කුලුදුල් පෙම

harsha.perera

Well-known member
  • :cool: රේඩියෝ එකේ කතාවක් වගේ යකෝ..
    11.gif
    අතර මැද දි ඒ ඒ සිද්දි වලට පොඩි සිංදු කෑල්ලක් දාල ගත්ත නම්, :yes: සිරාවටම නියමයි!!!!! :yes: එක පාරම ඔක්කොම විස්තරය ඇදබානවට වඩා ඔහොම දාහන්.. :shocked: කුතුහලේ, :eek: බලාපොරොත්තු.. :) එතකොට තමයි අගේ වැඩි.. :) ආයෙ පුළුවන් පුළුවන් වෙලාවට ඉතිරි ටිකත් ටික ටික ටයිප් කරල දාපන් මචන්.. :cool:
    add ekakuth dammanam...............:lol::lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    2 වනි කොටස....
    අඩේ මේ පන්තිය මැහුම් ගෙතුම් ඒකක්ද කොහේදෝ.... මම ඒනකොට දෑක්කා මුල සිට සරලව මෑහුම් ගෙතුම් මාස 3න් කියලා බොඩ් ඒකක්.....අර තඩිච්චි මට වැරදි පන්තියක්දෝ කියලා තියෙන්නේ.....ඒහෙනං වස නොන්ඩිය....

    මට දැන් ඉදගෙන ඉන්ඩ පුලුවන්ද අපෝ බෑ........:no:
    මම අලුතින් ගෙනාපු තනිරූල් පොත අතට අරගෙන නැගිට්ටා...:)
    තඩිච්චිගේ අම්මා සහ ඒකිගේ හත්මුතු පරම් පරාවම:growl::growl::growl: මතක් කරගෙන ආපහු ටික්කි ලගට ගිහින්.. අඩේ තඩිච්චි තෝ මට හරි ක්ලාස් ඒකද කිව්වේ.....කියලා අහන්ඩ හිතුනා....
    දන්නවනේ කොල්ලගේ ගට කොහෝමද කියලා....:yes:ඒත් ඒ තඩි ඇග දැක්කම කාර්ඩ් ඒක දීලාමම අහිංසක විදිහට ඇහුවා:eek: අක්කා මේ ක්ලාස් එක කොහෙද කියලා.....ඇයි මල්ලි ඉස්සල්ලා කියපු එකම තමා කියපි....
    අම්මියෝ මට නං බැරියෝ.....:sorry::sorry:ආයෙත් කකුල් පන නැති වේගන එනවා....දැං අපේ අක්කගේ නෑයෝත් මතක් වේගන එනවා....:growl:මට අක්කත් එකක මල......මල..... :growl:
    දැන් ගෙදර යන්ඩත් බෑ......ගියොත් ගුටි...දන්නවා නේ පවුලේ බාලයාට තියන බලතල.....:shocked:
    ආයෙත් මුන දෙක කරගෙන පන්තියට යන්ඩ හැරෙනකොටම දැක්කා නිකං අදුරන මුනක්......අම්මේ....... 5 වසරේ ඉන්නකොට මගේ පන්තියේ හිටපු පොරක්......:shocked:
    ඌට වාසල කියමුකෝ..මමත් අවුරුදු ගානකින් මුව දැක්කේ...ඇත්තමයි ඌ හිටියේ මම ගියපු ඉස්කෝලෙම මගේ පන්තියට එහා පන්තියේ... 5 වසරේ දැක්කට පස්සේ....දෙයියො දෙන විදිහ තමා අවුරුදු 4කින් මුව ඒකම ඉස්කෝලේ ඉදලා මුව හම්බෙන්ඩ ක්ලාස්ම එන්ඩ උනා..:shocked:ඔං උගෙත් ඒක්ක කඩයක් දාලා ඒහෙම, මම ආපහු පන්තියට යනගමන් මචෝ උබ යන්නේ මොන පන්තියටද කියලා.......
    අනේ දෙයියෝ දෙනකෝට ටොකු ඇන ඇන දෙනවා...මුත් යන්නේ විදය්‍යාව ක්ලාස් ඒකට.......කියපි....:lol:වාසලයව බදාගෙන උම්මා දෙන්ඩ හිතෙනවා...:lol:...ඔහොම කයිය දාගෙන යනකොට දන්නම නැතුව ඔන්න විද්ය්‍යාව පන්තියට ඇවිත්...ඒත් මු මට යන්ඩ තියන කලින් ගියපු කාමරයට නෙවෙයි යන්නේ......ඊට එහායින් තියෙන වෙන ඒකකට....:shocked:
    අඩේ මේක නෙවෙයිද පන්තිය මම ඇහුවා..වාසලයා කියනවා නෑ බන් අර තියෙන්නේ මම යන ඒක කියපි.......ඔය දුන්නේ දෙයියෝ ලොකුවටම.......:growl::growl:
    අඩේ මාවත් ගනින්කෝ උබේ එකට....කො ගනින් කාර්ඩ් එක බලන්ඩ වාසල පොර සේ කාර්ඩ් ඒක අරගෙන බලනවා......අඩේ උබ කාර්ඩ් එක අරගෙන තියෙන්නේ අපේ සර්ගේ ඒකට නෙවෙයි...අනිත් විද්ය්‍යාව ක්ලාස් ඒකට....... :sorry::sorry::sorry:
    කව්ද හු.. දන්නේ සර්ලා මැඩම්ලා ක්ලාස් එකම වයසේ උන්ට පන්ති 3ක් 4ක් එකම වෙලේ තියනවා කියලා...අහන්ඩ හිතුනා ......කට වහගෙන හිටියා......
    දැන් ඌ මාව මග අරින්ඩ ලැස්තිය.....පොඩ්ඩක් හිටපන්කෝ කියද්දි.... ඒතන ක්ලාස් විමානේ... ලස්සන අක්කලා ටිකක් ගියා පිස්සු හැදෙනවා..:lol:;)......(පොඩි ඇඩ් එකක්)
    මේ මට කියපන්කෝ... උබලගේ පන්තියට ලබන සතියේ ඉදන් එනවා...හරි හරි මම සර්ගෙන් අහල කියන්නම්...හරි සදුදා කියපන්..අඩේ පොඩ්ඩක් හිටපන්.....
    ඔන්න භයානක මගේ දුක ඌට කියන්ඩ යන්නේ..:sorry::sorry:.අඩේ වාසලයෝ ඒ මම යන ඒකේ කෙල්ලෝ විතරයි ඕයි ඉන්නේ...අනේ මාව බේර ගනින්.....:confused:
    අනේ මේ මට නං කියන්ඩ ඒපා ඕකට එන්ඩ කියලා....ඔය ක්ලාස් ඒකේ ඉන්නේ කෙල්ලෝ විතරයි....උන්ගේ ක්ලාස් ඒකට එන කොල්ලන්ව බයිට්කරලා හලනවලු...:sorry::sorry:.ඒකයි ඔය ක්ලාස් ඒකේ කොල්ලෝ නැත්තේ....කියාගෙන මු ගියා....:growl:
    මට දැන් චු යන්ඩ වගේ.... ආයේ කොහොමද මම හිතකින් පන්තියට යන්නේ ඌ කියපු කතාවට........
    අනේ මගේ පපුව....හිර වෙනවා....:sorry:
    ගට අරගෙන පන්තියට යන ඒක හොදයි...ගෙදර ගිහින් අම්මාග+අක්කා+තාත්තා* ගුටි මතක් වෙනකොට මුන්ගේ අතින් රේප් උනත් සැපයි .......:lol:


    මට ඔහොම චාන්ස් එකක් තිබ්බනම් පැනල ඩෝ මම යන්නේ :growl::growl::growl::sorry:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :lol::lol::lol: මං කියන්නද උඹ ෂුවර් එකටම ගිහිල්ල තියෙන්නේ කුකරි ක්ලාස් එකකට