ඔබත් දැනුවත් වන්න......

neonz

Member
Mar 31, 2008
1,349
55
0
what can i do to stop hair loss ? (there are grease stuff at the end of fallen hair) :(

* its little oily hair
* strong and shiny
* Wavy hair
* have used gel for long time (now its stopped)
 
agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මට නං හෙන ප්රස්නයක් බං..... අරක ගාගෙන හිටියා මේ අක්කා ආයෙ එනකං... කොහෙද ඉතිං... එයා සැලෝන් එක වහලා ගිහින්... :shocked:

    පස්සේ මම පැය 2ක් විතර මේක ගාගෙනම ඉදලා ශැම්පු දාලා හේදුවා.... නාපු වෙලාවෙ ඉදං හචිස් හචිස්... :(:( දැං බේත් ගන්ට වත් යන්න ඔ‍්නෙ හෙට... :sorry:

    hello dear,
    oya hariyata kiyewwe nadda.....sema ehema hadenna puluwan kenek nam kiri ganna epa kiyalai liyala thiyenne :)
    mokada kiri walata sema wadi wenawa :)
    anika payak withara thiya gaththa nam hondatama athi :) aparaade oyata mata PM ekak ewannai thibbe :(
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    what can i do to stop hair loss ? (there are grease stuff at the end of fallen hair) :(

    * its little oily hair
    * strong and shiny
    * Wavy hair
    * have used gel for long time (now its stopped)

    දවසකට කෙස්ගස් 100-140 විතර ගැලවෙන එක සාමාන්ය දෙයක්.....
    But ඊට වඩා තත්වෙ බරපතල නම්,
    ඔය Biona, Naturie, NNO කියල අනං මනං විටමින් E සහිත tablets තියනවා. ඒත් ඊටවඩා හොඳයි ස්වභාවිකව හදන cod liver oil (මෝර පෙති) tablets .....:)
    එහෙමත් නැත්තන් පොල් තෙල් හෝ ඔලිව් තෙල් (වඩාත් හොඳයි) ටිකක් රත් කරල, ඒකට විටමින් E tablet එකක් දිය කරල දාල, ඔලුවෙ ගාන්න.....මේ විදිහෙනුත් කොණ්ඩෙ යන එක අඩු කර ගන්න පුලුවන්........:)
    But වැදගත්ම දේ හොඳට කෑම කන එක .....:)
    :) :) :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hello dear,
    oya hariyata kiyewwe nadda.....sema ehema hadenna puluwan kenek nam kiri ganna epa kiyalai liyala thiyenne :)
    mokada kiri walata sema wadi wenawa :)
    anika payak withara thiya gaththa nam hondatama athi :) aparaade oyata mata PM ekak ewannai thibbe :(

    හචිස්.... අප්පා ... මම ඒ ටික කියෙව්වේ නහැ.... හචිස්.... මම ‍බේත් ගත්තා ... හි හි ... :)හචිස්.... දැං හොදයි ලෙඩේ.... හචිස්.... ඔව් පැයකිං විතර හොදලා දැම්මා... හචිස්....

    අනිත් දවසේ මේ වගේ වැඩක් උනොත් ... හචිස්.... ... පී එම්.... හචිස්.... කරන්නං... හචිස්.... හචිස්.... :):)
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හචිස්.... අප්පා ... මම ඒ ටික කියෙව්වේ නහැ.... හචිස්.... මම ‍බේත් ගත්තා ... හි හි ... :)හචිස්.... දැං හොදයි ලෙඩේ.... හචිස්.... ඔව් පැයකිං විතර හොදලා දැම්මා... හචිස්....

    අනිත් දවසේ මේ වගේ වැඩක් උනොත් ... හචිස්.... ... පී එම්.... හචිස්.... කරන්නං... හචිස්.... හචිස්.... :):)
    haiyooo meeta passe wath hondata kiyawala balala wada karanna :) naththan hacheeez :P
     
    Apr 6, 2011
    769
    101
    0
    oriflame products ඒ ගොල්ලොන්ගේ col 2 office එකෙන් කෙලින්ම ගන්න පුලුවන්ද ?
     
    May 14, 2011
    95
    7
    0
    36
    අප්පට සිරි මේ කෙල්ලෙක්ද බොලවු ! මන් දැනන් උන්නේ නෑ නේ එළකිරියෙ ගෑණු පරාණ වැඩ වාසය කරන විත්තිය ! :shocked ::shocked: :shocked: