Yaa,BUKI & CARS nam patta shares....but gaana wadiyi ne....BUKI shares 100k gaththa laksha gaanak yanawa newa......CARS wagema thama GUAR me dekama ekata up wenawa kiyala forum ekaka thibba.....GUAR walin nam mama danata day trading walin podi labayak gaththa....eka 380ta yanawa ayith 400ta yanawa...eka dawasak 350ta gihina 5min walin wage 380ta awa....day trading walata hondai...JKH nam study karala naa....KHL nam chaaater![]()
මම නං ඩේ ට්‍රේඩින් කරන්නෙ නෑ මචෝ
තාම ඒ ටැලන්ට් එක නෑ
ගිගීගෙ හෙල්ප් එකක් අරගන්න බලන්න ඕන ඩේ ට්‍රේඩින් ඉගෙනගන්න, ඩේ ට්‍රේඩින් එකේ වන්සයිඩ් බ්‍රෝකර් ෆී එකක් නේද යන්නෙ ?

