පිස්සු හැදෙයි තේරෙයි කල් යයි කිව්වලු.... ඉතුරු ටිකත් ඉක්මනට දාපං බන්
රේප් දෙන්න බෑ කියනවා සොරි තමා.
රේප් දෙන්න බෑ කියනවා සොරි තමා.




අදට උබ බොසා වෙයන් බන්දානවා දානවා .....
පොඩ්ඩක් හිටපල්ලා බොසා ඇවිත් උදෙන්ම.....උබල මෙගේ රස්සාවත් නැති කරන්ඩද හදන්නේ ?![]()



ගට වගේද බය
...අයෙත් බෑ කියලමඊ හිතෙන්නේ ....දොර ලග හිත හිත ඉන්න කොට ..කෙල්ලෝ නයී අරිනවා හෝ ගාලා
.....හෙන සද්දේ .....මන් දන්නවා මුන් ටික දහම් පාසලේ හිටියනම්....අප්පේ දහම් පාසලේ කෙල්ලෝ එකට 1000 ක් වටිනවා......ගෑනු පිරිමි ඉන්න පන්තියකට යන්නේ දහම් පාසලට විතරය්
....විද්‍යාවට වඩා ආමාරුය්
අෆ්ෆා කෙල්ලොන්ගේ හැකර කටවල් ඔක්කම නැවතුනා
.....අනෙය් මට නිකන් කලන්තේ වගේ,
මන් මුන්ගේ අහවල් එක ඇල්ලුවා වගේ රවන්නේ ......
.
ඇය් දෙයියනේ මුන් රවන්නේ මේ හැටි
....මට නිකන්ම ඉන්ද උනා,බයට එහෙම නෙවෙය් ඕන්........
.අහ්හ්හ්හ්හ් ඒ ඇස්දෙක මගේ උනෙය් කොහොමද?
...ලස්සන කොන්ඩෙ..දෙකට බෙදලා කොන්ඩ 2ක් බැදලා...

බැලුවා පිස්සු පීකුදු ......මාරම ලස්සනය්
...මම නම් මැරුවත් මේ පන්තිය ට ඇරෙන්ඩ වෙන පන්ති වලට යන්නේ නෑ කියලා හිතා ගත්තා
.......ඇත්ත මය් මැරුවත් යන්නෙය් නම් නෑ ඒ ඇස්දෙක දාලා .....
......නුදොකින් .........(අනෙය් අම්මපා මුන් දහම් පාසලේ හිටිය නම්
මුන් අඩාගෙන යනවා හාමුදුරුවෝ ගාවට කොල්ලෝ දාන බය්ට් වලට ....)
තව එකෙක් කියනවා දණ ගස්සමුලු
.පිස්සු හදෙය් ......යකෝ ගෙදර ඉන්න එව්න්ගේනුත් ටොකු කන්ඩ ඕනේ.... මුන්ගෙන් එකා ටොකු 2 ගානේ ඇන්නොත් ටොකු 80 මම මැරෙනවා ....... .ගෑනුන්ගෙන් මට අපලද කොහේදෝ..............
waiting for next chapter bro
එල එල ඉතුරු ටිකත් දාපන්![]()
hina kala marenva ban
nice story...digatama liyanna
ekmanata dapan yako...........![]()
appata siri patta kathawa plz bro dnt 4get to upload 2nd part
ela ela, api waiting, bosaata mattu wenne nathuwa, shape ekee daapan![]()
ela ela.... digatama liyamu...
waiting, machan ekamanata dapan.......![]()
Pissu pikudu
Elazzzz
patta machan
patta machan ithuru tikath danna
ade ela machn maxa ubata elata liyana puluwan neela ela digatama liyapan api kiyawanawa
![]()
rep+![]()
පිස්සු හැදෙයි තේරෙයි කල් යයි කිව්වලු.... ඉතුරු ටිකත් ඉක්මනට දාපං බන්
රේප් දෙන්න බෑ කියනවා සොරි තමා.
niyama gana :d
පික්ෂු කොර බන්උඹට මාර ටැලන්ටුවක් තියනවනෙ
දාපන් දාපන් ඉතුරු ටිකත්
![]()
දාපන් දාපන් ඉතුරු ටිකත්
නැත්නම් දන්නවනේ
end of story rep aniwa![]()
pattama patta yako
niyamai
![]()
![]()
![]()
අදට උබ බොසා වෙයන් බන්![]()
Ado ubata maxxawata liyanna puluwanne
digatama liyapan api kiyawanawa
You have given out too much Reputation in the last 24 hours, try again late
ela ela... digatama liyamu.. rep denna danma ba kiwa..![]()
හොදට ලියල තියෙනව
Rep+
ithuru tikath dapanko ehenam balanda apitat
උපරිමයි ඕයි..
ඉතුරු ටිකත් පුළුවන් විදියට දාපන්.
රෙප් + ම තමයි!
![]()
![]()
ඉතිරි ටිකත් ලියපාන්.... ඉවසන්න බෑ![]()
ඉතුරුටික දාපන් මචන්![]()

