.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මචන් මට නම් පේන්නේ වැඩේ බෝරින්ග් උනා...... මුලින්ම නැගලා ගියත් පස්සේ එක එක
    එව්වා ගොඩක් වැඩි උනා ජිල් බෝල හොද්දක් වගේ උනා..... සමහර සංවිදායක මන්ඩලේ එක එක අයට කඩේ ගියපු වෝට් කරපු එකත් චා... දැන් මේකට කිසිම ඉන්ට්‍රස්ට් එකක් නැ කාටවත් මම හිතන්නේ.... (ගොඩක්ම කල් ගියා වැඩියි..) මේක මට හිතුනු විදිය,,,
    ඔව් :yes:
    සිරාවට හොදට කලා... කේස් එක ත්‍රෙඩ්ස් ඔක්කොම දවස් දෙකෙන් වගේ දැම්මනං හරි :yes:
    එතකොට ඕගොල්ලන්ටත් ලේසිය් වෝට් කරන අයටත් ලේසියිනේ...

    මොනා වුනත් මෙහෙම වැඩක් කරපු එක අගය කරනවා
    11.gif
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka

    ඔබගේ කාරනාවට මන් එකඟ වෙනවා මේක ඇත්තටම ටිකක්‌ කල් ගියා තමා ඒ දක්ෂයා තෝරන්න ඕන හින්දා සමහර වැරදි තියෙනවා මෙදා සැරේ මන් එක පිලිගන්නවා ඒවා හදාගන්න බලනවා ඊලඟ පාර
    ඔබගේ උපදෙසට තැන්ක්ස්
    :) :) :)
     
    මුලින්ම මාව ඇගයුමට ලක් කලාට තැන්ක්ස් :) :) (ආඩම්බර හිතකින් නෙමේ )

    එක ඇත්ත අපේ සමහර විනිසුරුවන්ට මේ කාලය ඉතාමත් කාර්යබහුල කාලයක් එහෙම වෙලත් මේ වගේ කැප වෙච්ච එකට ස්තුති කරලත් මදි ඊළඟ සැරේ වැරදි ඔක්කොම හදාගෙන ඉතා සාර්ථක කරගන්න බලමු :yes: :yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මුලින්ම මාව ඇගයුමට ලක් කලාට තැන්ක්ස් :) :) (ආඩම්බර හිතකින් නෙමේ )

    එක ඇත්ත අපේ සමහර විනිසුරුවන්ට මේ කාලය ඉතාමත් කාර්යබහුල කාලයක් එහෙම වෙලත් මේ වගේ කැප වෙච්ච එකට ස්තුති කරලත් මදි ඊළඟ සැරේ වැරදි ඔක්කොම හදාගෙන ඉතා සාර්ථක කරගන්න බලමු :yes: :yes:
    11.gif
    ;)
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඔව් :yes:
    සිරාවට හොදට කලා... කේස් එක ත්‍රෙඩ්ස් ඔක්කොම දවස් දෙකෙන් වගේ දැම්මනං හරි :yes:
    එතකොට ඕගොල්ලන්ටත් ලේසිය් වෝට් කරන අයටත් ලේසියිනේ...

    මොනා වුනත් මෙහෙම වැඩක් කරපු එක අගය කරනවා
    11.gif
    :cool::cool:
    ඔබගේ කාරනාවට මන් එකඟ වෙනවා මේක ඇත්තටම ටිකක්‌ කල් ගියා තමා ඒ දක්ෂයා තෝරන්න ඕන හින්දා සමහර වැරදි තියෙනවා මෙදා සැරේ මන් එක පිලිගන්නවා ඒවා හදාගන්න බලනවා ඊලඟ පාර
    ඔබගේ උපදෙසට තැන්ක්ස්
    :) :) :)
    :cool::cool:එල එල මචන්..........