.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.
ඔබ නොඉවසිල්ලෙන් බලා සිටින ඒ අපුරූ සම්මාණ උළෙල මේ මස 14 වෙනිදා පැවැත්වීමට අප කටයුතු යොදා ඇත. මේ වන විටත් සමහර ඉසව් වල ජයග්‍රහණය කල අයගේ නම් මට ලැබෙමින් පවතී

අපි එක් ඉසව්වක් සඳහා POLL එකක් පවත්වන එක කැන්සල් කරා ඒ වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී මොකද ඒ සඳහා නාම යෝජනා එතරම් ප්‍රමානයක් බාරදී නොමැති නිසාය. එය විනිසුරු මඩුල්ල සාකච්චා කර ජයග්‍රහයකයා තේරීමට කටයුතු යොදා ඇත.
ඉතිරි වී ඇති මේ ඉසව් සඳහා අප විනිසුරු මඩුල්ල හා සාකච්ඡා කොට දක්ෂයා තේරීමට නියමිතය
* දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි) (EK Best Threader [MALE])
* දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (කාන්තා) (EK Best Threader [FEMALE])
ජූරියේ විශේෂ සම්මාන
01. කාලිදාස සම්මානය ( හොඳම නිසදැස් ත්‍රඩ් එක )
02. වසරේ පොස්ට් කරුවා
03. වසරේ ආන්දෝලනාත්මක චරිතය
04. වසරේ තාක්ෂණික කරුවා ( තාක්ෂණික ගැටළු වලට විසදුම් සපයන්නා )
05. වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රඩ් එක
06. එළකිරි අඩවියට කල උත්තරීතර සේවය වෙනුවෙන් එළකිරි සම්මානය
EDIT 01.
තවද අපට එක POLL එකක් ඉතිරිව ඇත ඒ වසරේ හොඳම නවකතා හෝ කෙටි කතා ත්‍රඩ් එක (Nawakatha saha Ketikatha)
එයද අප විනිසුරු මඩුල්ල විසින් සාකච්ඡා කොට තෝරාගන්නට කටයුතු යොදන ලද්දේ POLL එකක් පැවැත්වුවහොත් එහිදී එහි තරඟකරුවන් හිමිවන්නේ ඉතාමත් සුළු කාලයක් නිසාය . මෙහි ජයග්‍රහණය සඳහා ඔබ පෙරදී ඉදිරිපත් කල නාම යෝජනා හා විනිසුරුවන්ගේ තීරණ මත තීරණය වේ

EDIT 02.
නවකතා හා කෙටිකථා POLL එකද කාලය සැලකිල්ලට ගනිමින් පැවැත්වීම අහෝසි කරන ලද්දේ තරඟ කරුවන්ගේ තරගකාරිත්වය සැලකිල්ලට ගනිමිනි !!!!!!
එහිදී ඔබ බාරදුන් නාම යෝජනා සැලකිල්ලට ගනිමින් ඒවා විනිසුරු මඩුල්ලේ විනිශ්චයට බාර දීමට මා තීරණය කලෙමි

Last edited: