මං හිතන්නෙ ඩී.එල් කරන එව්වා සීඩ් කරන්න ඕනෙද කොහෙද![]()
ඒවා සීඩ් වෙන්න දැම්මට වෙන්නේ නෑ බං. මං ගැන දුක හිතිල වගේ
සීඩ් වෙනවාඒවා සීඩ් වෙන්න දැම්මට වෙන්නේ නෑ බං. මං ගැන දුක හිතිල වගේ
![]()


මමනං ඉතින් "එක එක එව්වා" download කරනවාමම නම් Free Leech ඇදලා Seed කරනවා..
Spartacus.1.Blood.and.Sand Complete ඇදලා දැන් Seed වෙන්න දාල තියෙන්නේ

මොබයිල් බ්රෝඩ්බෑන්ඩ් උන් ඒකට ඉඩ දෙන්නේ නෑනේසීඩ් වෙනවා![]()
DL කරපු ඔක්කොම සීඩ් වෙන්න දාන්න![]()

ජී බී 8යිනේ බං මොනා කරන්නත් තියෙන්නේඒ මොකෝ ?![]()
![]()
සීඩ් කලොත් වෙන්නේ අන්තිමට මම සල්ලි ගෙවලා අනිත් උන්ට ෆිල්ම් පෙන්නන්න තමා
අප්පා... ඔව් නේජී බී 8යිනේ බං මොනා කරන්නත් තියෙන්නේසීඩ් කලොත් වෙන්නේ අන්තිමට මම සල්ලි ගෙවලා අනිත් උන්ට ෆිල්ම් පෙන්නන්න තමා
![]()


Free Leach ද ??මමනං ඉතින් "එක එක එව්වා" download කරනවා![]()
Greenday Torrent වල තියෙනවනේ DL වෙනකොට Upload විදියට පෙන්නන Option එකක් ?ජී බී 8යිනේ බං මොනා කරන්නත් තියෙන්නේසීඩ් කලොත් වෙන්නේ අන්තිමට මම සල්ලි ගෙවලා අනිත් උන්ට ෆිල්ම් පෙන්නන්න තමා
![]()
ඒකනේ ඒ දුක දන්නේ ඒක පාවිච්චි කරන උන්ම තමාඅප්පා... ඔව් නේ
එපා වෙනවනේ![]()

Greenday Torrent වල තියෙනවනේ DL වෙනකොට Upload විදියට පෙන්නන Option එකක් ?
ඒක වැඩද බං ?
ඒ කුමක්දFreeLeech එව්වා නං වැඩිය යූස් වෙන්නෙ නෑ....Free Leach ද ??
DL 2.206GB නේ තියෙන්නෙ ඔයාගේ
දැං කොච්චර පරණයිද


ඔව්... මම මෙච්චර වැඩි කරගත්තෙ ඒකෙන්...Greenday Torrent වල තියෙනවනේ DL වෙනකොට Upload විදියට පෙන්නන Option එකක් ?
ඒක වැඩද බං ?

ඒ කුමක්ද
