උබලගේ කොමෙන්ට් හුගක් වටිනවා බන්...ගොඩක් ස්තුති .....හැමෝටම...
දිගටම කියවන්ඩ ...පුළුවන් තරම් ඉක්මනට දාන්ඩ තමා හදන්නේ එත් වැඩ වැඩි ........
පුළු-පුළුවන් වෙලාවට දාපන්..
මේක නිකන් සතියකට එක පාරක් යන ඩ්රාම එකක් බලල ඊලග සතිය වෙනකම් ඉවසන්න බෑ වගේ වෙලා ඕයි
..

.......තුක් නොදකින් 
යක්ෂණියෝ සු සු කියනවා නේ ,,ආතල් මනෝ පාර .......ඔන්න දැන් මුන් මට නමකුත් දාලා...දණ්ඩා කියනවා ...මොකද මම වයසට වඩා හැදිලා හිටියේ 
මගේ වයස අනිත් උන් එක්ක බලනකොට මම පොඩ්ඩක් හැදිලා වැඩි....9 වසර කිව්වට 11 වසර පෙනුමක් තිබ්බේ
......එත් හෙන අහිංසක කොල්ලා...
මම බැලුව මොකද කියල බිම බලාගෙන හිටපු නිසා දැක්කේ නෑ ටිකක් 30ක් 35 ක් පෙනුම තියෙන පොරක් මගේ පිටිපස්සේ... මම හැරෙනකොට දැක්කේ...පෙනුම නම් සර් කෙනෙක් වගේ ......මු ආපු ගමන් පිටට තඩි බැවා .....
......
ඉදන් හිනා වෙනවා. ඒ හිනාව
දකින්ඩ ලැබෙනවා නම් ගුටි පිට ගුටි වැදුනත් මොකද
?
....මන් උන්ට කරපු වරදකුත් නෑ
..හැම වෙලේම රවනවා......
..
වෙනවා දැක්කා ඉස්සරහම ඉදගෙන...අප්පේ හිනාව ආයෙත් දකින්ඩ තරම් වසනා වන්තයි.....
ඔන්න නම නීතිල කියලා කිව්වා 

අම්මේ එනවා නේද ලස්සන ඇස් දෙක
...හිමින් ගමන ......හිමින් කතාව ....එයාගේ යාලුවෙක් එක්ක පාරේ අයිනෙන්ම එනවා..ඒක හොදයි නැත්තන් ක්ලාස් යන වල් කොල්ලෝ ඇගේ හැප්පෙයි.අප්පේ මම ඉන්න පැත්තටම එනවා නේ.....
කොච්චර ශෝක් ද ....ඒ ලස්සන.පිස්සු හැදෙනවා 
..දැන් නම්
පිස්සු හැදිල ඉවරයි ...



කෙල්ලොන්ගේ පස්සාම ඉන්න කෙල්ලෝ පේලි 3 ක් 4 ක් මාව එලවීමේ සටන පටන් අරගෙන.........අනේ අම්මපා දහම් පාසලේ සෙට් එකේ හිටිය නම්................
4 වනි කොටස....
ඇත්තටම මාර ලස්සනක් .......සිරාවටම මට හැම වෙලේම ඒ මුනම මතක් වෙනවා...ඇයි දන්නේ නෑ...ඔන්න දවසක් මල්වත්තේ අත් දෙක අල්ලගෙන ගස් අස්සේ යන්ද තියෙනවා නම් .......කවද හරි ලස්සන සාරියකින් හැඩ වෙලා මගේම මනාලි වෙයි.......තුක් නොදකින්
යක්ෂණියෝ සු සු කියනවා නේ ,,ආතල් මනෝ පාර .......ඔන්න දැන් මුන් මට නමකුත් දාලා...දණ්ඩා කියනවා ...මොකද මම වයසට වඩා හැදිලා හිටියේ
මගේ වයස අනිත් උන් එක්ක බලනකොට මම පොඩ්ඩක් හැදිලා වැඩි....9 වසර කිව්වට 11 වසර පෙනුමක් තිබ්බේ
......එත් හෙන අහිංසක කොල්ලා...
එක පාරටම කෙල්ලෝ ටික සද්දේ නෑ.....මම බැලුව මොකද කියල බිම බලාගෙන හිටපු නිසා දැක්කේ නෑ ටිකක් 30ක් 35 ක් පෙනුම තියෙන පොරක් මගේ පිටිපස්සේ... මම හැරෙනකොට දැක්කේ...පෙනුම නම් සර් කෙනෙක් වගේ ......මු ආපු ගමන් පිටට තඩි බැවා .....
කෙල්ලෝ හැක හැක ගල හිනාව......
ආ.............. අද මගේ පන්තියට කොල්ලෙක් ඇවිත් වගේ කියන ගමන් සර් පන්තිය ඉස්සරහට ගියා....
මට මල පැන්නා හැටට.. මු සර් නේ ....
කමක් නෑ ....
ආ පොඩ්ඩක් හිටු..... ඇවිත් වගේ නෙවි ඇවිත් ඉන්නේ හරිද සර් කියල කියන්නේ කොහොමද.මට හිතෙන එව්වා කටක් ඇරලා කිව්වොත් අහන් ඉන්න යට හරි නැති නිසා මම කියන්නෙය් නෑ...නැත්තන් බයට එහෙම නෙවේයි........
ඔන්න මගේ ඇස්දෙකත් ඈතඉදන් හිනා වෙනවා. ඒ හිනාව
දකින්ඩ ලැබෙනවා නම් ගුටි පිට ගුටි වැදුනත් මොකද
?
මගේ හතුරු කෙල්ලෝ නම් හොද වැඩේ කියනවා ඇහුනා.....
උන් නම් lesbian කෙල්ලෝ සෙට් එකක්දෝ කියලත් හිතෙනවා....මන් උන්ට කරපු වරදකුත් නෑ
..හැම වෙලේම රවනවා......
ඔන්න හොදම හරිය සර් කාරයට මට වඩා සතුටුයි මොකද කොල්ලෙක් උගේ පන්තියට ඇවිල්ලා ...දැන් ඉතින් විසුමක් නෑ...මු කියනවා මට ..
(සර් ට මු කිව්වට තරහ ගන්ඩ එපා හොදේ ) නැගිටින්ඩලු .......ඔං කිව්වා කරන්ඩ බැරිම එකක් නේ පලවෙනියටම කිව්වේ..
මොනවා කරන්ඩද?
ඉස්සරහ පුටු ඇන්ද අල්ලාගෙන අමරුවෙන් නැගිට්ටා...එත් කකුල් වෙව්ලනවා ...සර් ගත් කටටම කියපි අයිසේ ගැණු ළමයි ඔයිට වඩා ඉක්මනට නැගිටිනවා කියලා.....
අෆ්ෆා දැන් නම් චු යන්ඩ වගේ ඔක්කම කෙල්ලෝ හිනා වෙනවා.......මට නම් මුළු පන්තියම කැරකෙනවා වගේ .......පුදුම බයක් ......මට මෙහෙම ලැජ්ජාවක් උනාමයි ....කමක් නෑ මගේ පනත් හිනාවෙනවා දැක්කා ඉස්සරහම ඉදගෙන...අප්පේ හිනාව ආයෙත් දකින්ඩ තරම් වසනා වන්තයි.....
ආ නම කියන්ඩ .....
හරි ඔන්න ඔක්කම අහනවා ..... පු කේ අමාරිස් කියන්ඩ හිතුනා එත් ඇදල නා ගන්ඩ මට බැරි නිසාඔන්න නම නීතිල කියලා කිව්වා
ඉස්කෝලේ මොකද්ද ? ඔන්න ඉස්කෝලේ නම කිව්වා විතරයි කෙල්ලෝ කට ඇරගෙන බලාගෙන ඉන්නවා ....මොකද ඉතින් කොල්ලා ගියේ නුවර තියෙන එලම ඉස්කෝලෙකට නිසා....කොල්ලෝ දැන් පොර සේ ඉඩ ගත්තා....කෙල්ලෝ කුසු කුසු ගානවා .......අෆ්ෆේ කෙල්ලොන්ගේ පඩ පොඩ්ඩක් බැස්සා...දැන් මේ කොල්ලට තැන .....ඔන්න සර් කාරයා කියනවා නීතිල තමුසෙව මෙය පන්තියේ මේ කෙල්ලෝ ඔක්කම එක්ක තියල යන්ඩ පුළුවන් රැයක් දෙකක් උනත් .....මොකද තමුසේ අතින් කෙල්ලොන්ට කරදරයක් වෙන්නේ නෑ.....මට තියෙන බය කෙල්ලොන්ගේ අතින් තමුසෙට කරදරයක් වෙයි කියලා....ඒක නිසා පරිස්සමෙන් .......තේරුනාද?ඔව් කියලා ඔලුව වැනුවා.....
අෆ්ෆේ මට තියෙන කාර්ඩ් ඒක මරු ආ .....සර්ට උම්මා එකක් දෙන්ඩ වටිනවා...
මම ඉතින් කවදා ආපු පන්තිද?
මට නම් සිරාවටම මීටරේට වදිනවා උගන්නන එව්වා,,,,මොකද පලවෙනි දවස නේ බොක්කෙන්ම අහගෙන ඉන්නේ ..සර් ඉදල හිටලා බැරෑරුම් කුණුහරපයක් කියන පස්සේ තමා මීටර් වෙන්නේ කිව්වේ මොකද්ද කියලා......ඔන්න සර් වැඩක් දීලා යන්ඩ ගියා ටිකකට එලියට ..දැන් කෙල්ලෙක් කතා කරලා අහනවා ඔයා ඇත්තටම ඒ ඉස්කෝලේද කියලා ......
මම ඔව් ඈයි ?.......
නෑ නිකන් දැනගන්ඩ ඇහුවේ කියලා ගස්සාගෙන ඒ කෙල්ල හැරුනා......
ඔක්කම මෝල මේ අන්තිම පේලියේ ඉන්න උන්ට තමා.........
ඒක අතකට මගේ ලස්සන ඇස් 2 කොච්චර හොදද?හාවක් හුවක් නෑ හොදට වැඩ...හොද මීටරයක් වගේ....මම ඉතින් අමීටර් නේ ...
මට කෙල්ල කැමති නැති වෙයි ද?
ආ කොල්ලා වැඩේ ඉවරද කියාගෙන සර් කාරයා පිටි පස්සෙන් ඇවිත් පිටට තට්ටුවක් දනකන්ම දැක්කේ නෑ..
ඔව් සර් කිව්වා ...හ්ම්ම් කෝ බලමු කියලා පොත ගත්තා අතට ..ශා හොදයි නේ..කියලා පොත දීලා සර් ඉස්සරහට ගියා ..ඔන්න පාඩම කියලා අනිත් අයගේ වැඩ බලලා...පන්තිය ඉවරයි ...අයි යෝ පැය දෙකක් ගියා ගානක් නෑ....
සර් පන්තියෙන් එලියට යන ගමන් කොල්ලෝ ලබන සතියේ එන්ඩ ඕනේ කියාගෙන ගියා...
මාත් ගොන් හිනාව දාලා හා කිව්වා..
දන්නවා නේ කොල්ලා මැරුවත් ආයේ මේ පන්තිය දාලා යන්නේ නෑ..
පසසම පේලියේ කෙල්ලෝ එන්ඩ කලින් මම මාරු වෙන්ඩ ඕනේ නිසා පස්ස නොබලා සර්ගේ පිටිපස්සෙන්ම ඇවිත් ක්ලාස් එකෙන් එලියට පැන ගත්තා... ...අප්පෝ ඉක්මනට ගෙදර යන්ඩ ඕනේ බස් හෝල්ට් එකට ගියා ඉක්මනට යක්ෂ කෙල්ලෝ දැක්කොත් මම ඉවරයි ..
අඩේ මන් ආවේ අපරාදේ ලස්සන ඇස් දෙක බලාගන්ඩ තිබ්බ නම් ආයෙත්....
හෝල්ට් දැන් සිහින ලෝකේ ඉන්නකොටඅම්මේ එනවා නේද ලස්සන ඇස් දෙක
...හිමින් ගමන ......හිමින් කතාව ....එයාගේ යාලුවෙක් එක්ක පාරේ අයිනෙන්ම එනවා..ඒක හොදයි නැත්තන් ක්ලාස් යන වල් කොල්ලෝ ඇගේ හැප්පෙයි.අප්පේ මම ඉන්න පැත්තටම එනවා නේ.....
කොච්චර ශෝක් ද ....ඒ ලස්සන.පිස්සු හැදෙනවා
..දැන් නම්
පිස්සු හැදිල ඉවරයි ...
![]()
![]()
මට නම් මේ පැත්තට යන ඕනේ ම බස් එකක යන්ඩ පුළුවන් හෝල්ට් 3 යි ...එත් එයා මොන බස් එකේ යයිද?![]()


adooooooooo koooooooooo ban awisila inne yakoooooooooo ikmanatama dapanko.................
good start bro.......... keep it up
rep + machoooo. ekamanata dapan ko ithiri tikaaaaa uba liyapan ban pothak ubata patta ta liyanna puluwan.![]()
ela machan
හක් හක්. දිගරම ලියපන්
MAXXA KATHAWA MACHAN DIGATAMA LIYAPAN, ANIK KATHA WAGE MAGADI NATHARA WENNA EPA ECHAHRAI KIYANNA THIYENNE
පුළු-පුළුවන් වෙලාවට දාපන්..
![]()
මේක නිකන් සතියකට එක පාරක් යන ඩ්රාම එකක් බලල ඊලග සතිය වෙනකම් ඉවසන්න බෑ වගේ වෙලා ඕයි
..
![]()
![]()
![]()
maxxa machan.digatama liyapan.apith kandy PRASIDDA PASALAKA kollo yhamai+6
උපරිමයි
ඔබට ලියන්න නියම හැකියාවක් තියනවා බං
එළමකිරි
දිගටම දාපන්
Kununegala kollant Prashna wediy wage.
hapoi niyamai niyamai
Ela Maxxa Interesting +
ithuru tikath dapan ban

මට පඩිත් වැඩි කරන්ඩ කියපන් හොදේ 

මැරිලා යි බන් මෙහෙම් ටය්ප් කරොත්.....බොසා බනිනවා බන්.. උබල ඇවිත් උට ගහල පලයන්..මම අනිවා ඉතුරු ටික දානවා..
මට පඩිත් වැඩි කරන්ඩ කියපන් හොදේ
![]()
රේඩියෝ එකේ කතාවක් වගේ යකෝ..
සිරාවටම නියමයි!!!!!
එක පාරම ඔක්කොම විස්තරය ඇදබානවට වඩා ඔහොම දාහන්..
කුතුහලේ,
බලාපොරොත්තු..
එතකොට තමයි අගේ වැඩි..
ආයෙ පුළුවන් පුළුවන් වෙලාවට ඉතිරි ටිකත් ටික ටික ටයිප් කරල දාපන් මචන්.. 
Kununegala kollant Prashna wediy wage.

meka kandy storiyak... 

මුල සිට සරලව මෑහුම් ගෙතුම් මාස 3න්



අඩෝ මගේ හතුරෙක්ටවත් මේ වගේ සීන් එකක් වෙන්න එපා 
රේඩියෝ එකේ කතාවක් වගේ යකෝ..
අතර මැද දි ඒ ඒ සිද්දි වලට පොඩි සිංදු කෑල්ලක් දාල ගත්ත නම්,![]()
සිරාවටම නියමයි!!!!!
එක පාරම ඔක්කොම විස්තරය ඇදබානවට වඩා ඔහොම දාහන්..
කුතුහලේ,
බලාපොරොත්තු..
එතකොට තමයි අගේ වැඩි..
ආයෙ පුළුවන් පුළුවන් වෙලාවට ඉතිරි ටිකත් ටික ටික ටයිප් කරල දාපන් මචන්..
![]()
Ithuru tika uba heta offfice awith da daane

ow kollo so sorry aniwa ikmanata danawa,,,,mey dawas wala wada wadii ban..

Niyamai Ban Patta kathawa Digatama LiyannaGood Luck