IPT Bonus Points

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මං හිතන්නෙ ඩී.එල් කරන එව්වා සීඩ් කරන්න ඕනෙද කොහෙද :yes:
    :shocked: ඒවා සීඩ් වෙන්න දැම්මට වෙන්නේ නෑ බං. මං ගැන දුක හිතිල වගේ:(
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    aepmpi.png


    :rofl: :lol:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මම නම් Free Leech ඇදලා Seed කරනවා..
    Spartacus.1.Blood.and.Sand Complete ඇදලා දැන් Seed වෙන්න දාල තියෙන්නේ
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම නම් Free Leech ඇදලා Seed කරනවා..
    Spartacus.1.Blood.and.Sand Complete ඇදලා දැන් Seed වෙන්න දාල තියෙන්නේ
    මමනං ඉතින් "එක එක එව්වා" download කරනවා :rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒ මොකෝ ? :eek: :nerd:
    ජී බී 8යිනේ බං මොනා කරන්නත් තියෙන්නේ:( සීඩ් කලොත් වෙන්නේ අන්තිමට මම සල්ලි ගෙවලා අනිත් උන්ට ෆිල්ම් පෙන්නන්න තමා:dull:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ජී බී 8යිනේ බං මොනා කරන්නත් තියෙන්නේ:( සීඩ් කලොත් වෙන්නේ අන්තිමට මම සල්ලි ගෙවලා අනිත් උන්ට ෆිල්ම් පෙන්නන්න තමා:dull:
    අප්පා... ඔව් නේ :dull:
    එපා වෙනවනේ :dull:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ජී බී 8යිනේ බං මොනා කරන්නත් තියෙන්නේ:( සීඩ් කලොත් වෙන්නේ අන්තිමට මම සල්ලි ගෙවලා අනිත් උන්ට ෆිල්ම් පෙන්නන්න තමා:dull:
    Greenday Torrent වල තියෙනවනේ DL වෙනකොට Upload විදියට පෙන්නන Option එකක් ?
    ඒක වැඩද බං ?
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Free Leach ද ??
    DL 2.206GB නේ තියෙන්නෙ ඔයාගේ
    දැං කොච්චර පරණයිද
    FreeLeech එව්වා නං වැඩිය යූස් වෙන්නෙ නෑ....
    invitation එක හම්බුනේ පෙබරවාරි වල වගේ... ඒත් යූස් කලේ නෑ මාස දෙකක් වෙනකන් :no:
    මේ මාස (මැයි) මුල තමා හරියට පටන් ගත්තෙ :yes:
     

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    Welcome, Dilaj [ logout ] [ Invite Someone - You Have: [3] Left ] [ My Bookmarks ] [ Announcements ] [ IRC ]
    Ratio: 1.070 Uploaded:113.363 GB Downloaded:105.920 GB Active Torrents: 0 0 Bonus Points: 426.7

    menna mage..mamanam no cheating..

    BTW mata adu ganakata seedbox ekak set karapanko kawruhari..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Greenday Torrent වල තියෙනවනේ DL වෙනකොට Upload විදියට පෙන්නන Option එකක් ?
    ඒක වැඩද බං ?
    ඔව්... මම මෙච්චර වැඩි කරගත්තෙ ඒකෙන්...

    aepmpi.png


    :lol:

    :shocked: ඒ කුමක්ද

    http://www.greedytorrent.com/

    මේක ඩවුන්ලෝඩ් කරලා ඒකෙ තියෙන සෙටින්ග්ස් torrent client එකත් එක්ක වෙනස් කරන්න... ratio එකක් දීලා වෙනස් කරගන්න පුලුවන්...

    අපි හිතමු ratio එක 15 ගානක් කියලා
    ඒ කියන්නෙ ඔයා torrent එකෙන් 1mb DL කලොත් ඒක IPT එකේ වැටෙන්නෙ 15mb upload කලා කියලා :P