගේ එකක් ඇති.,..එතනින් කෝඩ් එකක් ගන්න...
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    දකුනු පැත්තේ උඩ ඇති මචන් [ Control panel කියලා ඒකක් ..ඒකට ගියාම
    Please do not try to sell your invitation codes. It is against site policy. Thank you! Invitation code ලිස්ට්:

    ඔන්න ඔය වගේ එකක් ඇති.,..එතනින් කෝඩ් එකක් ගන්න...
    Invitation code list:

    No invitation codes found

    :(:(