කුලුදුල් පෙම

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    පිස්සු හැදෙයි තේරෙයි කල් යයි කිව්වලු.... ඉතුරු ටිකත් ඉක්මනට දාපං බන්
    රේප් දෙන්න බෑ කියනවා සොරි තමා.
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    පික්ෂු කොර බන් :lol: උඹට මාර ටැලන්ටුවක් තියනවනෙ ;) දාපන් දාපන් ඉතුරු ටිකත් :yes::yes:
     
    • Like
    Reactions: blackcord

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    දාපන් දාපන් ඉතුරු ටිකත් :)
    නැත්නම් දන්නවනේ :growl::lol:
    end of story rep aniwa :yes:
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    pattama patta yako
    niyamai
    11.gif
    11.gif
    11.gif
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    දානවා දානවා .....
    පොඩ්ඩක් හිටපල්ලා බොසා ඇවිත් උදෙන්ම.....උබල මෙගේ රස්සාවත් නැති කරන්ඩද හදන්නේ ?:cool::cool::cool::cool:
     
    • Like
    Reactions: jeevan pussella

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    3 වනි කොටස....
    ගෙදර ගිහින් අම්මාග+අක්කා+තාත්තා* ගුටි මතක් වෙනකොට මුන්ගේ අතින් රේප් උනත් සැපයි .....


    ඔන්න කොල්ලා රේප් උනත් සැපයි කියලා ගට අරගෙන යනවා පන්තියට .........:yes:ගට වගේද බය :no:...අයෙත් බෑ කියලමඊ හිතෙන්නේ ....දොර ලග හිත හිත ඉන්න කොට ..කෙල්ලෝ නයී අරිනවා හෝ ගාලා :yes:.....හෙන සද්දේ .....මන් දන්නවා මුන් ටික දහම් පාසලේ හිටියනම්....අප්පේ දහම් පාසලේ කෙල්ලෝ එකට 1000 ක් වටිනවා......ගෑනු පිරිමි ඉන්න පන්තියකට යන්නේ දහම් පාසලට විතරය් :yes:....විද්‍යාවට වඩා ආමාරුය්
    මේ පන්ති එන එක..යන්දෝ නොයන්දෝ කියලා හිත හිත ඉන්නකොට පිටි පස්සෙන් කෙල්ලෙක් ගේ කටහඩක් ඇහෙනවා එක්ස්කිඌස් මි කියලා.. අප්පේ එච්චර ලස්සන කටහඩ ඇහුවමය්.පස්ස හැරිලා බැලුවා..බෝල ඇස්දෙක ....නිකන් ජිල් බෝල වගේ..පිස්සු හැදෙනවා ඇස් දෙකට ..මව ඉබේම පාරෙන් අඉන් උනා...ඒ ඇස්දෙක මාව පහු කරගෙන ගියා....අමුතුම සුවදක් අවා..ඒ සුඅවද තාම මතකය් .......තවත් කෙල්ලෙක් ඒ ඇස්දෙක පිටි පස්සේ ගියා..මාව නිකන්ම පන්තිය ඇතුලටම ගියා ...ගියා නෙවෙය් යැවුනා.....:cool:අෆ්ෆා කෙල්ලොන්ගේ හැකර කටවල් ඔක්කම නැවතුනා:shocked:.....අනෙය් මට නිකන් කලන්තේ වගේ,:confused: මන් මුන්ගේ අහවල් එක ඇල්ලුවා වගේ රවන්නේ ......:frown:.:growl:ඇය් දෙයියනේ මුන් රවන්නේ මේ හැටි :growl:....මට නිකන්ම ඉන්ද උනා,බයට එහෙම නෙවෙය් ඕන්........
    ඕන බම්බුවක් කෝ මගේ ඇස්දෙක
    :love: .අහ්හ්හ්හ්හ් ඒ ඇස්දෙක මගේ උනෙය් කොහොමද?
    මටම හිතා ගන්ඩ බෑ..මම වට පිට බැලුවා ..අම්මේ අර ඉන්නෙය් ඉස්සරහම ඉදගේන
    :love: ...ලස්සන කොන්ඩෙ..දෙකට බෙදලා කොන්ඩ 2ක් බැදලා...
    පේන විදිහට මීටරයක් ....නැත්තන් ඉස්සරහම් ඉඩ ගන්නෙය් නෑ නේ ...
    මල කෙළිය මම මූන දැක්කේ නෑ නේ..එක පාරක් මුණ බලා ගන්ඩ තිබ්බ නම් ......:sorry:
    හුරේ බැලුවා :rofl::rofl:බැලුවා පිස්සු පීකුදු ......මාරම ලස්සනය් :lol:...මම නම් මැරුවත් මේ පන්තිය ට ඇරෙන්ඩ වෙන පන්ති වලට යන්නේ නෑ කියලා හිතා ගත්තා:no:.......
    ඇත්ත මය් මැරුවත් යන්නෙය් නම් නෑ ඒ ඇස්දෙක දාලා .....
    අපේ අක්ක නියම පන්තියට දාලා තියෙන්නේ ...හොද අක්කා.....අක්කගේ අම්මා කියලා වැඩක් නෑ හරි හොදය.....:yes:

    අනිත් වට්ටි අම්මලා.එක එක සීන් දානවා මට ....මම අහිංසකය වගේ බිම බලාගෙන ඉන්නවා ..අරුන් මට සු සු කියලා බලද්දී කව්රුත් නෑ......මට තේරුණා මුන් මාව බය්ට් කරනවා කියලා...දහම් පාසලේ කරපුවට පල දෙනවද කොහේදෝ:sorry: ......නුදොකින් .........(අනෙය් අම්මපා මුන් දහම් පාසලේ හිටිය නම්:growl: මුන් අඩාගෙන යනවා හාමුදුරුවෝ ගාවට කොල්ලෝ දාන බය්ට් වලට ....)
    කෙල්ලෝ එක එකා මට ඇහෙන්ඩ කියනවා අපි ටොකු අනි මුලු.:shocked:තව එකෙක් කියනවා දණ ගස්සමුලු:shocked:.පිස්සු හදෙය් ......යකෝ ගෙදර ඉන්න එව්න්ගේනුත් ටොකු කන්ඩ ඕනේ.... මුන්ගෙන් එකා ටොකු 2 ගානේ ඇන්නොත්
    ටොකු 80 මම මැරෙනවා ....... .ගෑනුන්ගෙන් මට අපලද කොහේදෝ..............:yes:

    එත් ඉස්සරහ ඉන්න පේලි වල කෙල්ලෝ මෙව්වට සම්බන්ද නෑ වගේ උන් පොත් බලාගෙන ඉන්නවා..... කෙල්ලොන්ගේ පස්සාම ඉන්න කෙල්ලෝ පේලි 3 ක් 4 ක් මාව එලවීමේ සටන පටන් අරගෙන.........අනේ අම්මපා දහම් පාසලේ සෙට් එකේ හිටිය නම්................
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    waiting for next chapter bro

    එල එල ඉතුරු ටිකත් දාපන් :D

    hina kala marenva ban


    nice story...digatama liyanna

    ekmanata dapan yako...........:D

    appata siri patta kathawa plz bro dnt 4get to upload 2nd part

    ela ela, api waiting, bosaata mattu wenne nathuwa, shape ekee daapan :D

    ela ela.... digatama liyamu...

    waiting, machan ekamanata dapan.......:D

    Pissu pikudu


    patta machan

    patta machan ithuru tikath danna

    ade ela machn maxa ubata elata liyana puluwan ne :D ela ela digatama liyapan api kiyawanawa :D
    rep+ ;)

    පිස්සු හැදෙයි තේරෙයි කල් යයි කිව්වලු.... ඉතුරු ටිකත් ඉක්මනට දාපං බන්
    රේප් දෙන්න බෑ කියනවා සොරි තමා.

    niyama gana :d

    පික්ෂු කොර බන් :lol: උඹට මාර ටැලන්ටුවක් තියනවනෙ ;) දාපන් දාපන් ඉතුරු ටිකත් :yes::yes:

    දාපන් දාපන් ඉතුරු ටිකත් :)
    නැත්නම් දන්නවනේ :growl::lol:
    end of story rep aniwa :yes:

    pattama patta yako
    niyamai
    11.gif
    11.gif
    11.gif

    අදට උබ බොසා වෙයන් බන් ;):rofl::lol:

    kohomath bosa nathi welawata mama thama bosa..

    Ado ubata maxxawata liyanna puluwanne
    digatama liyapan api kiyawanawa

    You have given out too much Reputation in the last 24 hours, try again late

    ela ela... digatama liyamu.. rep denna danma ba kiwa.. :(

    :lol::lol::lol: හොදට ලියල තියෙනව
    Rep+

    ithuru tikath dapanko ehenam balanda apitat

    :yes: උපරිමයි ඕයි.. :) ඉතුරු ටිකත් පුළුවන් විදියට දාපන්. :D රෙප් + ම තමයි! :yes: :yes:

    ඉතිරි ටිකත් ලියපාන්.... ඉවසන්න බෑ :lol:

    ඉතුරුටික දාපන් මචන් :)



    උබලගේ කොමෙන්ට් හුගක් වටිනවා බන්...ගොඩක් ස්තුති .....හැමෝටම...:lol:
    දිගටම කියවන්ඩ ...පුළුවන් තරම් ඉක්මනට දාන්ඩ තමා හදන්නේ එත් වැඩ වැඩි ........
     

    thasan

    Member
    Nov 25, 2006
    1,213
    28
    0
    adooooooooo koooooooooo ban awisila inne yakoooooooooo ikmanatama dapanko.................
     
    Last edited: