යෝධ තල්මසෙක් මීගමු මුහුදු වෙරළේ! [A Big Whale in Negombo Beach!]
අද දවල් කාලයේදී අඩි 48ක් පමන දිගැති යෝධ තල්මසෙකු මීගමු මුහුදු වෙරළට ගසාගෙන පැමිණ තිබෙනවා,.. මේ වන විට එම තල්මසා එම ස්ථානයෙන් ඉවත් කිරීමේ වැඩ කටයුතු කෙරීගෙන යනවා.

පුලුවන් කෙනෙක් ඉන්නවනම් දැන්මම ගිහින් බලන්න,.
මම දැන් ටිකකට කලින් ගිහින් ආවේ,.

ආයේ කවදා දකින්න පුලුවන් වෙයිද දන්නෑනෙ.
මම මේ ත්රෙඩ් එක දැම්මේ සිද්ධිය ආරංචි නොවුන අයට දැනගන්න...
දන්න අය ඉන්නවනම් තවත් විස්තර එකතු කරන්න...
ඡායාරූප ලබාදුන් rilluසහෝදරයාටත් ස්තූතියි! 
ස්තූතියි,.

මේ අද සවස..

පව් අහිංසකයා!

Last edited: