ලොකු උදව්වක්

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    එලකිරි යාලුවන්ගෙන් මම අද ලොකුම ලොකු Help එකක් ඉල්ලන්න යන්නේ.

    :eek::eek::eek::eek:

    Help එක මොකක්ද දන්නවද?
    දිනේෂ් නානායක්කාරගේ ලස්සණ සින්දුවක් තියනවා ඔයාලා අහලත් ඇති

    :love::love:"මගේ ලොවට ඔබ සුලඟ වගේ ඇවිදින්":love::love:

    කියලා. මට අන්න ඒ සින්දුවේ Midi වගේ අලුත් Version එකක් තියනවා. Y Fm Love dreams අහන අය නම් දන්නවත් ඇති. අන්න ඒ සින්දුව තියන කෙනෙක් මට හොයලා දෙන්නකො.
    ලොකු Help එකක්.
    නැති අය Bump එකකින් වත් Help එකක් දෙන්න ඕනේ හොදේ.
    එහෙනම් හැමෝටම සුබ දිනයක්.
    ජයවේවා....................

     
    Last edited:

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    4shared nathuwa upload karanna wena site ekak nadda. man gawa thiyanawa. habai uba illana ekamada kiyalanam danna. kokatath ahala balanna . email add eka hari ewanna naththan. mama mail ekak dannam
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    4shared nathuwa upload karanna wena site ekak nadda. man gawa thiyanawa. habai uba illana ekamada kiyalanam danna. kokatath ahala balanna . email add eka hari ewanna naththan. mama mail ekak dannam

    ඇයි මච්න් Media fire එකට Up කරපන්කො.
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ඒක මමත් හොයනවා බන්
    http://www.elakiri.com/forum/showthread.php?t=245149

    අපි කොහොම හරි හොයාගමු බන්. Thread එක ඉස්සරහට ගෙනියන්න මට Help එකක් දිපන්. එලකිරි කොල්ලොන්ට කරන්න බැරි දෙයක් නැහැ මචන්.
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    සින්දුව නම් හරි මච්න්. ඒත් Version එක මේක නෙමේ. මහන්සියට උනාට Thanks කොල්ලෝ. අපි බලමු හොයා ගන්න පුලුවන් වෙයි මච්න්.


    try ekak demu machan.kohoma hari hoya gamu. balapanko mama ewapu mail ekakth ekamada kiyala.
    bee ekek thibba eka ahala neme mama euwe.