කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයාද ගන්නෙ?:lol::lol::lol::lol:

    අපෝ මට එච්චර සල්ලි නැහැ. අනිත් එක එලකිරි එක විකුනන්නෙත් නැහැ. ඒත් සමහරැ හිතන් ඉන්නෙ එලකිරි එක ඒගොල්ලන්ගෙ විතරයි කියල.. අපි මොනව කරත් වැරදියි. :(:(
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    බෝතල් අස්සේ කුප්පි ගහන්න එන්න එපා කියලා කතාවක් තියනවා උඹ දන්නවද? මම ඌ එක්ක කතා කරේ. උඹ පැත්තකට වෙලා හිටහන්.

    මම කිව්වේ නෑනේ ට්‍රිප් එකේ ගස් ගල් විතරක් ගන්න කියලා. මම කිව්වේ මුගේ ත්‍රෙඩ් එකේ ගිය උන්ගේ පින්තූර වැඩියි කියලා විතරයි. තනියම ඌ ගල උඩ නැගලා පින්තූර අරගෙන දැම්මත් උඹලාගේ මූනු ටිකට වඩා ඒක ලස්සනයි.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    හ්ම්ම්ම්ම්.... අදහස් වලට බොහොම ස්තුතියි... අපි නම් ඉතින් තැන් තැන් වල සංචාරය කරලා පළපුරුදු අය නෙමේ... මෙහෙම ගමන් පුරුද්දට යන අයත් නෙමේ. අපි කට්ටියට නම් ඉතින් එදා අඳුරගන එකතුවෙලා විනෝද වුන ආකාරය හොඳටම ඇති.. ෆොටෝ ටික ත්‍රෙඩ් එකක දැම්මේ මේ හේතු නිසා

    1.අපි කට්ටිය එකතු වුනේ, මේ ට්‍රිප් එක සංවිදානය කලේ එළකිරි එක හරහා ඒ සඳහා කලගුණ සැලකීමක් වශයෙන්

    2.අපි මේ කරන වැඩේ නවත්තන්න පුළුවන් තරම් උත්සහ ගත්ත අය හිටියා.. ඒ නිසා අපි ට්‍රිප් එක සංවිදානය කරපු ත්‍රෙඩ් එකේ දාපු හැම වැදගත් විස්තරයක්ම බැකප් තියාගන දැම්මේ. (ඒ ත්‍රෙඩ් එක කියවල බැලුවොත් තේරෙයි) දිනපතා ඇවිල්ලා, මඩ ගහල ඉන්න කට්ටියට - රේප් දීල සලකපු අයට පෙනන්න ඕන නිසා.

    3.මඩ ගහපු අය වගේම ගමන එන්න බැරි වුනත් මාර විදියට වචනෙන් හරි උදවු කරපු අය හිටියා එයාලට පෙන්නන්න.

    විශේෂයෙන් කියන්න ඕන එළකිරියේ ඉන්න පරණම අයියා කෙනෙක් පුද්ගලිකවම කෝල් කරලා කිවා මේවා කලාම ලැබෙන ආදීනව.. ඔයා කිව දේවල් දැනට 80% ඇත්ත වෙලා ඉවරයි අයියේ.. ඔබතුමාගේ කටේ මසුරන් දාන්න වටිනවා...

    බෝතල් අස්සේ කුප්පි ගහන්න එපා කියන කතාව ලක් මල්ලිට අදාල නම් අනිත් අයටත් ඒක අදාලයි.. කල්ලිගැහිලා මෙතන වචන හරඹ කරලා කාටත් පලක් නෑ..
    මං කැමති නෑ කවුරුවත් මේකේ ප්‍රශ්න ඇති කරගන්නවාට..
    බොහොම ස්තුතියි..

    මුලින්ම කියන්න ඕන, ත්‍රෙඩ් එකේ දැකපු වැරද්දක් නිවැරදි කරන්න හැදුවේ. සංචාරය කරලා පළපුරුද්දක් නැති නිසා තමයි ත්‍රෙඩ් එකේ වැරදි පෙන්නලා දෙන්න හැදුවේ. මම කියලාමනේ දැම්මේ ඒවා පිළිගන්න එක නොපිළිගන්න එක ඔයාගේ වැඩක්. ඔයාගේ ත්‍රෙඩ් පෝස්ට් කරන විදිය මටවත් කාටවත් වෙනස් කරන්න බෑනේ.

    ඒ වගේම අර ඔයාට කෝල් කරලා කියපු අයියාට කෝල් එකක් දීලා කියන්න අපිට නම් තවම එයා කියන විදියේ බාධාවක් වෙලා නෑ කවදාවත්ම. Traveler Team ඒකේ අපිට තියන එකම බාධාව අපේ Job එක්ක Trip යන්න තියන Time එක නැති එක විතරමයි. ඒ ඇරෙන්න වෙන කාගෙන්වත් කිසිම බාධාවක් නෑ. ලැබෙන තරමක් ලැබෙන්නේ GT ඇතුලු හැමෝගෙන්ම Support එක තමයි.

    ඔයාට මම කියපු දේට ඔයාගේ ලක් මල්ලී පැනලා දීපු එකට මට කරන්න දෙයක් නෑ. ඒක එයාගේ වැරැද්ද. බෝතල් අස්සේ කුප්පි ගහන්න ආවේ එයානේ. මෙතන කිසිම කල්ලි ගැහිල්ලකුත් නෑ. මම විතරයි ඉන්නේ. මමයි Comments දැම්මේ. මමයි උඹ එක්ක චැට් කරේ. කල්ලි ගැහෙනවා නම් මේ ත්‍රෙඩ් එක මෙහෙම තියෙන්නේ නෑ. එහෙනම් මම මේකේ Members ලා පුරවලා. :lol::lol::lol:
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    අපෝ මට එච්චර සල්ලි නැහැ. අනිත් එක එලකිරි එක විකුනන්නෙත් නැහැ. ඒත් සමහරැ හිතන් ඉන්නෙ එලකිරි එක ඒගොල්ලන්ගෙ විතරයි කියල.. අපි මොනව කරත් වැරදියි. :(:(

    :yes::yes::yes::yes::yes::yes:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මුලින්ම කියන්න ඕන, ත්‍රෙඩ් එකේ දැකපු වැරද්දක් නිවැරදි කරන්න හැදුවේ. සංචාරය කරලා පළපුරුද්දක් නැති නිසා තමයි ත්‍රෙඩ් එකේ වැරදි පෙන්නලා දෙන්න හැදුවේ. මම කියලාමනේ දැම්මේ ඒවා පිළිගන්න එක නොපිළිගන්න එක ඔයාගේ වැඩක්. ඔයාගේ ත්‍රෙඩ් පෝස්ට් කරන විදිය මටවත් කාටවත් වෙනස් කරන්න බෑනේ.

    ඒ වගේම අර ඔයාට කෝල් කරලා කියපු අයියාට කෝල් එකක් දීලා කියන්න අපිට නම් තවම එයා කියන විදියේ බාධාවක් වෙලා නෑ කවදාවත්ම. Traveler Team ඒකේ අපිට තියන එකම බාධාව අපේ Job එක්ක Trip යන්න තියන Time එක නැති එක විතරමයි. ඒ ඇරෙන්න වෙන කාගෙන්වත් කිසිම බාධාවක් නෑ. ලැබෙන තරමක් ලැබෙන්නේ GT ඇතුලු හැමෝගෙන්ම Support එක තමයි.

    ඔයාට මම කියපු දේට ඔයාගේ ලක් මල්ලී පැනලා දීපු එකට මට කරන්න දෙයක් නෑ. ඒක එයාගේ වැරැද්ද. බෝතල් අස්සේ කුප්පි ගහන්න ආවේ එයානේ. මෙතන කිසිම කල්ලි ගැහිල්ලකුත් නෑ. මම විතරයි ඉන්නේ. මමයි Comments දැම්මේ. මමයි උඹ එක්ක චැට් කරේ. කල්ලි ගැහෙනවා නම් මේ ත්‍රෙඩ් එක මෙහෙම තියෙන්නේ නෑ. එහෙනම් මම මේකේ Members ලා පුරවලා. :lol::lol::lol:

    Anika trip ekata mada gahapu aya inna athi e unata api ehema deyak karanna tharan pechchan ewun newe mokada api dannawa trip ekak yanna thiyena amaruwa ubata mama dapu pm walin eka eyema therenna athi api support ekak misak meka kadakappal keruwa newei Mechchara kalekata fake hadalath naha hadanneth naha ona deyak kelin kiyanna puluwan :yes::yes:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Anika trip ekata mada gahapu aya inna athi e unata api ehema deyak karanna tharan pechchan ewun newe mokada api danna trip ekak yanna thiyena amaruwa ubata mama dapu pm walin eka eyema therenna athi api support ekak misak meka kadakappal keruwa newei Mechchara kalekata fake hadalath naha hadanneth naha ona deyak kelin kiyanna puluwan :yes::yes:

    කාටවත් බයත් නෑ. වැරදි කරලත් නෑ. කරන්නෙත් නෑ. ත්‍රෙඩ් එකේ මුලින් කියලා තියෙනවා වගේ පින්තූර දාන්න බයත් නෑ. මොකද අපේ පින්තූර විතරක් නෙමෛ Videos පවා ඕන තරම් අපි පෝස්ට් කරලා තියනවා.
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    කාටවත් බයත් නෑ. වැරදි කරලත් නෑ. කරන්නෙත් නෑ. ත්‍රෙඩ් එකේ මුලින් කියලා තියෙනවා වගේ පින්තූර දාන්න බයත් නෑ. මොකද අපේ පින්තූර විතරක් නෙමෛ Videos පවා ඕන තරම් අපි පෝස්ට් කරලා තියනවා.

    Baya wenne ahawal ekatada anika trip eka apu chamigunui dilumagenui ahapalla api enna bari wena ekata kiyapu dewal waraddak pennuwama eka piliganna barinam echcharai ethanin ehata katha naha
    :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි බන් උඹල ප්‍රොෙෆෂනල් ට්‍රැවලර්ල.. කුරැණෑගල ගමන
    get -together එකක්. එහෙව් එකේ කස්ටියගේ පොටෝ ටිකක් දැම්ම කියල කෑගහන්න දෙයක් නැහැනේ. අනික මේකෙ අනවසර දෙයක් වෙලා නැහැනේ. කාටත් කැමති දෙයක් දාන්න අවසර තියෙනවනනේ. පොඩි උන් වගේ වැරදි හොය හොයා මරාගන්නෙ නැතුව හිටපන් බන් ෆිට් එකේ එළකිරි වගේ.:yes::yes:

    අනිව මට බැනුම් මේකට :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයාට නෙවෙයි මලයෝ....අදාල අය වෙලාවට තොප්පිය දාගනිවි:yes::yes::lol::lol::lol:

    ඉරිසියාව...ඉරිසියාව.............:eek::eek::eek:

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    හරි හරි අෆි අෆේ ත්‍රේඩ් එක බලාගන්නම් කඩාකප්පල් කාරීන් මෙතනින් යනවද අෆි දන්නවා අනිත් ට්‍රිප් ගිය කට්ටියට මොකද කව්රුත් බාදා කලේ නැත්තේ කියලා:nerd::nerd::nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරි බන් උඹල ප්‍රොෙෆෂනල් ට්‍රැවලර්ල.. කුරැණෑගල ගමන
    get -together එකක්. එහෙව් එකේ කස්ටියගේ පොටෝ ටිකක් දැම්ම කියල කෑගහන්න දෙයක් නැහැනේ. අනික මේකෙ අනවසර දෙයක් වෙලා නැහැනේ. කාටත් කැමති දෙයක් දාන්න අවසර තියෙනවනනේ. පොඩි උන් වගේ වැරදි හොය හොයා මරාගන්නෙ නැතුව හිටපන් බන් ෆිට් එකේ එළකිරි වගේ.:yes::yes:

    අනිව මට බැනුම් මේකට :lol::lol:

    වලිගේ පාග ගත්තේ අපිද?:lol::lol::lol: