මට ඔහොම චාන්ස් එකක් තිබ්බනම් පැනල ඩෝ මම යන්නේ![]()

. ලොල්
..දැන් නම්
පිස්සු හැදිල ඉවරයි ...

කියවන අයට මල පැනල
ඇති මු හැම වෙලේම ලස්සනයි කියනවා කියල
....... 

කෙල්ලෝ
කොල්ලෝ ..වයි වාරණ ඇදුම්....පිස්සු හැදෙන කැලි...
ට් ෂර්ට් 3යි
එක
සපත්තු කුට්ටමයි .......තිබ්බේ සන්තකේටම......

යාලුවද මන්දා කොට මොඩල්
එකක් පස්සෙන්ම යනවා හැම වෙලේම...අප්පේ බස් එක නම් හද්ද වන්නි බස් එකක් ....බස් එකෙක් සෙනග නම් නෑ එත් ඉදගන්න සීට් නෑ..
...... සෙනග නැතුව මෙහෙම නම්... පොල් පටෙව්වොත් බඩුම තමා බස් එකට........

තුක් බල්ලා ඕකට හොදක් වෙනද එපා අනිත් දුනු දෙකත් කෑඩියන්
.......එතකොට බස් එක කෙලින් වෙලා යයි නේ ......
එකක් උනේ..කමක් නෑ ලබන සතියේ හම්බෙයි නේ....එත් සතියක් ඉන්නේ කොහොමද?

පියින් යනවාටත් වඩා හෙමින්......ඔක්කම එකයි හැම තැනම බාදා..
..මම නම් ඔව්වට ස්ලෙන්නේ නෑ ඔව්වට.
.........ඔන්න කොන්දා හන්දියේ බහින්ඩ කියල කෑ ගහනවා....මමත් බැහැල පයින් අදිනවා ගෙදර .....
....ඔන්න රුපියල් 10 ට අයිස් පැකට් 2ක් ගන්ඩම කියල මට රුපියල් 10 කියනවා.. මම ඉතින් ගන්නවා ...ඕක ලොව ලොව යනවා ගෙදරට යනකන් ...මොකද බස් එකෙන් බැහැලා පින් යනකොට පාලුවට
..... අනේ මන්දා හැමදාම ඔය කඩේ ලගින් යනකොට එක්කෝ කඩේ කතා කරලා මට
අයිස් දෙනවා නැත්තන් සල්ලි මටත් හොරෙන් මට අයිස් අරගෙන දෙනවා...
තාම පොඩි කාලේ පුරුදු අත අරගන්ඩ බෑ.......
එකෙන් වතුර බෝතලයක් අරගෙන ඒක උගුරටම ගහලා දානවා ........අම්ම හැමද දාන බණේ දානවා 
..තෝ ඕක බිල මැරෙන්ඩ ද යන්නේ ...මම නිකන් ගල් බෝතලයක් ගහනවා වගේ බනින්නේ .......ඔන්න බත් පිගාන ට ඇරලා දැම්මා විනාඩි දෙකෙන්.ඒ කාලේ කන්ඩ බැරි කාලයක් නේ .......

.මට බලෙන් දෙන්ඩ ගිහින් නා ගන්ඩ බෑ.
........ඒක නිසා පාඩුවේ මාරු වෙන ඒක තමා හොද ...
නෑ ඒ ඇස් දෙක.......ඇදුම මාරු කරගෙන කාමරෙන් එලියට බැස්සත් කොහෙවත් යන්ඩ හිතෙන්නේ නෑ.....ඒ අස්සේ අද උන නොන්ඩි
සීන් ටික මතක් වෙනවා....

........
උන් හරස් පරශ්න අහනකොට එපා වෙනවා......
? සුදුද
? ලොකුද
? පොඩිද
? දිගද
? කොටද
?

අක්කා නින්ද කැඩුවා..... බුරු බැල්ලි ...මෙකි මොකට මට අක්කා උනාද මන්දා නිදා ගන්ඩ නෑ.......

ගෙදර හිටපු ක්ලාස් යන්නැති එකා........ මාර සෙනගක් ඉන්නේ.....
...
ඔක්කම දෙසා බානවා තව පොඩ්ඩෙන් ....නිදි මතෙන් අයියෝ ..............)ඒ ලස්සන.පිස්සු හැදෙනවා..දැන් නම්
පිස්සු හැදිල ඉවරයි ...
![]()
![]()
මට නම් මේ පැත්තට යන ඕනේ ම බස් එකක යන්ඩ පුළුවන් හෝල්ට් 3 යි ...එත් එයා මොන බස් එකේ යයිද?
ඔන්න 5 වෙනි කොටස ......
සිරාවටම ලස්සනයි කිව්වා නේ.....කියවන අයට මල පැනල
ඇති මු හැම වෙලේම ලස්සනයි කියනවා කියල
.......
ඔය අතරේ මම හොරෙන් බලනවා එය නම් ගණන් ගන්නේ වත් න...කමක් නෑ..කෙල්ලෝ ඔහොම තමා ලු......ඉස්සලම ගණන් උස්සල පස්සේ හොට බිම අන්ගන්නවා........හික් හික්....
(ඇත්තමයි කියන්නේ මට ඒයා ඇදගෙන හිටිය ඇදුම මතක නෑ තාම.....මම ඇස් දෙක දිහා, මුණ දිහා බැලුවට ඇදුම දිහා බැලුවද කියල මතක නෑ තාම....)
බස් හෝල්ට් එකේ ඉන්න එකත් මාර අමාරුයි..කෙල්ලෝ මෙච්චර යනවද අප්පා ක්ලාස් ....වයි වාරණකෙල්ලෝ
කොල්ලෝ ..වයි වාරණ ඇදුම්....පිස්සු හැදෙන කැලි...
මට නම් ඉතින් කලිසම් 3 යිට් ෂර්ට් 3යි
එක
සපත්තු කුට්ටමයි .......තිබ්බේ සන්තකේටම......
ඔහොම ඉන්නකොට මම ඉතින් හොරෙන්ම බලනවා ඇස් දෙක දිහා .....අමතක වෙයි කියලත් බයයි ඇස් දෙක.......
ඇතින් එනවා පොඩි රෝසා බස් කොටයක් පැත්තකට ඇදවෙලා මෙන්න ඒයා අත දැම්මා බස් එකට.යාලුවද මන්දා කොට මොඩල්
එකක් පස්සෙන්ම යනවා හැම වෙලේම...අප්පේ බස් එක නම් හද්ද වන්නි බස් එකක් ....බස් එකෙක් සෙනග නම් නෑ එත් ඉදගන්න සීට් නෑ..
පැය දෙකක් වත් යයි වගේ බස් එකේ පෙනුම..මට බය පැත්තට බර වෙලා තියෙන විදිහට කොයි වෙලේ හරි පෙරළෙනවා...... සෙනග නැතුව මෙහෙම නම්... පොල් පටෙව්වොත් බඩුම තමා බස් එකට........
බස් එකේ ගහල තියෙන බෝර්ඩ් එක නම් එච්චර පුරුදු නමක් නෙවයි .......නැග්ගට මොකද මම ඉන්න පැත්තටම හැරිලා හිට ගත්ත නේ ..හිතා ගන්ඩ බෑ..
කොහොම හරි කොට කොට ආපු බස් කාරයා ඇරලා ගියා නේ .....තුක් බල්ලා ඕකට හොදක් වෙනද එපා අනිත් දුනු දෙකත් කෑඩියන්
.......එතකොට බස් එක කෙලින් වෙලා යයි නේ ......
දුක සීන්එකක් උනේ..කමක් නෑ ලබන සතියේ හම්බෙයි නේ....එත් සතියක් ඉන්නේ කොහොමද?
ඔහොම ඉන්නකොට මෙන්න කොහේදෝ යන බස් එකක් ආවා..
මම එල්ලුනා .මම කවදාවත් ගෙදර යනකොට නම බලල නගින්නේ නෑ බස් වල ..මොකද හෝල්ට් 3 යි නිසා ඕනේ එකක එල්ලිලා යනවා......
මට බස් එක එලවාගෙන ගිහින් රෝසා කොටේ අල්ලන්ඩ හිතෙනවා ...මු යන්නේපියින් යනවාටත් වඩා හෙමින්......ඔක්කම එකයි හැම තැනම බාදා..
..මම නම් ඔව්වට ස්ලෙන්නේ නෑ ඔව්වට.
.........ඔන්න කොන්දා හන්දියේ බහින්ඩ කියල කෑ ගහනවා....මමත් බැහැල පයින් අදිනවා ගෙදර .....
අප්පා දැන් මතක් උනේ අම්මට අක්කට කියන්ඩ බොරුවකුත් හදගෙනම යන්ඩ ඕනේ .........මොකද අක්කා සැක කරනවා අඩාගෙන බෑ කියාගෙන ක්ලාස් ගියපු එකා සතුටින් එනකොට...
මට තිබ්බ ජරා පුරුද්දක් තමා අයිස් පැකට් කන ඒක.....ඔන්න රුපියල් 10 ට අයිස් පැකට් 2ක් ගන්ඩම කියල මට රුපියල් 10 කියනවා.. මම ඉතින් ගන්නවා ...ඕක ලොව ලොව යනවා ගෙදරට යනකන් ...මොකද බස් එකෙන් බැහැලා පින් යනකොට පාලුවට
..... අනේ මන්දා හැමදාම ඔය කඩේ ලගින් යනකොට එක්කෝ කඩේ කතා කරලා මට
අයිස් දෙනවා නැත්තන් සල්ලි මටත් හොරෙන් මට අයිස් අරගෙන දෙනවා...
තාම පොඩි කාලේ පුරුදු අත අරගන්ඩ බෑ.......
ඔන්න ගෙදරටත් ආවා අප්පේ දාඩිය ..ගියපු ගමන් ෆ්රිජ්එකෙන් වතුර බෝතලයක් අරගෙන ඒක උගුරටම ගහලා දානවා ........අම්ම හැමද දාන බණේ දානවා
..තෝ ඕක බිල මැරෙන්ඩ ද යන්නේ ...මම නිකන් ගල් බෝතලයක් ගහනවා වගේ බනින්නේ .......ඔන්න බත් පිගාන ට ඇරලා දැම්මා විනාඩි දෙකෙන්.ඒ කාලේ කන්ඩ බැරි කාලයක් නේ .......
පුදුමයි අම්ම කලස් ඒක ගැන ඇහුවේ නෑ .....මට බලෙන් දෙන්ඩ ගිහින් නා ගන්ඩ බෑ.
........ඒක නිසා පාඩුවේ මාරු වෙන ඒක තමා හොද ...
කොච්චර අමතක වෙයි කියල හිතුවත් අමතක නම් වෙන්නේනෑ ඒ ඇස් දෙක.......ඇදුම මාරු කරගෙන කාමරෙන් එලියට බැස්සත් කොහෙවත් යන්ඩ හිතෙන්නේ නෑ.....ඒ අස්සේ අද උන නොන්ඩි
සීන් ටික මතක් වෙනවා....
ට්ව් එකෙත් මොනවත් නෑ...
ඇදට වෙලා ඇලට් එකක් ගෙන සින්දුවක් දැම්මා රේඩියෝ එකේ ඒක අහගෙන ඉන්ඩත් බෑ,,,,,,,එච්චරයි කොල්ල ක්ලාස් ගියේ........
මම හිතින් ගොඩාක් හිතුවට ඉස්කෝලේ ගිහින් යාලුවෙකුටවත් මෙය ගැන නොකිය ඉන්ඩ හිතුවා.......මොකද උන්ට කිව්වොත් වැඩේ අනිවාර්යෙන් ඇනෙනවා ,,,,,,ඒ වගේද උන ගන්ති කොටිය......උන් හරස් පරශ්න අහනකොට එපා වෙනවා......
ලස්සනද ..කළුද? සුදුද
? ලොකුද
? පොඩිද
? දිගද
? කොටද
?
ඔය එකක් වත් මම වත් හරියට බලපු නැති නිසා නොකිය ඉන්න ඒක හොදයි ....
ඔයි නැගිටිනවා කලස් ඒක හොදයිද ?අක්කා නින්ද කැඩුවා..... බුරු බැල්ලි ...මෙකි මොකට මට අක්කා උනාද මන්දා නිදා ගන්ඩ නෑ.......
අනේ යනවකෝ ඔඉ මම නිදි......
තේ බොන්ඩ නැගිටිනවා .අක්කා නම් මල වාතයක්![]()
හරි මම එන්නම් යනවා ....
මමත් ලස්සන හීනයක් බලන්ඩ පටන් ගන්ඩ හැදුව විතරයි ....
තේ ඒක අපරදේ නේ ඒක නිසා නැගිටලා කුස්සියට ගිහින් බිව්වා ............අනික තේ ඒක හදපු අම්ම පව් නේ ..
මල්ලි ක්ලාස් ඒක හොදයිද ?
හොදයි ....අක්කා තමුසේ දන්නවද? මම විතරද කොහේදෝගෙදර හිටපු ක්ලාස් යන්නැති එකා........ මාර සෙනගක් ඉන්නේ.....
![]()
මම යන පන්තියේ මම විතරයි ................
(අහ්හ් යකෝ මම මොනවද මේ කියවන්නේ බුරුවා...
ඔක්කම දෙසා බානවා තව පොඩ්ඩෙන් ....නිදි මතෙන් අයියෝ ..............)
නෑ නෑ මේ මම විතරයි ........(ගොත ගැහෙනවා වචන පිට වෙන්නෙත් නෑ........)

....
බුරු බැල්ලි ...මෙකි මොකට මට අක්කා උනාද මන්දා නිදා ගන්ඩ නෑ.......

ඒ ලස්සන.පිස්සු හැදෙනවා..දැන් නම්

ඇත්තමයි කියන්නේ මට ඒයා ඇදගෙන හිටිය ඇදුම මතක නෑ තාම.....මම ඇස් දෙක දිහා, මුණ දිහා බැලුවට ඇදුම දිහා බැලුවද කියල මතක නෑ තාම...
Uba wena mukut Beluwe nene 
ela ela api balan inna wa ikkmanata danna ithuru tika
ko ban ithuru tika, dapan 5![]()
ආයිත් අහලා මට ඔහොම චානස් එකක් ලැබුනා නම් මම කිං ඔෆ් ද හිල් තමයි. ලොල්
♥-Aurora-♥;10107270 said:ලියන විදිය නියමයි!දිගටම ලියන්න..
රෙප්++ ~♥~
ඔයි නැගිටිනවා කලස් ඒක හොදයිද ?
අක්කා නින්ද කැඩුවා..... බුරු බැල්ලි ...මෙකි මොකට මට අක්කා උනාද මන්දා [/QUOTE]
අඩේ අක්කට ඔහොම කතා කරාට ආදරෙයි බන් ..අක්කා බැන්දා කියල මාස 6 ක් කතා කරේ නෑ අක්කත් එක්ක... මාව දාලා ගිය තරහට..අක්කා බැදලා අවරුදු 6කට පස්සේ තමයි මම අක්කලාගේ ගෙදර ගියේ.....මස්සිනා මේ අව්රූද දවසේ අක්කට කියල ඇඩුවලු මල්ලි අවරුදු 6ක් ගිහින් තාම ගෙදර ආවේ නෑ කියල........ විස්වාස කරයිද දන්නේ නෑ උබලා..අම්ම හෙන දේසනාවක් දුන්නා එකට ... ඉතින් දැන් කොල්ලා ලොකු නිසා වැඩේ තේරුණා මැයි මාසේ මුල සතියෙම ගියා අක්කා බැදලා ඉන්න ගෙදරට බලලා එන්ඩ.......දැන් උනත් අක්කා අදෙර්යි බන් .......මම නම් අදරේ නෑ බන් අක්කට දැන්......ඇයි දන්නේ නෑ...
ADE KOTAS 2 KA 3K DAPANKO DAWASATA
ya ban ubath nikan mega dial ekak wagena poddak ikmanata liyla dapanko...banz...![]()
machan rep dennanam bahalu....
ubata liyannanam maara hakiyawak thiyanawa machan.....
ape gedara hamoma ube mee kathawa godak aaasawen kiyawanawa......
hamoma ube hakiyawa gana thamai kath wenne......
digatama liyapan nawaththanna epa
Adenawa.![]()
ane dapan deiya ikmanata balan innava balan innava
repayakuth dunna hapa hapa kotanna kiyala
daapan
Uba wena mukut Beluwe nene
![]()
ela ela maxxaaaaaaaaaaaaaaaa ikmanta liyapan
වැඩ වැඩි බන් මේ දවස් වල.පුළුවන් ඉක්මනට දානවා .......දිගටම කියවන්ඩ...කොමෙන්ට් වලට ගොඩක් ඉස්තුති rep වලටත් ගොඩක් ඉස්තුති
![]()
සිරාවට මම පලවෙනි දවසේ මුණ ඇරෙන්ඩ වෙන මොනවත් බැලුවේ නෑ බන්Uba wena mukut Beluwe nene
![]()