කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
කියන දේ තේරුම් ගන්නෙ නැතුව හරකෙක් වගේ රිෆ්ලයි කරන්න එපා බන්:lol:

:eek::eek:බෝතල් අස්සේ කුප්පි ගහන්න එන්න එපා කියලා කතාවක් තියනවා උඹ දන්නවද? මම ඌ එක්ක කතා කරේ. උඹ පැත්තකට වෙලා හිටහන්.:eek::eek:
 
PitPot

Banned
May 8, 2011
55
6
0

75373_117228798339228_100001563261148_140878_4133612_n.jpg

75622_117228981672543_100001563261148_140881_2617912_n.jpg

68770_117229035005871_100001563261148_140882_5944888_n.jpg

මේ ටික නම් එළ.... අපි මේවා සේව් කරාට අවුලක් නැහැ නෙ! උබේ වෝටර් මාර්ක් එක පේන්නෙත් නැහැ බන්! උඹ ලඟ මේ වගේ තව තියෙනවා නම් ලින්ක් එක දියන් කො
 
bolt

Member
Mar 9, 2010
6,764
198
0
king dutugamunus area
බෝතල් අස්සේ කුප්පි ගහන්න එන්න එපා කියලා කතාවක් තියනවා උඹ දන්නවද? මම ඌ එක්ක කතා කරේ. උඹ පැත්තකට වෙලා හිටහන්.

මම කිව්වේ නෑනේ ට්‍රිප් එකේ ගස් ගල් විතරක් ගන්න කියලා. මම කිව්වේ මුගේ ත්‍රෙඩ් එකේ ගිය උන්ගේ පින්තූර වැඩියි කියලා විතරයි. තනියම ඌ ගල උඩ නැගලා පින්තූර අරගෙන දැම්මත් උඹලාගේ මූනු ටිකට වඩා ඒක ලස්සනයි.

:lol::lol::lol::lol::lol::lol::lol:
:lol::lol::lol:
 
  • Like
Reactions: genius89

bolt

Member
Mar 9, 2010
6,764
198
0
king dutugamunus area
:eek::eek:බෝතල් අස්සේ කුප්පි ගහන්න එන්න එපා කියලා කතාවක් තියනවා උඹ දන්නවද? මම ඌ එක්ක කතා කරේ. උඹ පැත්තකට වෙලා හිටහන්.:eek::eek:

uba e kathawa danagenada uda ekata cmnt kale :eek:
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE

හ්ම්ම්ම්ම්.... අදහස් වලට බොහොම ස්තුතියි... අපි නම් ඉතින් තැන් තැන් වල සංචාරය කරලා පළපුරුදු අය නෙමේ... මෙහෙම ගමන් පුරුද්දට යන අයත් නෙමේ. අපි කට්ටියට නම් ඉතින් එදා අඳුරගන එකතුවෙලා විනෝද වුන ආකාරය හොඳටම ඇති.. ෆොටෝ ටික ත්‍රෙඩ් එකක දැම්මේ මේ හේතු නිසා

1.අපි කට්ටිය එකතු වුනේ, මේ ට්‍රිප් එක සංවිදානය කලේ එළකිරි එක හරහා ඒ සඳහා කලගුණ සැලකීමක් වශයෙන්

2.අපි මේ කරන වැඩේ නවත්තන්න පුළුවන් තරම් උත්සහ ගත්ත අය හිටියා.. ඒ නිසා අපි ට්‍රිප් එක සංවිදානය කරපු ත්‍රෙඩ් එකේ දාපු හැම වැදගත් විස්තරයක්ම බැකප් තියාගන දැම්මේ. (ඒ ත්‍රෙඩ් එක කියවල බැලුවොත් තේරෙයි) දිනපතා ඇවිල්ලා, මඩ ගහල ඉන්න කට්ටියට - රේප් දීල සලකපු අයට පෙනන්න ඕන නිසා.

3.මඩ ගහපු අය වගේම ගමන එන්න බැරි වුනත් මාර විදියට වචනෙන් හරි උදවු කරපු අය හිටියා එයාලට පෙන්නන්න.

විශේෂයෙන් කියන්න ඕන එළකිරියේ ඉන්න පරණම අයියා කෙනෙක් පුද්ගලිකවම කෝල් කරලා කිවා මේවා කලාම ලැබෙන ආදීනව.. ඔයා කිව දේවල් දැනට 80% ඇත්ත වෙලා ඉවරයි අයියේ.. ඔබතුමාගේ කටේ මසුරන් දාන්න වටිනවා...

බෝතල් අස්සේ කුප්පි ගහන්න එපා කියන කතාව ලක් මල්ලිට අදාල නම් අනිත් අයටත් ඒක අදාලයි.. කල්ලිගැහිලා මෙතන වචන හරඹ කරලා කාටත් පලක් නෑ..
මං කැමති නෑ කවුරුවත් මේකේ ප්‍රශ්න ඇති කරගන්නවාට..
බොහොම ස්තුතියි..

  • Like
Reactions: TwoTone

Hmmmmmmmmmmmmmm
 
  • Like
Reactions: TwoTone

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :yes::yes: එළකිරි එක පෞද්ගලිකකරණය වෙන්න යනව වගේ.:no::no:
     
    Apr 6, 2011
    769
    101
    0
    mama eda col idan kuru enakota 3.00pm withara athi. mama eth baluwa set eka innawada kiyala town eke...
    kawuruwath hitiye na..
    mama gedara giya :)
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89

    හ්ම්ම්ම්ම්.... අදහස් වලට බොහොම ස්තුතියි... අපි නම් ඉතින් තැන් තැන් වල සංචාරය කරලා පළපුරුදු අය නෙමේ... මෙහෙම ගමන් පුරුද්දට යන අයත් නෙමේ. අපි කට්ටියට නම් ඉතින් එදා අඳුරගන එකතුවෙලා විනෝද වුන ආකාරය හොඳටම ඇති.. ෆොටෝ ටික ත්‍රෙඩ් එකක දැම්මේ මේ හේතු නිසා

    1.අපි කට්ටිය එකතු වුනේ, මේ ට්‍රිප් එක සංවිදානය කලේ එළකිරි එක හරහා ඒ සඳහා කලගුණ සැලකීමක් වශයෙන්

    2.අපි මේ කරන වැඩේ නවත්තන්න පුළුවන් තරම් උත්සහ ගත්ත අය හිටියා.. ඒ නිසා අපි ට්‍රිප් එක සංවිදානය කරපු ත්‍රෙඩ් එකේ දාපු හැම වැදගත් විස්තරයක්ම බැකප් තියාගන දැම්මේ. (ඒ ත්‍රෙඩ් එක කියවල බැලුවොත් තේරෙයි) දිනපතා ඇවිල්ලා, මඩ ගහල ඉන්න කට්ටියට - රේප් දීල සලකපු අයට පෙනන්න ඕන නිසා.

    3.මඩ ගහපු අය වගේම ගමන එන්න බැරි වුනත් මාර විදියට වචනෙන් හරි උදවු කරපු අය හිටියා එයාලට පෙන්නන්න.

    විශේෂයෙන් කියන්න ඕන එළකිරියේ ඉන්න පරණම අයියා කෙනෙක් පුද්ගලිකවම කෝල් කරලා කිවා මේවා කලාම ලැබෙන ආදීනව.. ඔයා කිව දේවල් දැනට 80% ඇත්ත වෙලා ඉවරයි අයියේ.. ඔබතුමාගේ කටේ මසුරන් දාන්න වටිනවා...

    බෝතල් අස්සේ කුප්පි ගහන්න එපා කියන කතාව ලක් මල්ලිට අදාල නම් අනිත් අයටත් ඒක අදාලයි.. කල්ලිගැහිලා මෙතන වචන හරඹ කරලා කාටත් පලක් නෑ..
    මං කැමති නෑ කවුරුවත් මේකේ ප්‍රශ්න ඇති කරගන්නවාට..
    බොහොම ස්තුතියි..

    :yes::yes::yes::angry::angry::angry:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඒ වගේම තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන එක අෆිට වලක් වන්න බැහැ ඒවගෙම ඒ අදහස් දාන්න ෆෙක් ප්‍රොෆයිල් පාවිච්චි කරන එක කොන්ද පන නැති එව්න්ගේ වැඩක්
    අපිත් එක්ක මොකක් හරි තරහක් තියනවනම් තමන්ගේ ඇත්ත ප්‍රොෆයිල් එකෙන් ඇවිල්ලා විසදගන්න කියලා ඉල්ල සිටිනවා :):):)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    Hmmmmmmmmmmmmmm

    :yes::yes: එළකිරි එක පෞද්ගලිකකරණය වෙන්න යනව වගේ.:no::no:

    ඒ වගේම තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන එක අෆිට වලක් වන්න බැහැ ඒවගෙම ඒ අදහස් දාන්න ෆෙක් ප්‍රොෆයිල් පාවිච්චි කරන එක කොන්ද පන නැති එව්න්ගේ වැඩක්
    අපිත් එක්ක මොකක් හරි තරහක් තියනවනම් තමන්ගේ ඇත්ත ප්‍රොෆයිල් එකෙන් ඇවිල්ලා විසදගන්න කියලා ඉල්ල සිටිනවා :):):)

    හරි හරි ළමයිනේ ඔය ඇති ඉතින්... :):):cool::cool::cool:
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    ඒ වගේම තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන එක අෆිට වලක් වන්න බැහැ ඒවගෙම ඒ අදහස් දාන්න ෆෙක් ප්‍රොෆයිල් පාවිච්චි කරන එක කොන්ද පන නැති එව්න්ගේ වැඩක්
    අපිත් එක්ක මොකක් හරි තරහක් තියනවනම් තමන්ගේ ඇත්ත ප්‍රොෆයිල් එකෙන් ඇවිල්ලා විසදගන්න කියලා ඉල්ල සිටිනවා :):):)

    ඉරිසියාව...ඉරිසියාව.............:eek::eek::eek:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area

    හ්ම්ම්ම්ම්.... අදහස් වලට බොහොම ස්තුතියි... අපි නම් ඉතින් තැන් තැන් වල සංචාරය කරලා පළපුරුදු අය නෙමේ... මෙහෙම ගමන් පුරුද්දට යන අයත් නෙමේ. අපි කට්ටියට නම් ඉතින් එදා අඳුරගන එකතුවෙලා විනෝද වුන ආකාරය හොඳටම ඇති.. ෆොටෝ ටික ත්‍රෙඩ් එකක දැම්මේ මේ හේතු නිසා

    1.අපි කට්ටිය එකතු වුනේ, මේ ට්‍රිප් එක සංවිදානය කලේ එළකිරි එක හරහා ඒ සඳහා කලගුණ සැලකීමක් වශයෙන්

    2.අපි මේ කරන වැඩේ නවත්තන්න පුළුවන් තරම් උත්සහ ගත්ත අය හිටියා.. ඒ නිසා අපි ට්‍රිප් එක සංවිදානය කරපු ත්‍රෙඩ් එකේ දාපු හැම වැදගත් විස්තරයක්ම බැකප් තියාගන දැම්මේ. (ඒ ත්‍රෙඩ් එක කියවල බැලුවොත් තේරෙයි) දිනපතා ඇවිල්ලා, මඩ ගහල ඉන්න කට්ටියට - රේප් දීල සලකපු අයට පෙනන්න ඕන නිසා.

    3.මඩ ගහපු අය වගේම ගමන එන්න බැරි වුනත් මාර විදියට වචනෙන් හරි උදවු කරපු අය හිටියා එයාලට පෙන්නන්න.

    විශේෂයෙන් කියන්න ඕන එළකිරියේ ඉන්න පරණම අයියා කෙනෙක් පුද්ගලිකවම කෝල් කරලා කිවා මේවා කලාම ලැබෙන ආදීනව.. ඔයා කිව දේවල් දැනට 80% ඇත්ත වෙලා ඉවරයි අයියේ.. ඔබතුමාගේ කටේ මසුරන් දාන්න වටිනවා...

    බෝතල් අස්සේ කුප්පි ගහන්න එපා කියන කතාව ලක් මල්ලිට අදාල නම් අනිත් අයටත් ඒක අදාලයි.. කල්ලිගැහිලා මෙතන වචන හරඹ කරලා කාටත් පලක් නෑ..
    මං කැමති නෑ කවුරුවත් මේකේ ප්‍රශ්න ඇති කරගන්නවාට..
    බොහොම ස්තුතියි..

    ubata man eye daapu pm eka baluwada thread eka daana kaliyen :confused: