කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

bolt

Member
Mar 9, 2010
6,764
198
0
king dutugamunus area
හරි බන් උඹල ප්‍රොෙෆෂනල් ට්‍රැවලර්ල.. කුරැණෑගල ගමන
get -together එකක්. එහෙව් එකේ කස්ටියගේ පොටෝ ටිකක් දැම්ම කියල කෑගහන්න දෙයක් නැහැනේ. අනික මේකෙ අනවසර දෙයක් වෙලා නැහැනේ. කාටත් කැමති දෙයක් දාන්න අවසර තියෙනවනනේ. පොඩි උන් වගේ වැරදි හොය හොයා මරාගන්නෙ නැතුව හිටපන් බන් ෆිට් එකේ එළකිරි වගේ.:yes::yes:

අනිව මට බැනුම් මේකට :lol::lol:

4 to seen eka ethanin kiwwa iwarai u piliganne naha :nerd:
monada kadakappal ewa api ehema kataha wda karanne naha ban :no:
- Rep deepuwai Fake hadapuwai wadak nathi dewal ne
balapan thread eke mulinma mama cmnt kale mama uta rep ++ deela dammeth 4to tika ikmanata daapan kattiya cvmnt karanna kalin kiyala :yes:
 
bolt

Member
Mar 9, 2010
6,764
198
0
king dutugamunus area
හරි හරි අෆි අෆේ ත්‍රේඩ් එක බලාගන්නම් කඩාකප්පල් කාරීන් මෙතනින් යනවද අෆි දන්නවා අනිත් ට්‍රිප් ගිය කට්ටියට මොකද කව්රුත් බාදා කලේ නැත්තේ කියලා:nerd::nerd::nerd:

:dull:
 
bolt

Member
Mar 9, 2010
6,764
198
0
king dutugamunus area
දැනුයි සිද්ධිය තේරුනේ.. මචං ජීනියස්... පෙරේරා කියලා තියෙන්නේ වෙනම කතාවක්.. එයා ක්ඉයලා තියෙන්නේ පින්තූර ගැන... හබැයි පෙරේරා උඹ මෙයාලට දීලා තියෙන උපදෙස නම් හරි.. ඒත් මචං මෙයාලා තාම මේ විදිහට ගිය පලවෙනි එකනේ මචං.. ඒක නිසා ඔය වගේ දේවල් වෙනවා.. අනිත් එක ඉතිං professional photographers ලා නෙමෙයිනේ..
ඒත් අර මොනවද කිව්වා කියපු සීනියර් මෙම්බර් කවුද..? මේකේ ට්‍රිප් ගියා කියලා කාටවත් මුකුත් වුනේ නම් නෑ.. ඒ මෙම්බර් මට පේන්නේ නැති දේවල් ඇති කරන්න හදන සීනියර් කෙනෙක් වෙන්න ඇති..

eka thama kawda danne naha e member :eek:
 
Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    හරි හරි අෆි අෆේ ත්‍රේඩ් එක බලාගන්නම් කඩාකප්පල් කාරීන් මෙතනින් යනවද අෆි දන්නවා අනිත් ට්‍රිප් ගිය කට්ටියට මොකද කව්රුත් බාදා කලේ නැත්තේ කියලා:nerd::nerd::nerd:

    :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මචං මම ඒ වරද දැක්ක නිසා තමයි Comment කරේ. මට Photography වල වරදක් පෙනුන නිසා තමයි එහෙම කිව්වේ. Traveler එකේ Pics වලින් 90% ක්ම ගන්නේ මම. මම වගේම තමයි JK ත් හොඳ Photographer කෙනෙක්. ඒ වගේම අපේ Crew එක ලොකු Sup එකක් දෙනවා අපිට. මම හිතන්නේ නෑ, මම දැකපු වරද කියපු එක වරදක් කියලා.

    ඔය සීනියර්ර්ර්ර්ර්ර් කියන මැම්බර්ර්ර්ර්ර්ර් ගැන දැන ගන්න මටත් ආසයි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මචං මම ඒ වරද දැක්ක නිසා තමයි Comment කරේ. මට Photography වල වරදක් පෙනුන නිසා තමයි එහෙම කිව්වේ. Traveler එකේ Pics වලින් 90% ක්ම ගන්නේ මම. මම වගේම තමයි JK ත් හොඳ Photographer කෙනෙක්. ඒ වගේම අපේ Crew එක ලොකු Sup එකක් දෙනවා අපිට. මම හිතන්නේ නෑ, මම දැකපු වරද කියපු එක වරදක් කියලා.

    ඔය සීනියර්ර්ර්ර්ර්ර් කියන මැම්බර්ර්ර්ර්ර්ර් ගැන දැන ගන්න මටත් ආසයි.

    very true !! :yes: methana prashna athi karana senior member kawda kiyala kiyanna balanna..perera kiwwa dewal weradi naa :no: nikan kattiya kalabala wenna epa :no: community ekak wage kattiya weda karanna :D Active member's la mekata awe naa kiyala chodanawak thibba :eek: hemotama owata sahabagee wenna baa :no: ehema kiyala community ekata banina eka weradiy :yes: karana deyak samagiyen karanna :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    :yes::yes: moko amathaka meyala kiyanne apita ewa thibune naha kiyalane :(

    කට්ටිය තාම අලුත්නේ... කල් යනකොට තේරුම් ගනියි... :)
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මතකනේ ඒ කාලේ EK Travler එකට කියපු දේවල්...
    එතකොට යට තියන එක මොකක්ද???
    මුලින්ම කියන්න ඕන, ත්‍රෙඩ් එකේ දැකපු වැරද්දක් නිවැරදි කරන්න හැදුවේ. සංචාරය කරලා පළපුරුද්දක් නැති නිසා තමයි ත්‍රෙඩ් එකේ වැරදි පෙන්නලා දෙන්න හැදුවේ. මම කියලාමනේ දැම්මේ ඒවා පිළිගන්න එක නොපිළිගන්න එක ඔයාගේ වැඩක්. ඔයාගේ ත්‍රෙඩ් පෝස්ට් කරන විදිය මටවත් කාටවත් වෙනස් කරන්න බෑනේ.

    ඒ වගේම අර ඔයාට කෝල් කරලා කියපු අයියාට කෝල් එකක් දීලා කියන්න අපිට නම් තවම එයා කියන විදියේ බාධාවක් වෙලා නෑ කවදාවත්ම. Traveler Team ඒකේ අපිට තියන එකම බාධාව අපේ Job එක්ක Trip යන්න තියන Time එක නැති එක විතරමයි. ඒ ඇරෙන්න වෙන කාගෙන්වත් කිසිම බාධාවක් නෑ. ලැබෙන තරමක් ලැබෙන්නේ GT ඇතුලු හැමෝගෙන්ම Support එක තමයි.

    ඔයාට මම කියපු දේට ඔයාගේ ලක් මල්ලී පැනලා දීපු එකට මට කරන්න දෙයක් නෑ. ඒක එයාගේ වැරැද්ද. බෝතල් අස්සේ කුප්පි ගහන්න ආවේ එයානේ. මෙතන කිසිම කල්ලි ගැහිල්ලකුත් නෑ. මම විතරයි ඉන්නේ. මමයි Comments දැම්මේ. මමයි උඹ එක්ක චැට් කරේ. කල්ලි ගැහෙනවා නම් මේ ත්‍රෙඩ් එක මෙහෙම තියෙන්නේ නෑ. එහෙනම් මම මේකේ Members ලා පුරවලා. :lol::lol::lol:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    හරි හරි අෆි අෆේ ත්‍රේඩ් එක බලාගන්නම් කඩාකප්පල් කාරීන් මෙතනින් යනවද අෆි දන්නවා අනිත් ට්‍රිප් ගිය කට්ටියට මොකද කව්රුත් බාදා කලේ නැත්තේ කියලා:nerd::nerd::nerd:

    මේ කියන විදිහට ට්‍රිප් එක ගිය අයට විතරයිනේ මේ ත්රෙඅඩ් එකේ comment කරන්න පුළුවන්.
    ඇයි මචං ඉතින් උඹල ඕකේ හරි වැරදි පෙන්නන්න ගියේ. :confused:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එතකොට යට තියන එක මොකක්ද???

    මම කිව්වේ ට්‍රිප් යන්න තිබ්බ බාධාවක් ගැන නෙමෙයි.. ඒවා කරනවාට අකමැති කට්ටියක් හිටියා ඒ කාලේ.. අන්න ඒවා ගැන කිව්වේ.. එහෙම නැතුව කාටවත් ට්‍රිප් යන්න කාගෙන්වත් බාධාවක් වුනේ නෑ.. හබැයි ඒවා ගිහින් ඇවිල්ල ත්‍රෙඩ් දානකොට ඒවට කුනුහරප කියලා.. ඒ කට්ට්යගේ පින්තූර එඩිට් කරලා දාපු කට්ටිය නම් හිටියා..:yes:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මේ කියන විදිහට ට්‍රිප් එක ගිය අයට විතරයිනේ මේ ත්රෙඅඩ් එකේ comment කරන්න පුළුවන්.
    ඇයි මචං ඉතින් උඹල ඕකේ හරි වැරදි පෙන්නන්න ගියේ. :confused:

    මම ඒක කිව්වේ උබටම තමයි උබ අපි ට්‍රිප් එක ප්ලෑන් කරනකාලේ කියපුව මතක නැත්ද..........ෆේක් ප්‍රොෆයිල් දෙක තුනකින්ම ඇවිල්ලා කියපු දේවල
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    very true !! :yes: methana prashna athi karana senior member kawda kiyala kiyanna balanna..perera kiwwa dewal weradi naa :no: nikan kattiya kalabala wenna epa :no: community ekak wage kattiya weda karanna :D Active member's la mekata awe naa kiyala chodanawak thibba :eek: hemotama owata sahabagee wenna baa :no: ehema kiyala community ekata banina eka weradiy :yes: karana deyak samagiyen karanna :D

    :yes:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මේ කියන විදිහට ට්‍රිප් එක ගිය අයට විතරයිනේ මේ ත්රෙඅඩ් එකේ comment කරන්න පුළුවන්.
    ඇයි මචං ඉතින් උඹල ඕකේ හරි වැරදි පෙන්නන්න ගියේ. :confused:
    Eka thamai waradune :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එතකොට යට තියන එක මොකක්ද???

    උත්තරේ හම්බ උනා නේද? එක පාරකුත් කිව්වා මැද්දෙන් පනින්න එපා කියලා. අහන්නේම නෑ නේ.:lol::lol::lol: