
මේක වැඩියෙන්ම කරන්නේ කවුද. ඔය ගොල්ලන්මනේ.
වලන් කඩේකට පැනපු ගොන්නු දෙන්නෙක් වගේ හැසිරෙන්න එපාජාතිය ධනය ගැන ඉහලින් හිතාගෙන
කුල ගොත වලින් හිස තද කොට වෙලාගෙන
සිතමින් නෑ සියන් හැම බිම හෙලාගෙන
සිටිනා මොහුව පිරීහී යයි දිනෙන් දින
අනගාරික ධර්මපාලතුමාටය්, ලංකාවෙ බොහෝ බෞද්ධයන්ටය් පරාභව සූත්රය කියවන්න අමතක වෙලා වගේ


ජාතිය ධනය ගැන ඉහලින් හිතාගෙන
කුල ගොත වලින් හිස තද කොට වෙලාගෙන
සිතමින් නෑ සියන් හැම බිම හෙලාගෙන
සිටිනා මොහුව පිරීහී යයි දිනෙන් දින
අනගාරික ධර්මපාලතුමාටය්, ලංකාවෙ බොහෝ බෞද්ධයන්ටය් පරාභව සූත්රය කියවන්න අමතක වෙලා වගේ
සිංහළයා;10115455 said:උන් දෙන්නට ගැලපෙනම සූත්රය....
ගොඩක් ස්තුතියි .බුදු සරණයි !!!
සිංහළයා;10115491 said:ඕගොල්ලෝ කිව්වේ කාටද???
ඕක අයෙ හරියට කියවපන්.කියවල තේරුම අරන් බලපන් උඹ කියපු එක ගැලපෙනවද කියලා.
ඒක තමා අපි මේ විසදගන්න හදන්නේ.ඔයා පැත්තකට වෙලා ඉන්නකෝ අපි සිංහල බව්ද
අය මේක ගැන බලා ගන්නම්.. ක්රිස්තියානුවන් කලබල වෙන්න ඕන නැහැ දරුවෝ ..
අනික ඔයාල බලන් ඉද්දි ඔහොම කොහොමද මේක කරගන්නේ හරියට ??![]()
වලන් කඩේකට පැනපු ගොන්නු දෙන්නෙක් වගේ හැසිරෙන්න එපා![]()
menna aawa buwa...sinhalaya gana kathaa karanne kothanada ethana muu....destiny found nohoth garry thambiya...
මේ වගේ දේවල් පෝස්ට් කරන අයත් අඩුයි. ඒවාට පිළිගැනීමත් අඩුයි සයිට් එකේ.
+7 මගෙන්
ඔව් යාලුවාපිලිගැනීමනම් ගොඩක්ම අඩුයි තමා.............
353ක් බලලත් 28ක් විතර තමා ප්රතිචාර තියෙන්නේ..............
ස්තූතියි රෙප් වලට................
බුදු සරණයි.........!!!



ඔව් යාලුවා
මේ වගේ වැදගත් ත්රෙඩ් වලට වැඩිය තැනක නෑ
වැඩකට නැති ත්රෙඩ් වලටනම් ඉතින් පැන පැන රිප්ලයි දන්නේ
මේ වගේ වැදගත් ත්රෙඩ් වල වටිනාකම දන්නේ නැති එක ගැන දුකක් සහ ලැජ්ජාවක් ඇතිවෙනවා![]()








ඔව් යාලුවා
මේ වගේ වැදගත් ත්රෙඩ් වලට වැඩිය තැනක නෑ
වැඩකට නැති ත්රෙඩ් වලටනම් ඉතින් පැන පැන රිප්ලයි දන්නේ
මේ වගේ වැදගත් ත්රෙඩ් වල වටිනාකම දන්නේ නැති එක ගැන දුකක් සහ ලැජ්ජාවක් ඇතිවෙනවා![]()


